Welcome bro
Mama kamathima ancient War movies walata.rts games play karanneth ancient war ewa thamai.
මාත් ආසයි.
මම ආසම ලෙජන්ඩ්ස් වල්ට.ග්‍රීක් මිතොලොජි තමා ආසම.ඒවා ගැන පොත් කියවන්නත්.ෆිල්ම්ස් නම් වැඩිය නෑනෙ ඒව ගැන.ටිවි සීරිස් නම් තියනවා.Welcome bro
Mama kamathima ancient War movies walata.rts games play karanneth ancient war ewa thamai.
මම ආසම ලෙජන්ඩ්ස් වල්ට.ග්‍රීක් මිතොලොජි තමා ආසම.ඒවා ගැන පොත් කියවන්නත්.ෆිල්ම්ස් නම් වැඩිය නෑනෙ ඒව ගැන.ටිවි සීරිස් නම් තියනවා.සුභ රාත්‍රියක්.බුදු සරණයි.වැඩක් නෑ. මැච් එක පරාදයි.![]()
![]()
මම යනවා.![]()
කට්ටියටම බුදු සරණයි.
සුබ රාත්‍රියක්![]()
අද නාගයයි, උදිත අයියයි ආවෙ නෑ නේද ?

මාත් ආසයි.මම ආසම ලෙජන්ඩ්ස් වල්ට.ග්‍රීක් මිතොලොජි තමා ආසම.ඒවා ගැන පොත් කියවන්නත්.ෆිල්ම්ස් නම් වැඩිය නෑනෙ ඒව ගැන.ටිවි සීරිස් නම් තියනවා.
Illiad, Odessey කිවල තියෙනවද ? මම කැමතිම පොත් දෙක.
Trojen war eka gana thiyena ewata thamai mama kamathi.
මැච් එක පැරදී
බට් ජයා හොදයි නේද
ඕකේ අය්යා සුබ රැයක් බුදු සරණයි![]()





Illiad, Odessey කිවල තියෙනවද ? මම කැමතිම පොත් දෙක.
Trojen war eka gana thiyena ewata thamai mama kamathi.
![]()
අහල තියනවා.

මැච් එක පැරදී
බට් ජයා හොදයි නේද
ඕකේ අය්යා සුබ රැයක් බුදු සරණයි![]()

Niyama story eka.හෝමර්ගෙ නේද.කියවලා නම් නෑ.අහල තියනවා.
Troy ෆිල්ම් එකෙ Trojan war එක ගැන ගොඩක් තියනවනෙ.බලල තියේද?
මම දැන් යන්න ඕනි.සුභ රැයක්.![]()

Aniwa read karanna.. E books wala trogen war eka thiyena tika missing.
Film eka math balala thiyenawa

Niyama story eka.Aniwa read karanna.. E books wala trogen war eka thiyena tika missing.
Film eka math balala thiyenawa
Bye sis.. I also have to go![]()


මම පෝස්ට් එකක්ම හදල දාන්නම්.අනන්තයට එක පාරටම යන්න බැහැනේ.
පොඩි ගැටලුවක් ..
කෝණයක් 3 ට බෙදන්න පුලුවන්ද ??![]()




ඔව් ඔව්,, ඒත් 6 වෙනි ක්‍රීඩකයා විදියට ඇවිත් වැඩක් නෑ![]()





lamy mama aye enne May 11th,kattiyama bye![]()


![]()
![]()
************************************************
SCIENCE MEGA THREAD
by
Elakiri Maths and Science Society
"SCIENCE 4 ALL"
************************************************
අපේ අරමුණු
Our purposes
අපි කුඩා කාලෙ ඉඳලා ඉගෙන ගත්ත දේ අමතක නොවී අපේම සොයුරු සොයුරියන් එක්ක බෙදා හදා ගන්න.
සාමන්‍ය පෙල උසස් පෙල නංගිලා මල්ලිලා ට අපිට හැකි පමණින් උදව් කරන්න.
විද්‍යාව නම් නිමක් නැති සයුරේ කිමිදීමට කැමති ඔබ හඳුනා ගන්න.
ඉතින් යහපත් අරමුණක් පෙරදැදිව අරඹන්න යන මේ ව්‍යායාමයට ඔබ සැමට ආරාධනා කරමු.
෴ එලකිරි-ගණිත හා විද්‍යා සංගමය ෴
අපිත් එක්ක එකතු වෙන්න
එලකිරි ගණිත විද්‍යා සංගමය
..ඒත් මං වැඩිය ඒ ගැන දන් නෑනෙ..
හොඳයි හොඳයි නාගයා.lamy mama aye enne May 11th,kattiyama bye![]()

ඒකට කමක් නෑ සහෝ..හොද ත්‍රෙඩ් එකක්..මමත් සයන්ස් වලට ආසයි!..ඒත් මං වැඩිය ඒ ගැන දන් නෑනෙ..
![]()




අපිත් ගොඩක් ඔය ගැන හොයලතියෙනව. පස්සෙ හම්බවුන විස්තරවල හැටියට කෝනයක් 3කට බෙදන්ඩ බෑ කියල කවුද ඔප්පු කරල තියෙනවලු.![]()


කෝණයක් තුනට බෙදන්න පුලුවන්. හැබැ අනන්ත වාරයක් උත්සහ කරන්න වෙනවා.

ඒ කියන්නෙ බෑ කියන එකම තමයි.