මම හැමෝටම බලන්න දැම්මේ ඒත් ඔක්කොම මට චා විදියටමනෙ comment කරන්නෙ අවුලක් නෑ ඔහොම තමයි තව ඇති මම දාන්නන් අවුලක් නෑ මේව දැක්කෙ නැති ගොඩක් අය ඇතිනෙ ඒ අයට බලන්න දානව අවුලක් නෑ
සිරා වැඩක් දිගටම දාපන් මචන් සුපර් උනත් නොවුනත් ලංකාවේ තියන ඒවානේ උඹ දිගටම පෝස්ට් කරපන්

danda malli danda !
කිව්වට තරහ වෙන්න එපා, ඔය උඩ තියෙන කාර් එකක්වත් සුපර් කාර් කැටගරි එකට වැටෙන්නෙ නෑ, සුපර් කාර් කියන්නෙ 286 BHP හෝ ඊට වැඩියෙන් තියෙන ජැපනීස් කාර් වලට


umba kiwwa eka lankawe racing rules anuwa nam hari mama hithanne.
habai super cars kiyana eka anith athin baluwoth hariyatama define karanna ba neda?
BTW machan lankawe SL supercar category ekata yanne japanese cars witharada? BMW M3 ehemath race kara neda?
but with the F1 type Gearbox(Flappy pedal) they r much quicker.. isn't it?M3/M5 Natural Aspiration කාර් හින්ද ඒව යන්නෙ up to 3500cc කැටගරි එකට, Evolution and WRX STi ටර්බෝ නිසා ඒවට මල්ටිප්ලිකේශන් එකක් එනව, ඒකයි SL GT ඉවෙන්ට් එකේ ට්‍රෝක් කරපු එන්ජින් දුවන්න තහනං, ආසියාවෙ නීති නිසා super car කියන කැටගරි එකට වැටෙන්නෙ හෝස්පවර් 286 හෝ ඊට වැඩි කාර්, ඒවත් JDM වෙන්න ඕන, දැන් Nissan Skyline , Honda NSX-R එක හෝස්පවර් වැඩු වුනත් අයිති සුපර් කාර් කියන කැටගරි එකට, ඒත් BMW M3, Ferrari, etc අයිති වෙන්න Exotic cars කැටගරි එකට, ආසියාවෙ රේසින් සහ යුරෝප් වල රේසින් compare කරන බැහැ, මෙහේ ගොඩක් අදාල වෙන්නෙ power to weight ratio එක, එහෙම නැත්නං BHP per Ton, අපේ quater mile Drag වලට Aston Martin DB9 එක ගෙනාවත් ඒක සුබරු හරි ඉවෝ වලින් කනව, Exotic කාර් හරියන්නෙ ලෝන්ග් රන් වලට, ඕක ගොඩක් complicated සබ්ජෙක්ට් එකක්







