BAN gazaly !!

Status
Not open for further replies.

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
EΜΙFΞXΛ;7282372 said:
මෙය මහා අත්භූත වෙබ් කලාපයකි . නිතරම වෙන්නේ ගහෙන් වැටිච්ච මිනිහගේ ඉහේ මල් පිපෙන්නා වැනි වැඩය. පාලකයෝ මර නින්දේය. හම්බයෝ තම්බියෝ පිස්සු කෙළිති ban නොවෙති.:baffled:
දැන් නම් ඒ වගේ තමයි :(:yes:
 
DJAT

Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    Eka Mithrayek kiyala tibuna mama dakina konaya gana kathawak.

    ow! mama Dakinne maa Sit 1ke konen witharai.

    mokada awurudu ganakata sidu nowunu deyak ada EK 1ka athule wenawa.uda haranayak widihata maaa sit 1kata ada mulinma log wena minihekuta maa sit 1kee jathiwadaya tiyanawa kiyala balu ballmata penne maa tread 1ka baluwoth witharai.ubalata post danna hari wena athal ganna hari puluwan maa sit 1ka pawathunoth witharai.api monawa kiwwath meka hithana taram sarala karanayak nemai.aa kiyaneee GT karann sarala job 1kak nemai... member kenek ban karannath server 1ka maintain karanna oni.eewageema cost cover karanna oni.maa hama deema athare tamai kenekwa ban karanna oni.aaa nisa poddak iwasapalla.GT reply 1kak dai.admin insult karanna epa

    mama hoda sinhalayek una kiyala mata 100% sinhalayek wagee jeewath wenna baaa samajaye.mama hoda bawudayek una kiyala mata 100% bauddayek wenna ba. practically attha ekai.mata samajaee minissunge mathee wena karanna ba... mata karanna puluwan hodama dee ee dewal puluwan uparima rakagena jeewath wena 1ka witharai.api lamai hadanne natthe ada samaja kramee warada.punchipawula rattaran kiwwe apeema nayakayo.ekata muslim ewun pali naaa.

    mama aith maa tread 1kata reply karan naa... mata kiyanna oni ekama dee kawuru mona kiwwath tawa kenekuge agamakata apahasa karanna epa.specialy gasely ubage dewiyanta minissu apahasa kala kiyala ubata labena dekuth naa nolabena deekuth naa.aaa wageemai baudda anik hamootama eka podui.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :lol::lol::lol: gedara gini pitata denna epaaa.... godak post delet wela athi balapan..
    ඊයෙ පෝස්ට් ටිකක් ඩිලීට් කරාම ඔක්කෝම හරියනවද සහෝදරයා :D

    mama deyak kiyannam Gasaly karapu dee waradi tamai.but eka pramote kalee apema kattiya needa? dan ubala hamoma katha karanneee maaa sit 1ka athulee wena deyak gana nee.machan gasaly mona magulak dammath ubala aaa tread bum kalee nathenam (kabbo formkalee nathenam :P)mehema deyak wenne naa neee?maa sit 1kee membersla godak hitiyata active keepa denai. meekata ena guestla godak welawata tread godak serch karala gasaly damma tread mewai appu dapu tread mewai kiyala balanne naaa... apimai ara nai redda asse dagena kanawo kanawo kiyala kaa gahanneee. pitiyee appu ban wenna eyage samahara aweega sheelee tread bum karapu ekath hethuwak wenna athi. Today 11:44 PM
    බම්ප් කරේ නැත්නම් ඌ කියපුවා හරි යනවද? :frown:
    මාර යි මාරෙනුත් මාරයි..එයාට ඕන දෙයක් කර ගන්න අරින්න මේක ප්‍රයිවට් ගෲප් එකක් ද? :rolleyes:
    මේ ඕපන් ෆෝරම් එකක්,,..කී දෙනෙක් මේක බලං ඉන්නවද?ඕක බලන්නේ අපි කීප දෙනාවිතරද? අනේ නිකං ඉන්න වෙලාවකට who's online බලන්න
    මේකෙ ගෙස්ට්ලා බලන ත්‍රෙඩ්ස්.බම්ප් කොරලාම බලවන්න වැඩේ :nerd:

    (මං කලිනුත් කිව්වා අළුතින් එන කෙනෙක් හරි ෆේක් එකකින් ඇවිල්ලා කුණු හර්ප කියනවට වඩා මේක බරපතලයි කියලා..ඔයාට ඒක තේරුම් ගන්න හැකියාවක් නැත්නම් බම්බු ගහගන්න කියලා තමයි කියන්න වෙන්නේ :oo:
    )

    කබ්බා ෆෝම් වීම

    1. කබ්බා ෆෝම් උනේ කොයි කාලෙද ?
    2. ෆෝම් කලේ කවුද
    3. තවත් ඌව ෆෝර්ම් කරනවද?
    4. ෆෝම් වෙන්න දීලා බලන් ඉන්නෙ මංද?
    5. කබ්බා ඔබේ මිතුරෙක්ද?
    අහක යන නයි
    මට මගේ ආගම ජාතිය මගේ අම්මා වගේ ..
    උඹේ අම්මට
    අල්ලපු ගෙදර එකා බනින කොට අහක යන නයෙක් කියලා උඹ ඉන්නවනම් උඹ නිවටයෙක්...:rolleyes:( ඔයාගේ අම්මට බනිනකොට මට නම් අහක යන නයෙක් වගේ පෙනෙන හින්දා අහක නයි රෙද්ද අස්සේ නයි දාගන්න යන්නෑ කියලා ඉන්න පුළුවන්.මොකද උඹෙ අම්මට බනිද්දි මට රිදෙන්නෑනෙ :nerd:)
    දැන් නයා අහක යන නයෙක් වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්න කො :rolleyes:

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    මචංල ඔය කියන ගසලි ‍ගිහින් වදින දෙවියො ඇත්ත වෙන්න ඇති. හැම පල්ලියකම ඩුප්ලිකේට් ඇති* අපි නොදන්න ආගමක් නෙ මුස්ලිම්......

    අනේ බං උං ඔය මක්කම කියල හංගගෙන ඉන්නෙත් බුදුහාමුදුරුවන්ගෙ පාද සලකුනක් නෙ.....
    අනුන්ගෙ ආගම් වලට ගරහන උන් ගෙ හැටි එහෙම තමයි...

    * එහෙම නැත්නම් ක්ලෝන් කරල ඇති

    8.gif
    මේ කතාව මාත් එහෙන් මෙහෙන් අහල තියෙනවා..මේක ඇත්තක්ද?:dull:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    EΜΙFΞXΛ;7282372 said:
    මෙය මහා අත්භූත වෙබ් කලාපයකි . නිතරම වෙන්නේ ගහෙන් වැටිච්ච මිනිහගේ ඉහේ මල් පිපෙන්නා වැනි වැඩය. පාලකයෝ මර නින්දේය. හම්බයෝ තම්බියෝ පිස්සු කෙළිති ban නොවෙති.:baffled:

    :lol::lol::lol::lol::lol::lol:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    EΜΙFΞXΛ;7282372 said:
    මෙය මහා අත්භූත වෙබ් කලාපයකි . නිතරම වෙන්නේ ගහෙන් වැටිච්ච මිනිහගේ ඉහේ මල් පිපෙන්නා වැනි වැඩය. පාලකයෝ මර නින්දේය. හම්බයෝ තම්බියෝ පිස්සු කෙළිති ban නොවෙති.:baffled:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    http://www.elakiri.com/forum/showthread.php?t=625364

    balanna.. may wage punchi tread ekak dala member kenek ban karala.. namuth mechchara dewal kiyala tread dalath kawruth may tread eka gana action ekak ganne na..

    සිරාවටම බන්..ඌ මේ ත්‍රෙඩ් එකෙත් මන් දැක්කා උගේ දුක් ගැනවිල්ල දාලා තියෙනවා..උගේ වරද "අධෝමුඛය දෙනවද? වෙඩි කනවද" කියලා පෝල් එකක් දාලා..2006 රෙජි.. වෙච්ච එකෙක්..ඒ වැඩේ වැරදි කියමුකෝ..
    පුදුමේ කියන්නේ අපේ උතුම් ශාස්තෲවරයාණන්ට බැනපු එකාව තාම නිදැල්ලේ හැරලනේ..
     
    ඊයෙ පෝස්ට් ටිකක් ඩිලීට් කරාම ඔක්කෝම හරියනවද සහෝදරයා :D

    බම්ප් කරේ නැත්නම් ඌ කියපුවා හරි යනවද? :frown:
    මාර යි මාරෙනුත් මාරයි..එයාට ඕන දෙයක් කර ගන්න අරින්න මේක ප්‍රයිවට් ගෲප් එකක් ද? :rolleyes:
    මේ ඕපන් ෆෝරම් එකක්,,..කී දෙනෙක් මේක බලං ඉන්නවද?ඕක බලන්නේ අපි කීප දෙනාවිතරද? අනේ නිකං ඉන්න වෙලාවකට who's online බලන්න
    මේකෙ ගෙස්ට්ලා බලන ත්‍රෙඩ්ස්.බම්ප් කොරලාම බලවන්න වැඩේ :nerd:

    (මං කලිනුත් කිව්වා අළුතින් එන කෙනෙක් හරි ෆේක් එකකින් ඇවිල්ලා කුණු හර්ප කියනවට වඩා මේක බරපතලයි කියලා..ඔයාට ඒක තේරුම් ගන්න හැකියාවක් නැත්නම් බම්බු ගහගන්න කියලා තමයි කියන්න වෙන්නේ :oo:
    )

    කබ්බා ෆෝම් වීම

    1. කබ්බා ෆෝම් උනේ කොයි කාලෙද ?
    2. ෆෝම් කලේ කවුද
    3. තවත් ඌව ෆෝර්ම් කරනවද?
    4. ෆෝම් වෙන්න දීලා බලන් ඉන්නෙ මංද?
    5. කබ්බා ඔබේ මිතුරෙක්ද?
    අහක යන නයි
    මට මගේ ආගම ජාතිය මගේ අම්මා වගේ ..
    උඹේ අම්මට
    අල්ලපු ගෙදර එකා බනින කොට අහක යන නයෙක් කියලා උඹ ඉන්නවනම් උඹ නිවටයෙක්...:rolleyes:( ඔයාගේ අම්මට බනිනකොට මට නම් අහක යන නයෙක් වගේ පෙනෙන හින්දා අහක නයි රෙද්ද අස්සේ නයි දාගන්න යන්නෑ කියලා ඉන්න පුළුවන්.මොකද උඹෙ අම්මට බනිද්දි මට රිදෙන්නෑනෙ :nerd:)
    දැන් නයා අහක යන නයෙක් වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්න කො :rolleyes:

    ලොක්කයියෙ
    අවජාතක වී ඉපදුනාට මේ මහපොලවට
    මුන් ජාතක කල මවුපියන්ට බනින්නෙ නෑ අප...
    :rolleyes::rolleyes:
     
    අනේ බං උං ඔය මක්කම කියල හංගගෙන ඉන්නෙත් බුදුහාමුදුරුවන්ගෙ පාද සලකුනක් නෙ.....
    අනුන්ගෙ ආගම් වලට ගරහන උන් ගෙ හැටි එහෙම තමයි...
    * එහෙම නැත්නම් ක්ලෝන් කරල ඇති

    EΜΙFΞXΛ;7282393 said:
    8.gif
    මේ කතාව මාත් එහෙන් මෙහෙන් අහල තියෙනවා..මේක ඇත්තක්ද?:dull:
    මමත් අහලා තියනවා ඔය ගැන.ඒත් ඕක ඇතුලේ තියන දේ අල්ලාහ් වත් දන්නවද කියන්න බෑ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    to all the budhist, cristians, mulims...watch south park new episode...jesus, krishna, mohomed, budha...is in this cartoon..and btw..budha is taking drugs n stuf..just chek this..this how the world treat this great ppl..every 1 should watch it..
    http://www.megavideo.com/?v=RVKTAKRB
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ගැසලි කියන්නෙ හොද මූන පෙන්නගෙන ඉදල යටින් කරන්න පුළුවන් හැම බලු වැඩේම කරන මෙම්බර් කෙනෙක්.
    එයාගෙ වැඩ කට්ටිය හොදට මෙ ටිකෙ දකින්න ඇති නෙ.
    තමන්ට කවුරුහරි බැන්නොත් මූ බනින්නෙ බුදු හාමුදුරුවන්ට,
    මේවගෙ උන්ව මුස්ලිම් ආගමෙන් වත් පිලිගන්නව කියල හිතන්න බෑ.
    මොකද හරියට ආගමක් අදහන කෙනෙක් කවදාකවත් මේ වගේ බලු කතා කියන්නෙ නෑ.
    මොන ආගමකට උනත් මෙහෙම අපහාස කරන්න පුළුවන්ද?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    @ Djat
    මෙන්න මං දැන් අහක යන නයෙක් දා ගන්න හදන්නේ

    මේ IDI AMIN

    දන්නැති බබාලා බලාගන්නකෝ මේ චූටි බබාගේ වැඩක්

    http://www.elakiri.com/forum/showpost.php?p=4192480&postcount=433
    තව මේ වගේ පෝස්ට් ගානක් ඇති මේ ත්‍රෙඩ් එකේ:oo:

    මේ ඌරා මේ පෝස්ට් එක දානකොට මූ just registered ජූනියර් මෙම්බර් කෙනෙක්
    අදත් රතු කොටුවක් තියන් මූ යහතින් මේ සයිට් එකේ ඉන්නවා
    මේවට අපි ත්‍රෙඩ් දාං දැඟලුවෙ නෑ:nerd: මොකද ඌ කියන ඒවා ගනන් අරං වැඩක් නැති නිසා:baffled:
    මේක කියද්දි ඔය ගසලිම කීවා ඉඩි අමීන්ට හැදෙන්න දෙන්න කියලා :rolleyes:
    දැන් අමීන් හැදිලා ( වගේ ඉන්නව)
    ඒ කියපු ගසලි මඩ නානවා...
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    ඔන්න ඔබතුමා නියම පොයින් එකට ආවා.ආගම ප්‍රචාරය කරන නොකරන එක තම තමන්ගෙ වැඩක් නමුත් පදනම් විරහිතව සාක්ශි රහිතව බොරු ප්‍රචාරය කරන එක සහ අවලාද නගන එක භාශනයේ නිදහස නෙවෙයි.ඒක වැලැක්විය යුතුයි. කටට එන එන එක කියන එක කොහොමටවත් භාශනයේ නිදහස වෙන්නෙ නැ.මට පේන විදියට ඔබ තුමා භාශනයේ නිදසහ වැරදියට තේරුම් අරන් :)

    Sry machan reply karan naa kiwwata reply 1kak danawa

    mama oya dee kiwwe pitiye appu ban weema sambandawa adala karagenai.
    oya kiyana deeta mama 100% ekagai.eya aweega sheelee tread bum kara.eka eya ban wenna pradana hethuwak.eyage abiyogaya kisima kenek bara nogaddi eya ewa bum kireema thula anik minissunta hithenawa eya kiwwa 1ka hari kiyala.ethanadi aa abiyogaya bara noganna pilata abiyoga kala pilee aya apahasa karanawa.ethanin tamai prashne wishala lesa pathirunee.tawa heethu athi admin ewa kiyai.appu bashanaye nidahasa waradiyata use kala. (mama maa dan katha kalee ban weema sambandawai)

    ara tawa kenek kagahannee kunuharupa kiyala ban kala kiyala ekath aa wageema tamai:P
     
    මමත් අහලා තියනවා ඔය ගැන.ඒත් ඕක ඇතුලේ තියන දේ අල්ලාහ් වත් දන්නවද කියන්න බෑ.

    අල්ල මොන අල්ලද අනේ මිනිහගෙ බල්ලවත් දන්නෙ නැතුව ඇති...
    හැබැයි සාලය මේ නෝ
    :rolleyes::rolleyes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සාලයො....
    ගිහාන් සිංහල අපිත් සිංහල ඒක නිසා සින්හලයෙකුට කියන ඒවට අපිටත් උත්තර දෙන්න පුලුවන් විගේශයෙන්ම පර ජාතියකට ගැති වූ...
    අවජාතක වූ කාලකන්නියෙක් නගන ප්‍රශ්නයකට
    හොඳට මතක තියාගනින්... අපි සිංහල

    සහතික ඇත්ත මචන්..උන් වගේ අපි ෆේක් ඒවගෙන් උත්තර දුන්නෙ නෑ..ඒකයි මුගේ කහන්නේ අපි වෙන එකෙක් වෙනුවෙන් කතා කරද්දි..අනික ඒ වගේ ඒවා දැකලත් නැතුව ඇතිනෙ..:dull:
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    Eka Mithrayek kiyala tibuna mama dakina konaya gana kathawak.

    ow! mama Dakinne maa Sit 1ke konen witharai.

    mokada awurudu ganakata sidu nowunu deyak ada EK 1ka athule wenawa.uda haranayak widihata maaa sit 1kata ada mulinma log wena minihekuta maa sit 1kee jathiwadaya tiyanawa kiyala balu ballmata penne maa tread 1ka baluwoth witharai.ubalata post danna hari wena athal ganna hari puluwan maa sit 1ka pawathunoth witharai.api monawa kiwwath meka hithana taram sarala karanayak nemai.aa kiyaneee GT karann sarala job 1kak nemai... member kenek ban karannath server 1ka maintain karanna oni.eewageema cost cover karanna oni.maa hama deema athare tamai kenekwa ban karanna oni.aaa nisa poddak iwasapalla.GT reply 1kak dai.admin insult karanna epa

    mama hoda sinhalayek una kiyala mata 100% sinhalayek wagee jeewath wenna baaa samajaye.mama hoda bawudayek una kiyala mata 100% bauddayek wenna ba. practically attha ekai.mata samajaee minissunge mathee wena karanna ba... mata karanna puluwan hodama dee ee dewal puluwan uparima rakagena jeewath wena 1ka witharai.api lamai hadanne natthe ada samaja kramee warada.punchipawula rattaran kiwwe apeema nayakayo.ekata muslim ewun pali naaa.

    mama aith maa tread 1kata reply karan naa... mata kiyanna oni ekama dee kawuru mona kiwwath tawa kenekuge agamakata apahasa karanna epa.specialy gasely ubage dewiyanta minissu apahasa kala kiyala ubata labena dekuth naa nolabena deekuth naa.aaa wageemai baudda anik hamootama eka podui.
    මමනෙ ඉතින් ඔක කිවුවෙ:)
    හොදයි ඔය ඔබතුමාගෙ පුද්ගලික අදහසනෙ එකට මම ගරු කරනවා.
    මට කියන්න තියෙන්නෙ එකම දෙයයි. අපි සාමය පවත්වාගත යුතුයි. නමුත් එය නිවට නියාලු සාමයක් නොව[FONT=&quot] ගෞ[/FONT]රවනීය සාමයක් විය යුතුයි. :):):)
     
    ගැසලි කියන්නෙ හොද මූන පෙන්නගෙන ඉදල යටින් කරන්න පුළුවන් හැම බලු වැඩේම කරන මෙම්බර් කෙනෙක්.
    එයාගෙ වැඩ කට්ටිය හොදට මෙ ටිකෙ දකින්න ඇති නෙ.
    තමන්ට කවුරුහරි බැන්නොත් මූ බනින්නෙ බුදු හාමුදුරුවන්ට,
    මේවගෙ උන්ව මුස්ලිම් ආගමෙන් වත් පිලිගන්නව කියල හිතන්න බෑ.
    මොකද හරියට ආගමක් අදහන කෙනෙක් කවදාකවත් මේ වගේ බලු කතා කියන්නෙ නෑ.
    මොන ආගමකට උනත් මෙහෙම අපහාස කරන්න පුළුවන්ද?
    අමිල්ය්යා ඔයා අපි කියන දේට කිසිම අගයක් නෑ.අන්න බලන්න දැනටමත් බුදුන්ට කරන්න පුලුවන් ලොකුම අපහාසය වෙනවා.:(බුද්ධරූපය තමන්ගේ නරිනාටකවලට යොදාගන්න තරම් මුන් එඩිතරවෙලා.
    දැනටමත් ෆේක් කියක් ඇවිල්ලද? අනේ මන්දා මේ ඇල්මැරුන ප්‍රතිපත්ති(නීති)වලින් ඇති පලේ මොකද්ද කියලා?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අමිල්ය්යා ඔයා අපි කියන දේට කිසිම අගයක් නෑ.අන්න බලන්න දැනටමත් බුදුන්ට කරන්න පුලුවන් ලොකුම අපහාසය වෙනවා.:(බුද්ධරූපය තමන්ගේ නරිනාටකවලට යොදාගන්න තරම් මුන් එඩිතරවෙලා.
    දැනටමත් ෆේක් කියක් ඇවිල්ලද? අනේ මන්දා මේ ඇල්මැරුන ප්‍රතිපත්ති(නීති)වලින් ඇති පලේ මොකද්ද කියලා?

    ඒ වෙන අයියෙක් :rolleyes::rolleyes: මං අයියා නෙවේ
     
    Status
    Not open for further replies.