BAN gazaly !!

Status
Not open for further replies.

silversurfer

Member
Jun 23, 2008
64
2
0
DEKATA KADENNA GAHANNE ONA KARY HAMBAYATA........ANGE HATIYATA NEWEI WEDA.......OKA NIKAN HOONEK WAGE HAALPAARUWEK INDIRECT WITHARAI OKKOMA LOKU TALKS MOONATA HAMBA UNOTH BALLA WAGE INNAWA.......PARANA EUN DANNAWA ISSARA OKAGE PHOTO TH THIBBA MEKE EK 2ND ANIIVERSARY DAWASE GATHTHE
 
  • Like
Reactions: ##madu

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මේ ටොක කියන්න ඕනා ඇඩ්මින් අයියට තමා ...
    මොකද ඊට වඩා ගොඩක් කට්ටිය උඹව බෑන් නොකර ඉඳල අයියන්ඩි නැති කරගන්නයි හදන්නෙ
    පොඩ්ඩක් ඔය ගියා කියන අයගෙ නම් එහෙම කියන්න පුලුවන්ද ....
    අර ගාල්ල පැත්තෙ ලැදැරිව එහෙමනම් කියන්න එපා ...
    අපි දන්නවනෙ කතාව..... :rolleyes::rolleyes:

    අනික ගියත් මොකද බන්..කොන්ද පණ නැතිව ඇති මොකක් හරි කිව්ව පලියට යන්න..ඒත් ගිය උන් මූට කියල ගිහින් තියෙන්නේ..අපි ගියොත් ඕකට නෙමෙයි, කියන්න ඕන තැනට කියලා යන්නේ..
     
    මේ.. මේ... කතා දෙකක් එකට පටලවගන්න එපා.. මම ගිහාන් එක්ක කතා කරපු දෙයක් ඔය මැදින් පැනලා උඩත් බිමත් නැතුවම මෙතන කතා කරන්න එපා...
    කිසිම වෙස්මාරු කිරිල්ලක් නැහැ මගේ...මම ඒ කිව්වෙ කතා කරෑඉ ඔයාට නෙවේයිනේ... පොඩ්ඩක් ඒකතාවට මැදට පනින්නේ නැතුව බලාගෙන ඉන්න වෙන්නෙ මොකද්ද කියලා...:nerd:

    දන් ඔයාලා කතා කරන්න ඕනෙ ටොපික් එක මාව බෑන් කරන එක ගැනනේ...

    ඒක ගැන කතා කරන්න.. මාර්තුකාවෙන් පිට පනින්න එපා... :nerd::frown:
    ගිහාන් එක්ක මම කතා කරපු එක එයත් එක්ක බලාගන්නම්

    සාලයො....
    ගිහාන් සිංහල අපිත් සිංහල ඒක නිසා සින්හලයෙකුට කියන ඒවට අපිටත් උත්තර දෙන්න පුලුවන් විගේශයෙන්ම පර ජාතියකට ගැති වූ...
    අවජාතක වූ කාලකන්නියෙක් නගන ප්‍රශ්නයකට
    හොඳට මතක තියාගනින්... අපි සිංහල
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒකත් එහෙමද. මට ඕක කලිනුත් කීප දෙනෙක් කිව්වා. එතකොට එයා කරන්නේ දෙබිඩි රඟපෑමක් ද?
    එහෙම එකක් නෙවෙයි , ටින් ටින් ටෙස්ටින් හදපු එකක්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අන් ලකී:(

    මේක මාර කෙළියක් නේ යකෝ:oo::dull: සාලය, අප්පුවට කොච්චර කලින්ද ආගම්වදය එළකිරි එකේ ඇවිස්සුවේ:frown: අප්පුවට එකකිනුයි, සාලයට තව විදිහකිනුයි...:baffled:
    දෙන්නම එකම වරදට:no:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    I'm converting in to a Muslim

    මේ වගේ ලැජ්ජ නැති ත්‍රෙඩ් දාන තත්වෙට මූං පත්වුනා..මෙයා ඇණ ගත්තා ඉතිපිසෝ ගාතාව කියන්න ගිහිල්ලා තාම මුං මෙයාට අසලාමලෙක්කුම් කිය කිය ඉන්නවා කූ ජිතයි

    2cyijw1.jpg


    මෙන්න ඌරා දෙන ආදර්ශ
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    මුලින්ම ලියන්න ඔන මම නම් ****භාශාව කතාකරන්නෙ නැ. මම ඒවගේ පසුබිමක හැදුනු වැදුනු කෙනෙක් නෙවෙයි.මම මේ මැතක් වෙනකම් මේවට කතා කලෙත් නැ.නමුත් ඔබතුමා කතාකරන්නෙ ආගමික අන්ශයේ ගසාලිල කියපුව අමතක කරල.පිටියෙ අප්පු කතා කලා සැර වැඩි තමයි නමුත් ඇයි එයා එහෙම කතා කරන තත්වයකට පත් උනේ කියන එක අපි කල්පනා කරන්න ඔන..ගසාලි ලාගේ යාලුවො වැඩකට නැති බුදුපිලිම විනාෂකල එක හරි කියද්දි සීවලි හාමුදුරුවන්ට හිගන්න කියද්දි ඔබ තුමාල කොහෙද හිටියෙ?නිතිය හැමෝමට සමානව ක්‍රියාත්මක කරන්න කියන එක තමයි මේ අපිත් ඉල්ලනෙ.:) මෙම්බ කෙනෙක් බෑන් කරන එක සංකීර්න බව මම පිලිගන්නවා. නමුත් එක්කෙනෙක් සරලවම බෑන් වෙලානෙ :) එයාටනම් වන් ක්ලික් වගේ :rofl: පිටියෙ අප්පුකලේ හැන්ගිලා තිබ්බ ගැටලුවක් එලියට ගෙනාපු එක විතරයි.ගසාලිල අපේ බුදුදහමට අපහාස කරන කොට අපිටත් හිත් වේදනාවක් ඇති වෙනවා. අපි ඒව රිපෝට් කලත් වෙනසක් උනේ නැනෙ.
    පිටියෙ අප්පු බෑන් කලා නම් ගසාලි බෑන් කරන්න තරම් සාධාරන කරුනු තියන බවත් ඔබට පේනව ඇති.
    අපි මේ සයිට් එකට එන්නෙ පාඩම් කරල මහන්සි උනාම ටිකක විනෝද වෙන්න. එත් දැන් වෙන්න ආවම නිකන් අපේ ලේ පිච්චෙන එක.ඔබ තුමාලට පුලුවන්නම් බුදුදහමට නිකරුනේ අපහාස කරන අයව එකෙන් වලක් වන්න අපිටත් මෙතන නිදිමරගෙන ඕ ටි කරන්න ඕනකමක් නැ :) (කාටවත් අපහාස කරන්න අපි කවුරුවත් කැමතිනැ) මැදහත් සිතින් කරුන කාරනා සලකා බලල මම කියනේ දේ වටහාගනි කියල හිතනවා.


    oba thuma katha karanee mama Singlish walin liyana eka gananam sama wenna mata ekata karanna deyak naa...

    Mama gazalywa kohediwath niwaradi kiyala kiwwe naa...gasaly waradi karala tiyanawa. mehemai machan mama danna deenam api bududahamata apahasa karanawa kiyala kaa gagaha inna eken wadak naaa...api karanna oni eka pracharaya karana ekai.ethanadi samaharu apita kiyawanawa.eka tamai bashanaye nidahasa kiyanee..



    Eka tamai machan mamath kiyaneee methana kawuruth api dana post 1ka sinhalada muslimda kiyala balanne na nee peenneth naa.... ai ehenam api boruwata ka gahanneee

    mama ahannee ai issara maa deewal EK 1ka thula athi nowunee kiyana eka witharai? ekata puluwannam uttharayak diyan machan.keepa denek awith karapu deyak nisa needa? ko api loketa kaa gahala kiyana samaya?


    කාටද? කොහෙද පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්ද? ඒවයි මේ හරකා කරපුවයි සංසන්දනය කරන්න නෙවේ නිකමට දැන ගන්න

    Alla*****azaly kona kapapu ********


    oya wagee tawa keepayakma tibuna mata eewa methana hoyalanam post karanna baa machan sry

    අදම එකවුන්ට් එක හදළා අදම ත්‍රෙඩ් එකකට බැහැන් කලින් සිද්ද වුනු දේවලුත් කිය කිය කුණුහර්පෙන් ආගම් වලට අපහාස කරන ඒවට ෆේක් කියන්න IPබලන්න ඕනද මල්ලි :D:P

    මම පෞද්ගලිකව ජී ටීට කීවා :D
    තවත් අය කීවා කියලා දන්නවා
    පෝස්ට් රිපෝර්ට් කරා
    ත්‍රෙඩ් දාං මේ විදිහට නටන්න කලින් ලීගල් විදහට ඇක්ට් කරා :frown:
    නොකරෙ ෆේක් හදං ඇවිත් කෑ ගැහුවේ නැති එක විතරයි

    නැගී හිටිය වාර ගාන අනන්තයි ඒවා ඔයා දන්නැති එක වෙනම කාරණයක්

    :lol::lol::lol: gedara gini pitata denna epaaa.... godak post delet wela athi balapan..


    mama deyak kiyannam Gasaly karapu dee waradi tamai.but eka pramote kalee apema kattiya needa? dan ubala hamoma katha karanneee maaa sit 1ka athulee wena deyak gana nee.machan gasaly mona magulak dammath ubala aaa tread bum kalee nathenam (kabbo formkalee nathenam :P) mehema deyak wenne naa neee?maa sit 1kee membersla godak hitiyata active keepa denai. meekata ena guestla godak welawata tread godak serch karala gasaly damma tread mewai appu dapu tread mewai kiyala balanne naaa... apimai ara nai redda asse dagena kanawo kanawo kiyala kaa gahanneee. pitiyee appu ban wenna eyage samahara aweega sheelee tread bum karapu ekath hethuwak wenna athi.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    එලකිරි ඇඩිමින්තුමා ජාතිවාදය සහ අන්තවාදය වපුරවන මෙම්බර්ස්ලව බෑන් කරල තියෙනව මම දැක්ක, ඒත් මේව මෙහෙයවන ප්‍රධාන කෙනා තාම බෑන් වෙලා නැහැ, මෙය ඔබේ අවධානය පිනිසයි !!
    10.gif
    10.gif
    10.gif
    10.gif
    10.gif



    http://www.elakiri.com/forum/showpost.php?p=7207262&postcount=36


    http://www.elakiri.com/forum/showpost.php?p=7138882&postcount=34

    මේ වගේ ගැසලි බුදු රජානන් වහන්සේට, සිංහලයන්ට, බෞද්ධයන්ට, සීවලී හාමුදුරුවන්ට, වෙනත් ආගමික නායකයන්ට සහ ජාතීන්ට අපහාස කරපු පෝස්ට් දුසිං ගානන් දාන්න පුලුවන්, නමුත් ඒව දකිනකොටත් පිලිකුල් නිසා මම ඒව මෙතන දාන්නෙ නෑ,
    "we report you decide"


    :D


    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    වැඩිදෙනාගෙ ඉල්ලීම මත මම ගසලිගෙ අනිත් පෝස්ට් උත් දාන්න තීරනය කලා























    wadak na ban.. ape mahansiya witarai. (Elakiri staff ekanam kiyala wadak na "PATTA") wena kohewat natuwa ati mehema staff ekake.​
    :lol::lol:
     
    Status
    Not open for further replies.