Finally I'm gonna buy the new Pulsar 220

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හික්..
    මම යද්දි කවදාවත් දැකලා නැති Hornet Bike පවා පාරෙ යද්දි Horn එක ගහනවා.. මමත් ඉතින් Horn එක ගහනවා :lol:
    පාරෙ යද්දි Side ඔනෙ නම් පොඩ්ඩක් ලඟට ගිහින් Clutch එක මිරිකලා Beat/Accelerate කරන්න.. බඩුටික ලස්සනට Side දෙනවා :yes::lol:
    මාර ආතල්!

    අනික පිටිපස්සෙ 180 ටයර් එක... දැක්කම හොදි ඕන්නෑ :cool:
    හැබැයි Speed යන්න ඔනෙ නම් හොඳ Full-face helmet එකක් ගන්න 4000ක් 5000ක් දීලා
    මොකද u.p.co. වගෙ පිටිපස්ස රවුම් helmet වලින් 130 පැනලා එලවන්න අමාරුයි ඇත්තමයි!
     

    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    හයියෝ... අවංකවම කියන්නම්.. Bajaj ගන්න එපා.. උඹට Petrol ගහන්න අමාරුනම් Honda 125cc ගනින් ඒත් pulsur/bajaj එපා!!! :no:
    මම පදින්නෙ Hornet එකක් එකෙ 30ක් විතර වැඩ කරනවා/130 chassis(Check "Honda Hornet 250" Thread).

    ඕනම වාහනයක් හැම තිස්සෙම full tank Petrol/Diesel ගහලා පාවිච්චි කරොත් උපරිම තෙල් වැඩ කරනවා :yes:
    ඒ නිසා japan Bike එකක් ගන්න

    අනික Hornet වල ආතල් එක මම කියන්න ඔනෙ නෑනෙ...
    නියම බර, 6 Gears, පාරෙ යද්දි මාර Respect එකක් තියෙන්නෙ, අනික ඔය bajaj, TVS කෑලි Speed කරන්න එන්නෙ නෑ.. ආවත් යන්න පුලුවන් යකා වගේ
    43Bhp තියෙන්නෙ නිකන් ද? 180 Max Speed and 0-100Km/h within 6Sec
    Hahaha Crazyyy :yes:


    machan D-Trackers nadda unregistered 275,000 kata withara ganna
     

    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    machan 220 eke chater eka tiyenne enging eka silver coloure ena hind, machan fi ena hinda petrol hodata wada

    machan kastiya kiyana wdihata meka aragena wadak naha lu ban..

    270,000 kata unregistered D Tracker ekak set wenawa nam gannawa..

    hornet ehema ganan ban 350,000k wenawa ne unregistered ekak :eek:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    machan kastiya kiyana wdihata meka aragena wadak naha lu ban..

    270,000 kata unregistered D Tracker ekak set wenawa nam gannawa..

    hornet ehema ganan ban 350,000k wenawa ne unregistered ekak :eek:


    ow ow

    220 eka chater wage , okata wada hodai Yamaha FZS bike eka

    honda hornet ekath maxxa
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    You think those tiny tires will able to make a quick stop at high speed? I have seen Pulsar 220cc bikes with broken folks (may be indian). Pulsar 220cc is the worst among other pulsar bikes with speedometer errors, poor folk other than usual poor engine etc.

    If it's a Indian bike, I only recommend Honda Unicorn 150cc. Can speed upto 110Kmph. Engine is silent and smooth until 100Kmph. Mileage is like 52-57Kmpl.

    Or else Yamaha FZ-16 (If u can feed fuel). Mileage is like 35-40Kmpl. Great pickup. Not sure about max speed. Both these got mono shocks.

    Always better to go to a Japan bike. Some bikes I love are Honda Hornet, Honda Jade, Honda Ax-1. You will never get a quality of these bikes in indian KITES.

    Pulsar 220, HeroHonda Karizma cant be compared to those Japan bikes. Lol
     
    Last edited:

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Hapooo. Hornut nam ganna epa ban. ewa dan common wadi :(
    padurakata gahuwoth hornut 10k withara wisi wena kalayak meka :D
    Japan ekak gannawa nam DR-Z 400 wage ekak try karapan. gullarm ekath wadiyama common na. but dan ekath godak un use karanawane.

    Pulsar 220 ekath maxxa. badu EFI nisa patta. ekata NGK Iridium spark plugs dala engine oil walata motul dala balapan bike eke performance !