BAN gazaly !!

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මුගේ දවල් ස්ටේටස් මැසේජ් එකයි දැන් එකයි බලපන්කෝ..අපිට ඇඩ් එකටද කොහෙද මෙහෙම දාන් ඉන්නේ..:angry::angry:

    5klen6.jpg
     
    reputation_neg.gif
    BAN gazaly !! 04-17-2010 12:57 AM moda kama
    reputation_neg.gif
    BAN gazaly !! 04-17-2010 12:51 AM Umbala kochchara kagahuwath gazaly site ekata wadak kala ekek
    :rolleyes::lol::lol::lol:
    හි..මෙන්න ඇඩ්මින් ඇවිල්ලා?:rolleyes::lol:
    reputation_neg.gif
    BAN gazaly !! 04-17-2010 12:41 AM Rep share karaganna epaමම කවද්ද ඔය මඟුල සීරෝ කරන්න කිව්වෙ.:lol:
    ලකීට දීපු එකෙත්(12.51)ඇඩ්මින්ද එහෙම කියලා තියෙන්නේ:P
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    ඔබ තුමා හරි විහිලු කාරයෙක්නෙ.... අනේ ඔයා පියරු බබී වගේ බොළඳයි
    ප්‍රමාදය පසුතැවීමට හේතු වේ......
    දැන් ඉතරක් නෙවේ..... ඉස්සරහටත්

    මිනිස්සු විවිධයි නේ මචන්
    උබ ඔය කියන දේවල් සමහර විට උබට වඩා ගොඩක් හොදට මට පුළුවන් වේයි ඉක්මනටම
    උවමනා උනොත් කියපන් :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අනිවාර්යයෙන්ම සිංහල බුද්ධ ධර්මයට අපහාස කිරීමේ හා සිංහල බොද්ධ මෙම්බර්ස්ලට අපහාස කිරීමේ ව්‍යාපාර‍ය වෙනුවෙන් පුදුමාකාර සේවයක් ඉටු කරලා තියෙනවා. අපිත් බලාගෙන ඉන්නෙ මේක සිංහල බොද්ධයෙකුගෙ ෆෝරම් එකක්ද නැත්නම් **************** එකක්ද කියලා.

    ලොල්... මේ ත්‍ර්ඩ් එක පටන් ගත්ත වෙලේ ඉදන් සෑහෙන්න සලකනවා බන්...:rofl:
    ඔහොම සලකන්න, සලකන්න මේ ත්‍ර්ඩ් එක බම්ප් වෙනවා:P
    අපිත් බලා ඉන්නෙ, හැමෝටම එක හැන්දෙන් බෙදන ෆෝරම් එකක්ද කියලා:D
     
    • Like
    Reactions: cj-009

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හි..මෙන්න ඇඩ්මින් ඇවිල්ලා?:rolleyes::lol:
    reputation_neg.gif
    BAN gazaly !! 04-17-2010 12:41 AM Rep share karaganna epaමම කවද්ද ඔය මඟුල සීරෝ කරන්න කිව්වෙ.:lol:
    ලකීට දීපු එකෙත්(12.51)ඇඩ්මින්ද එහෙම කියලා තියෙන්නේ:P
    :P ගැසලිලගෙ යාලු මිත්‍රයන් දුසිං ගනන් ඇවිත් සලකල යනව :P ස්කයිප් සෙට් එකයි, අනිත් අයයි, ඒත් දුක ඔය සෙට් එකේ අපේ සිංහල උන් ඉන්න එක ගැන
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හි..මෙන්න ඇඩ්මින් ඇවිල්ලා?:rolleyes::lol:
    reputation_neg.gif
    BAN gazaly !! 04-17-2010 12:41 AM Rep share karaganna epaමම කවද්ද ඔය මඟුල සීරෝ කරන්න කිව්වෙ.:lol:
    ලකීට දීපු එකෙත්(12.51)ඇඩ්මින්ද එහෙම කියලා තියෙන්නේ:P

    නෑ , ඇඩ්මින් තාම ආවේ නෑ.... ලගදිම එයි වගේ:rolleyes::lol::P:P
     
    මිනිස්සු විවිධයි නේ මචන්
    උබ ඔය කියන දේවල් සමහර විට උබට වඩා ගොඩක් හොදට මට පුළුවන් වේයි ඉක්මනටම
    උවමනා උනොත් කියපන් :P

    ප්‍රමාද වෙලා හරි පුලුවන් කොරගත්ත එක හොඳා ....
    නැත්නම් කියන ඒව පිට යනවනේ
    :rolleyes::rolleyes::rolleyes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :rolleyes::rolleyes:
    දෙකත් උනා තාම ගැසිලි බෑන් නෑ..... ජීටී අයිය දොයිද මට නම් නින්ද යන්නෙ නෑ
    ලොක්කා පිරිත් ගෙදරක ගිහින්
    එලකිරි එක ආරක්ෂා කරගන්නම් රතන සූත්‍රයයි ආටා නාටියයි කියන්න වෙයි :nerd:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලොල්... මේ ත්‍ර්ඩ් එක පටන් ගත්ත වෙලේ ඉදන් සෑහෙන්න සලකනවා බන්...:rofl:
    ඔහොම සලකන්න, සලකන්න මේ ත්‍ර්ඩ් එක බම්ප් වෙනවා:P
    අපිත් බලා ඉන්නෙ, හැමෝටම එක හැන්දෙන් බෙදන ෆෝරම් එකක්ද කියලා:D
    Discrimination as usual :(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපේ රටේ අපිට මෙහෙම නම් සෞදියට ගිහාම පශ්චාත් බාගෙ දෙන්න වුනත් අවුලක් නෑ :D ඵීස්

    දවසේ කතාව.:lol:.උඹ ඕක දැන්ම කියපු එක හොඳයි.හෙට අපිව බෑන් වෙලා තියෙයිද දන්නේ නෑනේ මේ අහිංසකයට විරුද්ධව කතා කලාට..:P:rolleyes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලොක්කා පිරිත් ගෙදරක ගිහින්
    එලකිරි එක ආරක්ෂා කරගන්නම් රතන සූත්‍රයයි ආටා නාටියයි කියන්න වෙයි :nerd:
    සිරාවට බන්, ලොක්කට කියන්න ඕන වතුර කලයකට තුන්පිරිත කියල සර්වර් එකට පැන් ඉහන්න කියල :D
     
    මිනිස්සු විවිධයි නේ මචන්
    උබ ඔය කියන දේවල් සමහර විට උබට වඩා ගොඩක් හොදට මට පුළුවන් වේයි ඉක්මනටම
    උවමනා උනොත් කියපන් :P

    ආ අනිත් එක ගැසිලිට පුලුවන් වෙච්ච එක ඔබතුමාට බැරි වෙන්න විදියක් නෑනේ...
    : සිරාගේ ගොන් ස්මයිලි පෝලිම:
     
    Status
    Not open for further replies.