



හයියෝ... අවංකවම කියන්නම්.. Bajaj ගන්න එපා.. උඹට Petrol ගහන්න අමාරුනම් Honda 125cc ගනින් ඒත් pulsur/bajaj එපා!!!
මම පදින්නෙ Hornet එකක් එකෙ 30ක් විතර වැඩ කරනවා/130 chassis(Check "Honda Hornet 250" Thread).
ඕනම වාහනයක් හැම තිස්සෙම full tank Petrol/Diesel ගහලා පාවිච්චි කරොත් උපරිම තෙල් වැඩ කරනවා
ඒ නිසා japan Bike එකක් ගන්න
අනික Hornet වල ආතල් එක මම කියන්න ඔනෙ නෑනෙ...
නියම බර, 6 Gears, පාරෙ යද්දි මාර Respect එකක් තියෙන්නෙ, අනික ඔය bajaj, TVS කෑලි Speed කරන්න එන්නෙ නෑ.. ආවත් යන්න පුලුවන් යකා වගේ
43Bhp තියෙන්නෙ නිකන් ද? 180 Max Speed and 0-100Km/h within 6Sec
Hahaha Crazyyy![]()
machan 220 eke chater eka tiyenne enging eka silver coloure ena hind, machan fi ena hinda petrol hodata wada

machan kastiya kiyana wdihata meka aragena wadak naha lu ban..
270,000 kata unregistered D Tracker ekak set wenawa nam gannawa..
hornet ehema ganan ban 350,000k wenawa ne unregistered ekak![]()
himin palayan puthe... speed kalama oka control naa.... Tika kalekin sadda godak enawa...
plastic guards okkoma loose wenawa.. hodata maintain karapun ....

machan pulsar 220 echara hoda ne ban

ube bike eke real images dapan balanna
machan lankawe indian honda thiyenawa ekak balapan [not hero honda] japanese technology but made in india

