යලුවනෙ
මගෙ ලයිසන්(license type : AD) එක කල් ඉකුත් වෙල දැන් මාස 7 ක් විතර වෙනව.
එක අලුත් කරන්න පරන ලයිසන් එක විතරක් ඇති නෙද?
වෙන මුකුත් Documents ඔනෙ නැහැ නෙද?
මොකද නුගෙගොඩ ගිහින් ආපහු හැරිල එන්න බැහැ
මගෙ ලයිසන්(license type : AD) එක කල් ඉකුත් වෙල දැන් මාස 7 ක් විතර වෙනව.
එක අලුත් කරන්න පරන ලයිසන් එක විතරක් ඇති නෙද?වෙන මුකුත් Documents ඔනෙ නැහැ නෙද?
මොකද නුගෙගොඩ ගිහින් ආපහු හැරිල එන්න බැහැ