~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :nerd::nerd:mata issara awa prashnayak.dan nam dannawa lissala yana widiya, ;) :)
    Clue -> MAths wala use karana word ekak thamai answer eka. ;)

    මේක විසන්වාදයක් කියන එකනෙ උත්තරේ. මටත් ඒකනම් හිතුන ටිකක් කල්පනා කරල බලපුහාම:D:D:D:D:D
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    oke eliya ganna tikak sankirna system ekak thiyenawa kiyala nam ahala thiyenawa.Eth hariyatama danne na.light okkoma ela line eke thiyana seen ekak.Eth shadows gana nam amuthu deyak danne na. Eka samanya widiyata wada wenas da. :D

    amuthu deyak neme. thiyena light kanu gaanata sammanawa (aaloka prabhawa gaanata samaanawa)ne hewanali watenne. poddak hithala balandako kohomada wenne kiyala. sankeerna nam na poddakwath. mama dan nidaganda yanawa good night and happy new year:):):):)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    Ah.. ela ela..api pare yanakota light peliyak thibunoth oya demane wenne.playerslata harm wenne nathi wenna light set karana system ekak thiyenawalu.Thatha dawasak kiwwa.Dan mathaka na mata. :(
    Elaz aiya. We'll meet tomoro... Good Night.
    BS
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම මෙ ත්‍රෙඩ් එකට අවෙ මමද මන්ද.:rofl:
    අපේ සයන්ස් ක්ලබ් එකට සුවබර වු මනහර වු සුන්දර වු රසබර වු ජොලිබර වු කරදර ලෙස් ජරමර ලෙස් අලුත් අවුරුද්දක් වේවා!!!!
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම ගානකුත් එහෙනම් මමම දාන්නම්.:P:rofl:

    ජරමර ලෙස් කරදර ලෙස් කියලම විශ් කරපු නිසා ඔන්න මම අමාරු එකක් දාන්න්නෙ නෑලු.:rofl:

    අනුකල (x^2+1)/(x^4+1) dx
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම මෙ ත්‍රෙඩ් එකට අවෙ මමද මන්ද.:rofl:
    අපේ සයන්ස් ක්ලබ් එකට සුවබර වු මනහර වු සුන්දර වු රසබර වු ජොලිබර වු කරදර ලෙස් ජරමර ලෙස් අලුත් අවුරුද්දක් වේවා!!!!

    ඔන්න මම දෙවනියා...........:lol:
    මමත් එහෙම්මම ප්‍රාර්තනා කරනවා...කිසිම කරදර උපද්‍රවයකින් ඇස් වහින් කට වහෙන් තොරවෙලා මේ ත්‍රෙඩ් එක දිගටම කරන් යන්න කට්ටියට පුලුවන් වෙන්න කියලා
    ඒ වගේම මේ ත්‍රෙඩ් එකට සුබ අනාගතයක් කියලා..
     
    ඔන්න ඉතින් මම අලුත් අවුරුද්දේ මොරාල් පිටින් ම ගාන හදන්න ගත්තලු :rofl:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඔන්න මම දෙවනියා...........:lol:
    මමත් එහෙම්මම ප්‍රාර්තනා කරනවා...කිසිම කරදර උපද්‍රවයකින් ඇස් වහින් කට වහෙන් තොරවෙලා මේ ත්‍රෙඩ් එක දිගටම කරන් යන්න කට්ටියට පුලුවන් වෙන්න කියලා
    ඒ වගේම මේ ත්‍රෙඩ් එකට සුබ අනාගතයක් කියලා..

    අයි මේ ත්‍රෙඩ් එක හැමදමත් උඩින්ම තියෙන්න,මේක චැට් ත්‍රේඩ් එකක් බවට පරිවර්තනය නොවෙන්න හා මේකෙ ඉන්න අයට මේ ගනන් හැදිමට තව තවත් හැකියාව ලැබෙන්නත් පතමු මල්ලි.
    7.gif
    :rofl:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම මෙ ත්‍රෙඩ් එකට අවෙ මමද මන්ද.:rofl:
    අපේ සයන්ස් ක්ලබ් එකට සුවබර වු මනහර වු සුන්දර වු රසබර වු ජොලිබර වු කරදර ලෙස් ජරමර ලෙස් අලුත් අවුරුද්දක් වේවා!!!!
    මම තමයි 3 වෙනියට ආවෙ. මම ප්‍රාර්තනා කරනවා මේ අවුරුද්දෙ ගනන් අඩුවෙන් ලැබෙන.. ගැටලු වැඩියෙන් ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා.විශේෂයෙන්ම රූප අදින ගනන් නම් ලැබෙන්න එපා කියල. :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම ගානකුත් එහෙනම් මමම දාන්නම්.:P:rofl:

    ජරමර ලෙස් කරදර ලෙස් කියලම විශ් කරපු නිසා ඔන්න මම අමාරු එකක් දාන්න්නෙ නෑලු.:rofl:

    අනුකල (x^2+1)/(x^4+1) dx
    :oo::oo::oo::oo::nerd::nerd::nerd::nerd:
    ඔන්න මම දෙවනියා...........:lol:
    මමත් එහෙම්මම ප්‍රාර්තනා කරනවා...කිසිම කරදර උපද්‍රවයකින් ඇස් වහින් කට වහෙන් තොරවෙලා මේ ත්‍රෙඩ් එක දිගටම කරන් යන්න කට්ටියට පුලුවන් වෙන්න කියලා
    ඒ වගේම මේ ත්‍රෙඩ් එකට සුබ අනාගතයක් කියලා..
    :P:P:D:rolleyes:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මම තමයි 3 වෙනියට ආවෙ. මම ප්‍රාර්තනා කරනවා මේ අවුරුද්දෙ ගනන් අඩුවෙන් ලැබෙන.. ගැටලු වැඩියෙන් ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා.විශේෂයෙන්ම රූප අදින ගනන් නම් ලැබෙන්න එපා කියල. :)

    :P:lol:
    මට ප්‍රාර්තනා ගොඩයි.මෙන්න තවත් එකක්.
    7.gif

    මෙ ත්‍රෙඩ් එක වැඩියෙන්ම පොස්ට් දාල එල්සිඩ්ව පරද්දන්න හැකි වෙන්න කියලත් මම පතනවා.:lol::rofl:
     
    • Like
    Reactions: Elcid

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :P:lol:
    මට ප්‍රාර්තනා ගොඩයි.මෙන්න තවත් එකක්.
    7.gif

    මෙ ත්‍රෙඩ් එක වැඩියෙන්ම පොස්ට් දාල එල්සිඩ්ව පරද්දන්න හැකි වෙන්න කියලත් මම පතනවා.:lol::rofl:
    :baffled::baffled::no::no::no::nerd::nerd::nerd::oo:ඒකත් එහෙමද:oo:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    8.gif

    ජොක් එකක්නෙ.:P:baffled:
    නෑ නෑ එහෙනම් වැඩියෙන්ම පොස්ට් දාන්න එල්සිඩ්ට හැකිවෙන්නයි කියලා පතනවා.
    1.gif
    11.gif
    Elcid තමයි මෙතන වැඩිපුරම චැට් කරල තියෙන්නෙ. :Dඑහෙම පොස්ට් දැම්ම කියල වැදගත් නෑ නේ.:D:rolleyes:ඔයාටත් වැඩිපුරම පෝස්ට් දාලා එල්සිඩ් ව පරද්දන්න පුලුවන් වෙන්න කියල පතනවා.. හ්ම්ම්.. අනිත් එක එළකිරි එකේ විජ්ජා කුමරිය තරගයෙන් (ලගදිම පටන් ගන්නවා) දින්නන ලැබේවා කියලත් පතනවා. :D :oo: