111 , 131 පිටුවල සමරි දාලා තියෙන්නේ..ගණන් හොයාගන්න ඕන නම් එතනින්
ටිකක් හරි ලේසී වෙයි
ඊලග සමරිය 171 පිටුවෙ
ටිකක් හරි ලේසී වෙයි

ඊලග සමරිය 171 පිටුවෙ

Last edited:

ඔව් වැඩක් නෑ...වැඩක් ම නෑ![]()

ඔව් ඒකනේ දිල්හාරව දාලා
නෑ සංගා බයට වත් සනාව දායි නේද ?
දැම්මොත් හොඳයි ඉතින්

එහෙමවත් උනොත් හොදයි..වැරදීමකින් හරි සනාට ෆෝම් එක අවොත් .....මොන තරම් players ල හිටියත් සනා ඒ කාලෙ play කල වගේ කවුරුවත් play කරල නෑ.

එහෙමවත් උනොත් හොදයි..වැරදීමකින් හරි සනාට ෆෝම් එක අවොත් .....මොන තරම් players ල හිටියත් සනා ඒ කාලෙ play කල වගේ කවුරුවත් play කරල නෑ.
![]()

එහෙමවත් උනොත් හොදයි..වැරදීමකින් හරි සනාට ෆෝම් එක අවොත් .....මොන තරම් players ල හිටියත් සනා ඒ කාලෙ play කල වගේ කවුරුවත් play කරල නෑ.
![]()
අනේ මන්ද දැන් ට්යිමින් නම් මදි වගේ.සිරාවට ..ඒකනේ අපිත් කොච්චර චාටර් උනත් මිනිහව ටීම් එකේ දකින්න කැමති
ෆෝම් උනොත් නම් කියලා වැඩක් නෑ...ඒත් වෙයිද ?![]()
Physical fitness nam anith ayatath wada hodai.
ඔක්කොටම වඩා දැන් බයෙන් නේ සෙල්ලම් කරන්නෙ.
ape aya sanawa ain karannamane balan inne.Ithin kohomada baya nathuwa play karanne. සිරාවට ..ඒකනේ අපිත් කොච්චර චාටර් උනත් මිනිහව ටීම් එකේ දකින්න කැමති
ෆෝම් උනොත් නම් කියලා වැඩක් නෑ...ඒත් වෙයිද ?![]()

eka thama awula dan gahan gon shot wala hatiyata

ඔව් ඒකනේ...පට්ට බයෙන් දැන් ගහන්නේ...ප්රෙශර් වැඩී
කියලා වැඩක් නෑ..මේක ජයාගෙ අන්තිම එක වෙයිද ?![]()

ehema unothnam iwarai. thawa eka 50k gahanawa balanda one kohomahari![]()

ehema unothnam iwarai. thawa eka 50k gahanawa balanda one kohomahari![]()
ඔව් අනිවා. මතකනෙ Asian Cup final එක.මේ ලගදි නේ ගැහුවෙ.

ඔව් අනිවා. මතකනෙ Asian Cup final එක.මේ ලගදි නේ ගැහුවෙ.
![]()

ඔව් අනිවා. මතකනෙ Asian Cup final එක.මේ ලගදි නේ ගැහුවෙ.
![]()

kalekata sarayak ne gahanneමට අද වගේ මතකයි.
අවුරුදු 2 කට කලින්නේ කොල්ලෝ![]()

ඒකනෙ.ow mathakai. aththama kiyanawanam meka hondata gahana kaleth hamadaama gahuwe nanekalekata sarayak ne gahanne
ආයිත් ගැහුවොත් හොදයි..අලුත් අය ගෙන් නම් මැතිව්ස් & තිසර පෙරේරා මරු. ඒ දෙන්නම සෙල්ලම් කරන්න ඕන ටීම් එකේ.දිනේශ් චන්දිමාල් ටත් අවස්ථාවක් දෙන්න ඕන. 

එහෙනම් මමත් යනවා...දැන් වැඩ අත් අරින්න වෙලාව හරි නේ ..ඉහි ඉහි
එහෙනම් මම ගියා
හැමෝටම සුබ රැයක්.
සුබම සුබ අලුත් අවුරුද්දක් කිවා ආයෙත්
අලුත් අවුරුද්දේ හම්බවෙමු එහෙනම්![]()

එල එල.. සුබ නව වසරක් වේවා මල්ලී.

පහලින් තියෙන වැකිය වැරදි.
මුලින් තියෙන වැකිය හරි.
මේ වාක්ය හරිද වැරදිද.
මොකක්ද ඔබේ අදහස.![]()

මේක නිකන් කිකිලිද බිත්තරේද මුලින් ආවෙ කියනව වගේ ප්රශ්නයක්ද මන්ද![]()

mata issara awa prashnayak.dan nam dannawa lissala yana widiya,