BAN gazaly !!

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කොයිම සමාජයක වුනත් සමාජය වනසන අටියෙන් සමාජයට තර්ජනයක් වන අයුරින් ආගමට හෝ ජාතියට මුවාවී සදාචාර සම්පන්න සමගිය උනුන් අතර නැති කරන්නට උත්සුක වන්නා ජන්මයෙන්ම එය තමන් තුල සඟවාගෙන උපදවාගෙන එන පහත් ගති ලක්ෂණයක්..

අපි එය ඉතා සුපරීක්ෂාවෙන් පසු විපරම් කලයුතු කරුණක්.

කෙනෙක් අහන්න පුලුවන් කොහොමද එහෙම කෙනෙක් ගැන තීන්දුවකට එන්නේ කියලා. මුලිකම දේ කල යුත්තේ ඔහු විසින් අතීතයේ හා ඉතා මෑතක සිදු කොට ඇති කියුම් කෙරුම් ඉතා අවධානයෙන් හා විමසීමෙන් කියවා බැලීම..එතුලින් පුලුවන් වෙනවා යම් කිසි මට්ටමකට එම තැනැත්තාගේ මානසික මට්ටම හරි හැටි අවබෝධ කර ගන්න.ඔහුගේ ඉලක්ක හා අරමුණු කුමක් අරභයාද කියා පොඩි ඉඟියක් අපට ලබා ගන්න.

එතනදී ඒ තැනැත්තා ලොකුද පොඩිද පරණද අළුත්ද බලනවාට වඩා වැදගත් වන්නේ ඔහු සකල සමාජයට මෙවන් බුද්ධිමත් හා ධනාත්මක පිරිසක් එදිනෙදා තම ජීවිතයේ නැතුවම බැරි කොටසක් සේ සලකා පරිහරණය කරන වෙබ් අඩවියක් තුලින් දෙන හා ගෙන යන පණිවිඩය හා එතුලින් සමාජයට ඔහු තවදුරටත් පිලිලයක් කොට තබා ගත යුතුද යන්න බලධාරීන් විසින් තීරණය කිරීමයි..

මෙහි මුලිකව විමසා බැලිය යුතු කරුණ වන්නේ සදාචාරසම්පන්න වෙබ් අඩවියක වෙන නොයෙකුත් හේතූන් මත අනිත් සාමාජිකයින් තහනම් වෙද්දීත් බහුතරයක් එක හෙලා අප්‍රසාදය හා විරුද්ධත්වය හඬ නගා සිටිද්දීත් සද්ජනයාගේ ලේ කෝප කරනා අන්තවාදීන් හා මුලධර්මවාදීන් ලෙස ක්‍රියා කල හා මේ මොහොතේත් ක්‍රියා කරමින් සිටිනා හේතු කාරණා සහිතව ඔප්පු වී හා ඔප්පු කොට ඇති පිරිස් අතු ගා දැමීමට තවමත් නිසි ක්‍රියා මාර්ගයක් කිසි බලධාරියෙක් විසින් නොගැනීමයි...

සාධාරණය රජයන සමාජයක් බිහිකිරීමට අපි දායක විය යුත්තේ කටින් දොඩනවාට වඩා ක්‍රියාවෙන් කර පෙන්වීමෙනි..ඔන්න ඒ සඳහා බලධාරීන්ට පොදු ජනතාවගෙන් මතයක් වේදිකාවට ඉස්මතු වී තිබෙන කදිම අවස්ථාව මේ යැයි මං හිතනවා...

එය බොහෝ ශක්තිමත් එකතුවක්... බලගතු හඬක්....

සාමය සමගිය පතුරුවමින් එකිනෙකාගේ දුකේදී සැපේදී එකට අත්වැල් බැඳගනිමින් මෙතෙක් මෙහි ආ ගමන සේම තව ඉදිරියට යා යුතු ගමන යාමට හා යුක්තිය ඉටු කර ගැනීම් වස් ඔබගේ තීරණය දෙස දෑස් දල්වා බලා සිටිනා බහුතරයකගේ හිත සුව පිණිසම යුක්තිය හා සාධාරණය ඉතා ඉක්මනින් ඉටු කරනවා ඇතැයි මමද බලධාරීන්ගෙන් මෙසේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා....

නව මාවතක් තනා ගත යුත්තේ එහි අවට ඇති කටු පඳුරු සකල විධ බාධක ඉවත් කර ගැනීමෙන් පමණයි. එහිදී අපි මාවත තනන්නේ එක් අයෙකුට නොව දස දහසක් ජනතාවගේ යහපත පිණිස බව අමතක නොකල යුතුයි..

අද විය යුතු දේ අද මිස හෙට සිදුවීමෙන් කිසිවෙකුටත් පලක් නැති විය හැක..තුවාලය ඔඩු දිව්වාට පසු ලෙඩා බේරාගැනීමට හිස ඇරුණු අතේ දුවමින් විසඳුම් සොයනවාද නැත්නම් ඊට පෙර එය නුවණින් දැක ඊට පිලියම් වහ වහා යොදා ලෙඩා නොමරා බේරා ගන්නවාද යන්න බලධාරීන් ඉදිරියේ අද ඇති උභතෝකෝටික ගැටළුවයි.....

අදට වඩා අප සිතිය යුත්තේ හෙට දවස ගැනයි....
 
Last edited:

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
machan mama eeka pili gannawa but ubala wirudda wena widihai needa waradi..

mata kiyapan Darmapala thuma Kawadawath anik agamakata apahasa karala tiyanawada? wena jathiyaka minihekuta apahasa karala tiyanawada? wirudda weemai geema illeemai 2kak machan.mama kelinma agilla dikkalee naa ubalata.

machan mehemai api hithamu mama ube agamata apahasayak kala kiyala.but uba eeka kaa gahala loketa kiwwoth needa hamooma apahu uu mokakda kiwwee kiyala balanneee.uba ube agama hariyata adahanawanam atamanta ain yamak danenawanam ethanin ehata yamak naa.... mokada agamakin wenneee tamange jeewitheeta yahapathak weemai. api loketa kaganna kaa gahanna api karaneee tawatawath apima watena ekai.

tawa deyak mama kiwwa wageee eda kiyapu hama deema ada aaa widihata karanna baaa... udaharanayak widihata darmapala thuma kiwwa harakmas kannoo wasalayo kiyala.harakmas kama wikineema nawattanna kiyala.but api ada globel country 1kak widihata ehema kaloth ape tourist sid 1ka down needa? anna ekai mama kiyaneee taman hariyata tamange agama adahanawanam buddagama kiyana dee nathi karanna baa.api kaa gahuwath nathath
මචන් එක අතකට උන්ට විරුද්ධ වෙලා වඩක් නෑ තමයි.
කෙලින්ම ගේම ඉල්ලන්න ඔනි, උඹ කියන විදියට ඒ කලේ දුටුගමුණු සහ අද අපේ ආමි එක යුද්ධ නොකර විරුද්ධවෙවී හිටියනම් අපිට අල්ලාහ් ගෙම පිහිට තමයි.:dull:
 
aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    it's obvious that banning him won't do it ..what alternatives do we have? it's not easy to convince somebody that what's he's been taught all his life is wrong..what he seems to need is some good counseling, professional help and special care. we have debrainwash the bastard :P

    දවසේ සුරංගනා කතාව.. :rofl:

    වැරැද්දක් කලොත් බෑන් කරන එක තමා ඔන්ලන් ෆෝරම් එකක දඩුවම..!

    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    "anver manathunga" kiyanne kawda ban ?

    කෙලිං කිව්වොත් ශෙනාත් අයියා
    හිස් ප්‍රශ්න වලින් බුදුදහමට අපහාස කරල උගේ ආගම ප්‍රචාරය කරන්න හදන ජපං ඌරෙක්:angry::growl:
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    කොයිම සමාජයක වුනත් සමාජය වනසන අටියෙන් සමාජයට තර්ජනයක් වන අයුරින් ආගමට හෝ ජාතියට මුවාවී සදාචාර සම්පන්න සමගිය උනුන් අතර නැති කරන්නට උත්සුක වන්නා ජන්මයෙන්ම එය තමන් තුල සඟවාගෙන උපදවාගෙන එන පහත් ගති ලක්ෂණයක්..

    අපි එය ඉතා සුපරීක්ෂාවෙන් පසු විපරම් කලයුතු කරුණක්.

    කෙනෙක් අහන්න පුලුවන් කොහොමද එහෙම කෙනෙක් ගැන තීන්දුවකට එන්නේ කියලා. මුලිකම දේ කල යුත්තේ ඔහු විසින් අතීතයේ හා ඉතා මෑතක සිදු කොට ඇති කියුම් කෙරුම් ඉතා අවධානයෙන් හා විමසීමෙන් කියවා බැලීම..එතුලින් පුලුවන් වෙනවා යම් කිසි මට්ටමකට එම තැනැත්තාගේ මානසික මට්ටම හරි හැටි අවබෝධ කර ගන්න.ඔහුගේ ඉලක්ක හා අරමුණු කුමක් අරභයාද කියා පොඩි ඉඟියක් අපට ලබා ගන්න.

    එතනදී ඒ තැනැත්තා ලොකුද පොඩිද පරණද අළුත්ද බලනවාට වඩා වැදගත් වන්නේ ඔහු සකල සමාජයට මෙවන් බුද්ධිමත් හා ධනාත්මක පිරිසක් එදිනෙදා තම ජීවිතයේ නැතුවම බැරි කොටසක් සේ සලකා පරිහරණය කරන වෙබ් අඩවියක් තුලින් දෙන හා ගෙන යන පණිවිඩය හා එතුලින් සමාජයට ඔහු තවදුරටත් පිලිලයක් කොට තබා ගත යුතුද යන්න බලධාරීන් විසින් තීරණය කිරීමයි..

    මෙහි මුලිකව විමසා බැලිය යුතු කරුණ වන්නේ සදාචාරසම්පන්න වෙබ් අඩවියක වෙන නොයෙකුත් හේතූන් මත අනිත් සාමාජිකයින් තහනම් වෙද්දීත් බහුතරයක් එක හෙලා අප්‍රසාදය හා විරුද්ධත්වය හඬ නගා සිටිද්දීත් සද්ජනයාගේ ලේ කෝප කරනා අන්තවාදීන් හා මුලධර්මවාදීන් ලෙස ක්‍රියා කල හා මේ මොහොතේත් ක්‍රියා කරමින් සිටිනා හේතු කාරණා සහිතව ඔප්පු වී හා ඔප්පු කොට ඇති පිරිස් අතු ගා දැමීමට තවමත් නිසි ක්‍රියා මාර්ගයක් කිසි බලධාරියෙක් විසින් නොගැනීමයි...

    සාධාරණය රජයන සමාජයක් බිහිකිරීමට අපි දායක විය යුත්තේ කටින් දොඩනවාට වඩා ක්‍රියාවෙන් කර පෙන්වීමෙනි..ඔන්න ඒ සඳහා බලධාරීන්ට පොදු ජනතාවගෙන් මතයක් වේදිකාවට ඉස්මතු වී තිබෙන කදිම අවස්ථාව මේ යැයි මං හිතනවා...

    එය බොහෝ ශක්තිමත් එකතුවක්... බලගතු හඬක්....

    සාමය සමගිය පතුරුවමින් එකිනෙකාගේ දුකේදී සැපේදී එකට අත්වැල් බැඳගනිමින් මෙතෙක් මෙහි ආ ගමන සේම තව ඉදිරියට යා යුතු ගමන යාමට හා යුක්තිය ඉටු කර ගැනීම් වස් ඔබගේ තීරණය දෙස දෑස් දල්වා බලා සිටිනා බහුතරයකගේ හිත සුව පිණිසම යුක්තිය හා සාධාරණය ඉතා ඉක්මනින් ඉටු කරනවා ඇතැයි මමද බලධාරීන්ගෙන් මෙසේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා....

    නව මාවතක් තනා ගත යුත්තේ එහි අවට ඇති කටු පඳුරු සකල විධ බාධක ඉවත් කර ගැනීමෙන් පමණයි. එහිදී අපි මාවත තනන්නේ එක් අයෙකුට නොව දස දහසක් ජනතාවගේ යහපත පිණිස බව අමතක නොකල යුතුයි..

    අද විය යුතු දේ අද මිස හෙට සිදුවීමෙන් කිසිවෙකුටත් පලක් නැති විය හැක..තුවාලය ඔඩු දිව්වාට පසු ලෙඩා බේරාගැනීමට හිස ඇරුණු අතේ දුවමින් විසඳුම් සොයනවාද නැත්නම් ඊට පෙර එය නුවණින් දැක ඊට පිලියම් වහ වහා යොදා ලෙඩා නොමරා බේරා ගන්නවාද යන්න බලධාරීන් ඉදිරියේ අද ඇති උභතෝකෝටික ගැටළුවයි.....

    අදට වඩා අප සිතිය යුත්තේ හෙට දවස ගැනයි....

    :nerd: GTRZ meya dakithwa..!!!
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    • ජාතිවාදය මුලින්ම ඇවිස්සුවේ කවුද ?මුල්ම වලිය පටන්ගත්තෙ කවුද ? කියන්න මම දන්නෙ නෑ.නමුත් අපි හැමෝම දන්නව වලියක් ගියා සහ දෙපැත්තම දෙපැත්තට සෑහෙන්න තරම් මඩ ගහගත්තා.

    • පොදුවේ ගත්තම මං දන්න විදියට නම් එළකිරියේ ඇතුලේ වලි දා ගැනීමත් එයින් එක පැත්තටකට හෝ සපෝට් කිරීම වැරැද්දක්

    • දැනටමත් වලි පටන්ගැනීමේ වැරැද්දට එක පැත්තක් banned

    ඇයි අනික් පැත්ත ban උනේ නැත්තෙ ? කියන සාධාරණ ප්‍රශ්නෙ මට තියෙනවා

    Gazaly පරණ member කෙනෙක් නිසා admin ඒ පැත්තට අදිනවා කියන වැරදි මතය උනත් ඇතිවෙන්න පුළුවන්

    ඉතිං මගේ අදහස එක්කො bann කරන්න නත්නං නොකරන්න සාධාරණ හේතුවක් දෙන්න

    - අවසානයි ඒ කියන්නෙ ඉවරයි :rolleyes: -

    :yes:

    පිටියෙ අප්පු වැනි අය බිහි වෙන්න හේතුවත් මේ අයගෙ ක්‍රියා කලාපය තමයි. රිලිජස් සෙක්ෂන් එකේ සිරාජ් දිගට හරහට පෝස්ට්ස් දැම්මා අනික් ආගම්වලට අපහාස කරලා; හොඳින් කතා කරලා, පහදලා දීලා නවත්තන්න පුලුවන් වුණානම් මේවා මේ විදිහට වෙන්නෙ නෑ. තමන්ගෙ ආගමට එක එක ඒවා කියනකොට සිංහල බෞද්ධයො කොච්චර දුරකට කට පියාගෙන ඉන්න ඕනෙද? පිටියෙ අප්පු සහ තවත් බොහෝ දෙනා ඉස්ලාම් ආගමේ ඇති වැරදි මත, මුස්ලිම් ජාතිකයන් විසින් විනාශ කරන ලද පුරාවස්තු පිළිබඳ තොරතුරු ආදිය කාගෙත් දැන් ගැන්ම උදෙසා එළියට දාන්නෙ තවත් බලං ඉන්න බැරි තැන.
    පහු ගිය මාස ගානෙම ගසාලි සිංහලයන්ටත් බුදු හාමුදුරුවන්ටත් අපහාස කළා. (සෞදියෙ ගිහින් ඉස්ලාම් ආගමට අපහාස කළානම් කොහොමට හිටීද?) තවත් ෆේක් අයිඩීස් රාශියක් වරින් වර ඇවිත් කුණුහරප කියමින් අපේ ජාතියටත් ආගමටත් අපහාස කළා.
    පිටියෙ අප්පු බෑන් කරනවනම් මේ අනික් කට්ටිය බෑන් නොකරන්නෙ ඇයි?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගසලි ගැන පුද්ගලිකවම ඇඩ්මින්ට දැන්වුයේ මේ දේවල් ගොඩක් වෙන්න කලින්
    ඇඩ්මින් අඩු තරමේ ඔහුට වෝර්න් කළාද? මං දන්නෑ :oo:
    මේ මනුස්සය දාපු පෝස්ට් පෙන්නලා එක කීවාම ඇඩ්මින් කීවා "මං බලන්නම් මචං කියලා"

    **** ෆෝරම් එක නාස්ති කර ගන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලනවා :no::(
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    තව ඉන්නව ඔය කල්ලියෙ අය- sailani, I love sri lanka, idi amin...(muslim foundation කියන්නෙනම් මුන් එකෙක්ගෙ ෆේක් එකක්නෙ)
    නමුත් මේ වැඩි දෙනෙක් අලුත් අයිඩීස්. ගසාලිලා වගේ දිග කාලයක් මෙතන ඉඳල, මෙතන නීතිරීතිත් දැනන් ඉඳල, පෙන්නිය යුතු තැන්වලට හොඳ මූණ පෙන්නගෙන ඉන්න ගමන්, තමන්ගෙ පෞද්ගලික දැන හැඳුනුම්කම් මත බෑන් නොවේවිය යන දැඩි විශ්වාසෙන් මේ රටේ ප්‍රධාන සංස්කෘතියට වනචර විදිහට අපහාස කළ කෙනෙක් බෑන් නොකර, ඊට එරෙහිව ආවේගයෙන් කතා කළ අය පමණක් බෑන් කරන එක කොයි තරම් දුරට සාධාරනද?
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ගසලිව බෑන් නොකරන්න එක හේතුවක් කියනවද?

    සමහරුන්ට තියනවා වගේ..

    counseling කරන්න ඕන කියලත් සමහරු කියනවා..

    අනේ මන්දා.. :P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ධර්මපාලතුමා වගේ අය ඉන්න ඕන දැන්කාලෙ

    අහිංසක සාලයා ධර්මපාලතුමාටත් තිත්ත එකෙන් සංග්‍රහ කරපු පෝස්ට් ඕනද:oo:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    දවසේ සුරංගනා කතාව.. :rofl:

    වැරැද්දක් කලොත් බෑන් කරන එක තමා ඔන්ලන් ෆෝරම් එකක දඩුවම..!

    you haven't been up with the forum have you :P today you'll ban gazali and tomorow he'll come in with a fake id doing the same and ppl like yourself will get all worked up off your ass and will post all sorta crap so gazali can have a good day :lol: we've seen ppl banned and we've seen the same thing happening on and on again.

    I'm not oppose to banning him I'm just saying it won't do any good and more the ppl like you bark him up he will bite you back
     
    • Like
    Reactions: smallvilleclerk50

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Ekak mama kiyanawa eda kiwwa wageema ubala try kalath nathath Buddagama kiyana eka maaa loke iwara wenakan pawathenawa.awurudu 2500k thisse eka nomari pawathunanam idiriyatath ehemamai.mokada eka darshanayak nisa.
    http://www.elakiri.com/forum/showthread.php?t=239345 ගිහින් යුනිකෝඩ් දාගෙන එන්නකො. ඔය විදිහට ලියන ඒවා කියවන්න අමාරුයි. සිංහලෙන් ලියනකොට සිංහල අකුරුවලින් ලියමු.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගසලිව බෑන් නොකරන්න එක හේතුවක් කියනවද?

    පුනරුත්ථාපනය කරන්න ඕනය කියන්නේ..:P:rofl:
    පුනරුත්ථාපන කඳවුරකට දාලා බිඳුනු වැව වගේ දුන්නනම් හරි දුවනකන්..:P

    මොකට මේකව මෙච්චර තියන් ඉන්නවද මන්දා..අඩුම තරමේ warning එකක්වත් නෑ..:growl::growl:
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130
    0
    කොයිම සමාජයක වුනත් සමාජය වනසන අටියෙන් සමාජයට තර්ජනයක් වන අයුරින් ආගමට හෝ ජාතියට මුවාවී සදාචාර සම්පන්න සමගිය උනුන් අතර නැති කරන්නට උත්සුක වන්නා ජන්මයෙන්ම එය තමන් තුල සඟවාගෙන උපදවාගෙන එන පහත් ගති ලක්ෂණයක්..

    අපි එය ඉතා සුපරීක්ෂාවෙන් පසු විපරම් කලයුතු කරුණක්.

    කෙනෙක් අහන්න පුලුවන් කොහොමද එහෙම කෙනෙක් ගැන තීන්දුවකට එන්නේ කියලා. මුලිකම දේ කල යුත්තේ ඔහු විසින් අතීතයේ හා ඉතා මෑතක සිදු කොට ඇති කියුම් කෙරුම් ඉතා අවධානයෙන් හා විමසීමෙන් කියවා බැලීම..එතුලින් පුලුවන් වෙනවා යම් කිසි මට්ටමකට එම තැනැත්තාගේ මානසික මට්ටම හරි හැටි අවබෝධ කර ගන්න.ඔහුගේ ඉලක්ක හා අරමුණු කුමක් අරභයාද කියා පොඩි ඉඟියක් අපට ලබා ගන්න.

    එතනදී ඒ තැනැත්තා ලොකුද පොඩිද පරණද අළුත්ද බලනවාට වඩා වැදගත් වන්නේ ඔහු සකල සමාජයට මෙවන් බුද්ධිමත් හා ධනාත්මක පිරිසක් එදිනෙදා තම ජීවිතයේ නැතුවම බැරි කොටසක් සේ සලකා පරිහරණය කරන වෙබ් අඩවියක් තුලින් දෙන හා ගෙන යන පණිවිඩය හා එතුලින් සමාජයට ඔහු තවදුරටත් පිලිලයක් කොට තබා ගත යුතුද යන්න බලධාරීන් විසින් තීරණය කිරීමයි..

    මෙහි මුලිකව විමසා බැලිය යුතු කරුණ වන්නේ සදාචාරසම්පන්න වෙබ් අඩවියක වෙන නොයෙකුත් හේතූන් මත අනිත් සාමාජිකයින් තහනම් වෙද්දීත් බහුතරයක් එක හෙලා අප්‍රසාදය හා විරුද්ධත්වය හඬ නගා සිටිද්දීත් සද්ජනයාගේ ලේ කෝප කරනා අන්තවාදීන් හා මුලධර්මවාදීන් ලෙස ක්‍රියා කල හා මේ මොහොතේත් ක්‍රියා කරමින් සිටිනා හේතු කාරණා සහිතව ඔප්පු වී හා ඔප්පු කොට ඇති පිරිස් අතු ගා දැමීමට තවමත් නිසි ක්‍රියා මාර්ගයක් කිසි බලධාරියෙක් විසින් නොගැනීමයි...

    සාධාරණය රජයන සමාජයක් බිහිකිරීමට අපි දායක විය යුත්තේ කටින් දොඩනවාට වඩා ක්‍රියාවෙන් කර පෙන්වීමෙනි..ඔන්න ඒ සඳහා බලධාරීන්ට පොදු ජනතාවගෙන් මතයක් වේදිකාවට ඉස්මතු වී තිබෙන කදිම අවස්ථාව මේ යැයි මං හිතනවා...

    එය බොහෝ ශක්තිමත් එකතුවක්... බලගතු හඬක්....

    සාමය සමගිය පතුරුවමින් එකිනෙකාගේ දුකේදී සැපේදී එකට අත්වැල් බැඳගනිමින් මෙතෙක් මෙහි ආ ගමන සේම තව ඉදිරියට යා යුතු ගමන යාමට හා යුක්තිය ඉටු කර ගැනීම් වස් ඔබගේ තීරණය දෙස දෑස් දල්වා බලා සිටිනා බහුතරයකගේ හිත සුව පිණිසම යුක්තිය හා සාධාරණය ඉතා ඉක්මනින් ඉටු කරනවා ඇතැයි මමද බලධාරීන්ගෙන් මෙසේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා....

    නව මාවතක් තනා ගත යුත්තේ එහි අවට ඇති කටු පඳුරු සකල විධ බාධක ඉවත් කර ගැනීමෙන් පමණයි. එහිදී අපි මාවත තනන්නේ එක් අයෙකුට නොව දස දහසක් ජනතාවගේ යහපත පිණිස බව අමතක නොකල යුතුයි..

    අද විය යුතු දේ අද මිස හෙට සිදුවීමෙන් කිසිවෙකුටත් පලක් නැති විය හැක..තුවාලය ඔඩු දිව්වාට පසු ලෙඩා බේරාගැනීමට හිස ඇරුණු අතේ දුවමින් විසඳුම් සොයනවාද නැත්නම් ඊට පෙර එය නුවණින් දැක ඊට පිලියම් වහ වහා යොදා ලෙඩා නොමරා බේරා ගන්නවාද යන්න බලධාරීන් ඉදිරියේ අද ඇති උභතෝකෝටික ගැටළුවයි.....

    අදට වඩා අප සිතිය යුත්තේ හෙට දවස ගැනයි....

    හැමදාමත් වගේ අදත් රොන් අයියා තිතට කියලා තියෙනවා :love::love:
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    ගස්ලිවත් බැන් කර යුතුය , ජතිය මොකක් උනත් කමක් නැ ජතිවාදින් එලවන්න ඔන!

    මම දැන් කීප තැනකම ලිව්වා පාළකතුමා සාධාරණව හිතයි කියලා.:D
    මෙහෙම එක් පාර්ශවයක් අයින් කරන එක අසාධාරණයි.අනික සිංහලකම වෙනුවෙන් නැගෙන හඬ යටපත් කිරීමක්ද වෙනවා.
    :(

    අනිවාර්යයෙන් මෙය කල යුතුයි..​
    .
     
    Status
    Not open for further replies.