උයා මේ පැත්තේ නොඑන්නේ මන්දැයි හැමෝම ඇසුවාය. උයාට එහෙම හිතන්න කාරණාවක් නැත. අප දැන් ගණිතයට තිත තැබුවාය.දැන් නම් නිකන් මඤ්ඤං වගේ කියලා මට නිකමට වගේ හිතෙනවයි කියල මට නිකමට වගේ හිතුනා...![]()

උයා මේ පැත්තේ නොඑන්නේ මන්දැයි හැමෝම ඇසුවාය. උයාට එහෙම හිතන්න කාරණාවක් නැත. අප දැන් ගණිතයට තිත තැබුවාය.දැන් නම් නිකන් මඤ්ඤං වගේ කියලා මට නිකමට වගේ හිතෙනවයි කියල මට නිකමට වගේ හිතුනා...![]()

යුක්ලිඩ්ගෙ ඇස්?එයගේ ගනන් හරිම අමාරුයිලු නේද.

ඒක තමයි හොදම ජ්‍යාමිතිය පොත.
අයින්ස්ටයින් කලෙත් ඒක තමයි.
ඔබගේ ලෙඩේ දැන් කාලේ බෝයිස්ලා අතර කොමන් ඩිසීස් එකක්ය.ලෑලි තම්බා වතුර බිමෙන් ප්‍රත්යක්ශවම සුව කර ගත හැක.![]()

එය කළ නොහැකිය.. ලෑලි තැම්බීම තබා තම්බා දුන් ලෑලි බිමට පවා නොහැකි තරමට දැන් අප කම්මැළියන් වී ඇත.

අනු මල්ලි මා සමග තරහ වි ඇතැයි මට හැගෙ.මන්දැයි නොදනිමි.
ඔබ සැමට සුභ රත්‍රියක්.![]()

උයා මේ පැත්තේ නොඑන්නේ මන්දැයි හැමෝම ඇසුවාය. උයාට එහෙම හිතන්න කාරණාවක් නැත. අප දැන් ගණිතයට තිත තැබුවාය.![]()

සින්හල වැරදි.මෙහි උක්තය කොහාට උනාද?අප දැන් ගණිතයට තිත තැබුවාය.![]()

තරහ නැත්නම් කමක් නැත.
අනේ නෑ මම මොකටද තරහ වෙන්නේ
මට තරහ වෙන්න තරන් යාලුවො නෑ..ඉන අය එක්ක නිකන් තරහ වෙන්නේ මොකටද ?![]()

එය කළ නොහැකිය.. ලෑලි තැම්බීම තබා තම්බා දුන් ලෑලි බිමට පවා නොහැකි තරමට දැන් අප කම්මැළියන් වී ඇත.
![]()
ඔබ වැනි කම්මලියෙක් කම්පියුට ඉන්ජිනිය කෙනෙක් වූ විට රටට යන කලදසාව කුමක්ද?

තරහ නැත්නම් කමක් නැත.
මා ඔබට කියන ලද කිසිවකට රිප්ලයි නොකල නිසවෙන් මම එසෙ සිතුවෙමි.
මෙය සින්හල පොතකට පෙරලි ඇති සෙයක් නොදැනෙන්නේද මලයන්ඩිය?![]()
... හිතල කරපු දෙයක් නෙමේ 

ඔබ වැනි කම්මලියෙක් කම්පියුට ඉන්ජිනිය කෙනෙක් වූ විට රටට යන කලදසාව කුමක්ද?
![]()

සින්හල වැරදි.
මෙහි උක්තය කොහාට උනාද?![]()
![]()

මගේ සිංහල දැනුම ඉතාමත් ඉහලය. උයා වැරදි කී පමණින් මම වෙනස් නොකරමු.

මෙහෙමයි... අපි දැන් මොකක් හරි ගණන් ටිකකුත් දාමු නේද

මම නම් දැන් යන්නත් ඕන වගේ.

මම පරිගණක ඉන්ජිනේරුවෙක් වන්නේ නැත.. මම කොන්දොස්තරවරයෙක් මෙන් කොන්ජිනේරුවෙක් වෙමි.ඔබ වැනි කම්මලියෙක් කම්පියුට ඉන්ජිනිය කෙනෙක් වූ විට රටට යන කලදසාව කුමක්ද?
![]()

මම ඒ මුකුත් දැක්කේ නෑ නේ අක්කේ
ඉන්න මම බලන්න
අනේඒ සොරී.... හිතල කරපු දෙයක් නෙමේ
මාද ඒ බව තේරුම් ගතිමි..එහෙත් එය වීමට ඉඩ දිය නොහැක
ඔබ වැනි වැදගත් මෙම්බරයන්ද මෙලෙස චැට් කිරීමට යොමු වීම මහත් අභාග්‍යකි

මම ඒ මුකුත් දැක්කේ නෑ නේ අක්කේ
ඉන්න මම බලන්න
අනේඒ සොරී.... හිතල කරපු දෙයක් නෙමේ
මාද ඒ බව තේරුම් ගතිමි..එහෙත් එය වීමට ඉඩ දිය නොහැක
ඔබ වැනි වැදගත් මෙම්බරයන්ද මෙලෙස චැට් කිරීමට යොමු වීම මහත් අභාග්‍යකි

මට නම් මේවාට රිප්ල්යි දැමීමට පවා කම්මැලි සිතේ.
මට දවසටම හරි යන්න හිනා
ඔහොම මූනට කියන්න එපා
මට හොට් හොට් ගණන් ටිකක් ලැබූනා
දාන්නම්

අහෝ ඛේදයකි.. මැයට කුමක් සිදුවීද ?මොවුන් මා චැට් කිරිමට පොලබවාගත්තා මල්ලි.
මා කොතරම් අහින්සක ලෙස ගනන් දමමින් සිටියෙමිද.
මොවුන් මට විජ්ජ කුමරිය කියා මා කතාවට ඈද ගත්තෝය.![]()
![]()

හොදයි හොදයි.. එහෙනම් ගනන් හදමු.
මගේ සිංහල දැනුම ඉතාමත් ඉහලය. උයා වැරදි කී පමණින් මම වෙනස් නොකරමු.
මම නම් දැන් යන්නත් ඕන වගේ.
මම පරිගණක ඉන්ජිනේරුවෙක් වන්නේ නැත.. මම කොන්දොස්තරවරයෙක් මෙන් කොන්ජිනේරුවෙක් වෙමි.![]()

මට දවසටම හරි යන්න හිනා
ඔහොම මූනට කියන්න එපා
මට හොට් හොට් ගණන් ටිකක් ලැබූනා
දාන්නම්
මේ සීතලට මගේ ඇගිලි හිරිවැටි ඇත.
කෙසෙ වුවද මම මල්ලිගෙ ගනන් පසුව බලන්නෙමි.
සැමට සුභ දවසක්.මොවුන් මා චැට් කිරිමට පොලබවාගත්තා මල්ලි.
මා කොතරම් අහින්සක ලෙස ගනන් දමමින් සිටියෙමිද.
මොවුන් මට විජ්ජ කුමරිය කියා මා කතාවට ඈද ගත්තෝය.![]()
![]()

මට නම් මේවාට රිප්ල්යි දැමීමට පවා කම්මැලි සිතේ.
ඒක නෙමෙයි කට්ටිය අනත්තය ගැන මොනවද දන්නේ. ගනන් කළ හැකි අනන්තය හා සිංහල ක්‍රමයට අනුව අනන්තය ගැන දන්නවද.![]()

හොට් හොට් නම් හොදය.මේ සීතලට මගේ ඇගිලි හිරිවැටි ඇත.
මට දැන් යන්නට සිදු වෙදැයි බියකි..කෙසෙ වුවද මම මල්ලිගෙ ගනන් පසුව බලන්නෙමි.
සැමට සුභ දවසක්.

මට නම් මේවාට රිප්ල්යි දැමීමට පවා කම්මැලි සිතේ.
ඒක නෙමෙයි කට්ටිය අනත්තය ගැන මොනවද දන්නේ. ගනන් කළ හැකි අනන්තය හා සිංහල ක්‍රමයට අනුව අනන්තය ගැන දන්නවද.![]()
ඔබගේ අහිංසක බව අපි හොඳින් දනිමු
ි

ඉහල බවනම් පෙනෙ.
කෙසේ උවද කුඩා කල ඉගන ගත් කවියක් මතක් වෙ.
මම කුඩා කල ආසම කවියකි.
මම කිව්වොත් මි කියන්න.
අපි කිව්වොත් මු කියන්න.
තෝ තෙපි නුබ හී කියන්න.
තොපි නුබල හූ කියන්න.
හරිද මන්ද.
හොට් හොට් නම් හොදය.මේ සීතලට මගේ ඇගිලි හිරිවැටි ඇත.
මට දැන් යන්නට සිදු වෙදැයි බියකි..කෙසෙ වුවද මම මල්ලිගෙ ගනන් පසුව බලන්නෙමි.
සැමට සුභ දවසක්.

අපොයි අපි නම් හූ කියන්නෙ නෑ. එහෙම හූ කියන්නෙ නරි නේ.

බොහෝ දුරට විදුලිය ඇණහිටිනු ඇත ..
ඒ පිළිබදව පසුව විචාරයක් පිළියෙල කරන්නෙමි.
මා එය දනිමී..පෙරියාගෙන් බෝවූ රෝගය අද මුලු ත්‍රෙඩ් එකම වසා පැතිරී ගොස් ඇති බවක් හැගේ..ඔබගේ අහිංසක බව අපි හොඳින් දනිමු
විජ්ජා කුමරිය නම් කවුරුන්ද ? මම නම් නොදනිමී
පැහැදිලි කල හැකි නම් මැනවි