BAN gazaly !!

Status
Not open for further replies.
මෙන්න තවත් ඉන්නවා.මේ දීලා තියෙන්නෙ මේකටම දෙපාරක් දෙන්න බැරි නිසා වෙන්නැති.
reputation_neg.gif
SL Chicks 04-17-2010 12:33 AM pala huththi(ආඩම්බරයි දරුවනේ නුඹලාගේ දෙමව්පියන් ගැන)
 
ත්‍රෙඩ් බම්ප් කරන එක මරණිය දන්ඩනය නියම කරහැකි වරදක් කියලා කියන්නේ:nerd: මේ දැන් ඇහුවෙ
ත්‍රෙඩ් බම්ප් අයව බෑ න් කරනවළු
පරිස්සමින් හිටහං උබටත් ලක්ශිත 2 කියලා අයිඩී එකකින් එන්න වෙයි:oo:

අයියා මට බියායි:rolleyes::rolleyes:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
බුදු අම්මෝ මට තියෙන රතු කොටු ගොඩ :P බල්ලොත් නොකන රෙප්,
 

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    අවුලක් නෑ වැරදි වැරදි දාපන්... ඔය සාලය යස අගේට සිංහලෙන් දාන්නෙ...
    උඹට බැරි වෙන්න එකක් නෑ ......
    මිනිහෙකුට බැරි දෙයක් නෑ උවමනාව තියනව නම්


    uwamanawa witharak tibunata hama deema baa bun.
    mama waradiyata post kalahama mama sinhala hariyata use karan naa kiyala methan inna sinhalayo mawa maa wagee ban karanna kiyala tread 1kak open karai.aaa nisa tikak time deepan.:D:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔයාගේ 3000 හත් ගහලම යන්න
    11.gif


    මං එළකිරි එකේ ගත කරන අවසාන දවස් කීපය හා අවසාන පෝස්ට් කීපය :dull:
    සියල්ලෝ සතුටි ඉදියි ඊට පස්සෙ
    moka?
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔයාගේ 3000 හත් ගහලම යන්න
    11.gif


    මං එළකිරි එකේ ගත කරන අවසාන දවස් කීපය හා අවසාන පෝස්ට් කීපය :dull:
    සියල්ලෝ සතුටි ඉදියි ඊට පස්සෙ

    38000ට සුබ පැතුම්
     
    මෙන්න තවත් ඉන්නවා.මේ දීලා තියෙන්නෙ මේකටම දෙපාරක් දෙන්න බැරි නිසා වෙන්නැති.
    reputation_neg.gif
    SL Chicks 04-17-2010 12:33 AM pala huththi(ආඩම්බරයි දරුවනේ නුඹලාගේ දෙමව්පියන් ගැන)

    මොනා කරන්නද ශම්මි.... මුන්( හම්බයො ) තම තන්ගෙ දෙමාපියන් අනුවනෙ වටේ ඉන්න උන් මනින්නෙ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Hari mata meeka kiyapan.mama 100% baudda nemai mama maaa kiyana dee waradinam samaweyan mulinma.

    Chinchi manawikawa buduhamudurow issarahata awahama eki pregnant kiyala budu hamuduruwo eka loketama kaa gahala kiwwada mama nemai eka kalee kiyala? na needa? uba ammata wagee salakanawanam ubata puluwanda 100% sinhala bauddayek wage lankawe jeewath wenna? rata jathiya apee amma wagee unata apee amma wenna baa. eka apee 2nd amma.
    ඔන්න ඔතනයි මිත්‍රයා ඔබට වැරදුනේ මට රට ජාතිය අම්ම හා වටිනවා :D
    මං ඔතනට explanation එක කරොත් ඔබේ සිත පුද්ගලිකවම රිදෙනවා. ඒක මම මෙතන කොහොමත් කියන්නෑ.
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    හොදයි පිටියෙ අප්පු බෑන් කිරිම් ඒවිදියට සාධාරනිකරනය කලා කියමුකො:)
    මට තියන කනගාටුව ගසාලි සම්බන්දව ඒක එතරම් ඉක්මනට ක්‍රියාත්මක නොවීම

    කුනුහරුප කියල බෑන් කරපු අය ගැන මට නම් කිසිම ගැටලුවක් නැ

    ඔබතුමාට තව එක යෝජනාවක් කරනවා මොඩරේටර් කෙනෙක් විදියට ක්‍රියා කරන නිසා නරකද ඉදල හිටල සිංහලෙන් කෙටුවොත්? එක දිගට සිංග්ලිශ් කියවනකොට එපා වෙනවා :D

    hhaha mama moderator kenek nemai ban :P :P:P;);)
     
    ඔයාගේ 3000 හත් ගහලම යන්න
    11.gif


    මං එළකිරි එකේ ගත කරන අවසාන දවස් කීපය හා අවසාන පෝස්ට් කීපය :dull:
    සියල්ලෝ සතුටි ඉදියි ඊට පස්සෙ
    අපත් එසේම විය(කල )හැකියි.අවසන් මොහොත දක්වාම කල හැකි දේ කරමු.:D
     
    Status
    Not open for further replies.