මුලින්ම ලියන්න ඔන මම නම් ****භාශාව කතාකරන්නෙ නැ. මම ඒවගේ පසුබිමක හැදුනු වැදුනු කෙනෙක් නෙවෙයි.මම මේ මැතක් වෙනකම් මේවට කතා කලෙත් නැ.නමුත් ඔබතුමා කතාකරන්නෙ ආගමික අන්ශයේ ගසාලිල කියපුව අමතක කරල.පිටියෙ අප්පු කතා කලා සැර වැඩි තමයි නමුත් ඇයි එයා එහෙම කතා කරන තත්වයකට පත් උනේ කියන එක අපි කල්පනා කරන්න ඔන..ගසාලි ලාගේ යාලුවො වැඩකට නැති බුදුපිලිම විනාෂකල එක හරි කියද්දි සීවලි හාමුදුරුවන්ට හිගන්න කියද්දි ඔබ තුමාල කොහෙද හිටියෙ?නිතිය හැමෝමට සමානව ක්රියාත්මක කරන්න කියන එක තමයි මේ අපිත් ඉල්ලනෙ.

මෙම්බ කෙනෙක් බෑන් කරන එක සංකීර්න බව මම පිලිගන්නවා. නමුත් එක්කෙනෙක් සරලවම බෑන් වෙලානෙ

එයාටනම් වන් ක්ලික් වගේ

පිටියෙ අප්පුකලේ හැන්ගිලා තිබ්බ ගැටලුවක් එලියට ගෙනාපු එක විතරයි.ගසාලිල අපේ බුදුදහමට අපහාස කරන කොට අපිටත් හිත් වේදනාවක් ඇති වෙනවා. අපි ඒව රිපෝට් කලත් වෙනසක් උනේ නැනෙ.
පිටියෙ අප්පු බෑන් කලා නම් ගසාලි බෑන් කරන්න තරම් සාධාරන කරුනු තියන බවත් ඔබට පේනව ඇති.
අපි මේ සයිට් එකට එන්නෙ පාඩම් කරල මහන්සි උනාම ටිකක විනෝද වෙන්න. එත් දැන් වෙන්න ආවම නිකන් අපේ ලේ පිච්චෙන එක.ඔබ තුමාලට පුලුවන්නම් බුදුදහමට නිකරුනේ අපහාස කරන අයව එකෙන් වලක් වන්න අපිටත් මෙතන නිදිමරගෙන ඕ ටි කරන්න ඕනකමක් නැ

(කාටවත් අපහාස කරන්න අපි කවුරුවත් කැමතිනැ) මැදහත් සිතින් කරුන කාරනා සලකා බලල මම කියනේ දේ වටහාගනි කියල හිතනවා.