mata issara awa prashnayak.dan nam dannawa lissala yana widiya,
![]()
![]()
Clue -> MAths wala use karana word ekak thamai answer eka.![]()
මේක විසන්වාදයක් කියන එකනෙ උත්තරේ. මටත් ඒකනම් හිතුන ටිකක් කල්පනා කරල බලපුහාම

mata issara awa prashnayak.dan nam dannawa lissala yana widiya,
![]()
![]()
Clue -> MAths wala use karana word ekak thamai answer eka.![]()

මේක විසන්වාදයක් කියන එකනෙ උත්තරේ. මටත් ඒකනම් හිතුන ටිකක් කල්පනා කරල බලපුහාම![]()

Eka thamai.. oya dekama ekapara wenna widiyak na.wisanwadayak thama. 
Eka thamai.. oya dekama ekapara wenna widiyak na.wisanwadayak thama.
![]()

oke eliya ganna tikak sankirna system ekak thiyenawa kiyala nam ahala thiyenawa.Eth hariyatama danne na.light okkoma ela line eke thiyana seen ekak.Eth shadows gana nam amuthu deyak danne na. Eka samanya widiyata wada wenas da.mama ekapaarak ahuwe hewanali 4ka kathaawak eka wena widiha dannawada aththatama?![]()

oke eliya ganna tikak sankirna system ekak thiyenawa kiyala nam ahala thiyenawa.Eth hariyatama danne na.light okkoma ela line eke thiyana seen ekak.Eth shadows gana nam amuthu deyak danne na. Eka samanya widiyata wada wenas da.![]()

Ah.. ela ela..api pare yanakota light peliyak thibunoth oya demane wenne.playerslata harm wenne nathi wenna light set karana system ekak thiyenawalu.Thatha dawasak kiwwa.Dan mathaka na mata.amuthu deyak neme. thiyena light kanu gaanata sammanawa (aaloka prabhawa gaanata samaanawa)ne hewanali watenne. poddak hithala balandako kohomada wenne kiyala. sankeerna nam na poddakwath. mama dan nidaganda yanawa good night and happy new year![]()

අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම මෙ ත්‍රෙඩ් එකට අවෙ මමද මන්ද.
අපේ සයන්ස් ක්ලබ් එකට සුවබර වු මනහර වු සුන්දර වු රසබර වු ජොලිබර වු කරදර ලෙස් ජරමර ලෙස් අලුත් අවුරුද්දක් වේවා!!!!

අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම ගානකුත් එහෙනම් මමම දාන්නම්.
ජරමර ලෙස් කරදර ලෙස් කියලම විශ් කරපු නිසා ඔන්න මම අමාරු එකක් දාන්න්නෙ නෑලු.
අනුකල (x^2+1)/(x^4+1) dx

ඔන්න මම දෙවනියා...........
මමත් එහෙම්මම ප්‍රාර්තනා කරනවා...කිසිම කරදර උපද්‍රවයකින් ඇස් වහින් කට වහෙන් තොරවෙලා මේ ත්‍රෙඩ් එක දිගටම කරන් යන්න කට්ටියට පුලුවන් වෙන්න කියලා
ඒ වගේම මේ ත්‍රෙඩ් එකට සුබ අනාගතයක් කියලා..

හොදයි මල්ලි.සුබ ගමන්.අපි පන්සල් යන්න යන්නේ ..ගිහින් එන්නම්
මම තමයි 3 වෙනියට ආවෙ. මම ප්‍රාර්තනා කරනවා මේ අවුරුද්දෙ ගනන් අඩුවෙන් ලැබෙන.. ගැටලු වැඩියෙන් ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා.විශේෂයෙන්ම රූප අදින ගනන් නම් ලැබෙන්න එපා කියල.අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම මෙ ත්‍රෙඩ් එකට අවෙ මමද මන්ද.
අපේ සයන්ස් ක්ලබ් එකට සුවබර වු මනහර වු සුන්දර වු රසබර වු ජොලිබර වු කරදර ලෙස් ජරමර ලෙස් අලුත් අවුරුද්දක් වේවා!!!!

අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම ගානකුත් එහෙනම් මමම දාන්නම්.
ජරමර ලෙස් කරදර ලෙස් කියලම විශ් කරපු නිසා ඔන්න මම අමාරු එකක් දාන්න්නෙ නෑලු.
අනුකල (x^2+1)/(x^4+1) dx

ඔන්න මම දෙවනියා...........
මමත් එහෙම්මම ප්‍රාර්තනා කරනවා...කිසිම කරදර උපද්‍රවයකින් ඇස් වහින් කට වහෙන් තොරවෙලා මේ ත්‍රෙඩ් එක දිගටම කරන් යන්න කට්ටියට පුලුවන් වෙන්න කියලා
ඒ වගේම මේ ත්‍රෙඩ් එකට සුබ අනාගතයක් කියලා..

මම තමයි 3 වෙනියට ආවෙ. මම ප්‍රාර්තනා කරනවා මේ අවුරුද්දෙ ගනන් අඩුවෙන් ලැබෙන.. ගැටලු වැඩියෙන් ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා.විශේෂයෙන්ම රූප අදින ගනන් නම් ලැබෙන්න එපා කියල.![]()

මට ප්‍රාර්තනා ගොඩයි.මෙන්න තවත් එකක්.![]()
මෙ ත්‍රෙඩ් එක වැඩියෙන්ම පොස්ට් දාල එල්සිඩ්ව පරද්දන්න හැකි වෙන්න කියලත් මම පතනවා.![]()

ඒකත් එහෙමද
ඔන්න ඉතින් මම අලුත් අවුරුද්දේ මොරාල් පිටින් ම ගාන හදන්න ගත්තලු![]()

ඒකත් එහෙමද
![]()

Elcid තමයි මෙතන වැඩිපුරම චැට් කරල තියෙන්නෙ.![]()
ජොක් එකක්නෙ.
නෑ නෑ එහෙනම් වැඩියෙන්ම පොස්ට් දාන්න එල්සිඩ්ට හැකිවෙන්නයි කියලා පතනවා.![]()
![]()
එහෙම පොස්ට් දැම්ම කියල වැදගත් නෑ නේ.
ඔයාටත් වැඩිපුරම පෝස්ට් දාලා එල්සිඩ් ව පරද්දන්න පුලුවන් වෙන්න කියල පතනවා.. හ්ම්ම්.. අනිත් එක එළකිරි එකේ විජ්ජා කුමරිය තරගයෙන් (ලගදිම පටන් ගන්නවා) දින්නන ලැබේවා කියලත් පතනවා.