පයින්ම යනු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අපේ කර පිටින් ගොස් සියලු සැප සම්පත් විඳිනා දේශපාලුවන් අපටම පෙරලා කොකා පෙන්වීමක් ගැන වෙන්න ඕනෙ මේ කෙටි නිසදැස..

    එතනදී නිර්මානකරුවා කියනවා බස් තියෙද්දී ඇයි අපි පයින් යන්නේ කියලා..මං හිතන්නේ ජනතාව වශයෙන් අපිට ජන්ද බලය තියෙද්දී ඔවැනි නරුමයෝ ඇයි අපි නැවතත් පත් කරගන්නේ වගේ අදහසක් තමයි එයින් මට හැඟෙන්නේ..


    බලමු නිර්මානකරුවාම ඔහුගේ හිතේ ඇතිවු නිමිත්ත අපිට එලි දක්වනකම්...


    කාටත් හිතන්න හිත හා මොලය දිරි ගැන්වූ අගනා නිසදැසක්...


    දිගටම ලියන්න..ඔබට ජය....

    අයියා කියපු දේත් සහතික ඇත්ත , මම මෙන්න මෙහෙම දේකුත් අදහස් කලා , අපිට ඉදිරිරියට යන්න , දියුණු වෙන්න ක්‍රම වේදයන් තියෙද්දි ඇයි අපි යල් පැනගිය ඒවල එල්ලිලා වැඩි කාලයක් ඒ සදහා යොදවන්නේ කියන කාරණාව. තාක්ෂණය කියන දේත් එකතු කරගන්න පුලුවන් මෙතනට.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space


    2r3vztv.png


    මිනිසා රොදය සොයාගෙන බොහො කල්ය
    එම නිසා කලයුතු වන්නෙ ඉන් ප්‍රයොජන ගැනීමය......!
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඒක තමා ඇග මහන්සි කරන් නැතුව ඉදලා ලොකු ලොකු ලෙඩ හැදුනාම බෙහෙත් ගන්න ඕන තරම් චැනලින් සෙන්ටර් තියෙද්දි අපි මොකටද පයින් යන්නෙ නේද සහෝ ;)

    ඇත්තටම ඉතින් දුවන ලෝකෙත් එක්ක පයින් යන්න වෙලාවක් නම් නෑ තමයි
    වෙනස් අපූරු නිර්මාණයක්
    අපූරු අදහසක් ගෙනෙන නිර්මාණය.

    ලස්සන අර්ථ දැක්වීමක්!

    *~*Kaushi*~*: Unable to add rep for your comment
     

    paalugama

    Well-known member
  • වෙනස් වීමට ඇති අකමැත්තද? නැතිනම් වැදි බණද? නැතිනම් තමන් කාපු කට්ට අනුන්ට කවන්න ඇති උවමනාවද?
    ලස්සන පද ටිකක්
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    නිර්මාණයේ අරුත වෙනස්ම මාතෘකාවක් උනත්
    ඒ නිර්මාණයෙන් ගෑබ් වෙලා තියෙන දේ, අපව මදක් සිතන්න ලක් කර හෑරිමයි මේ නිර්මාණයේ වෙනස..

    :yes::yes::yes::):):)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මිනිසා රොදය සොයාගෙන බොහො කල්ය
    එම නිසා කලයුතු වන්නෙ ඉන් ප්‍රයොජන ගැනීමය......!

    ඔබ හරි.....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    වෙනස් වීමට ඇති අකමැත්තද? නැතිනම් වැදි බණද? නැතිනම් තමන් කාපු කට්ට අනුන්ට කවන්න ඇති උවමනාවද?
    ලස්සන පද ටිකක්

    ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට