~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
Welcome bro:):)

Mama kamathima ancient War movies walata.:yes::yes: rts games play karanneth ancient war ewa thamai.

මාත් ආසයි.:yes:මම ආසම ලෙජන්ඩ්ස් වල්ට.ග්‍රීක් මිතොලොජි තමා ආසම.ඒවා ගැන පොත් කියවන්නත්.ෆිල්ම්ස් නම් වැඩිය නෑනෙ ඒව ගැන.ටිවි සීරිස් නම් තියනවා.
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
මාත් ආසයි.:yes:මම ආසම ලෙජන්ඩ්ස් වල්ට.ග්‍රීක් මිතොලොජි තමා ආසම.ඒවා ගැන පොත් කියවන්නත්.ෆිල්ම්ස් නම් වැඩිය නෑනෙ ඒව ගැන.ටිවි සීරිස් නම් තියනවා.
:) Illiad, Odessey කිවල තියෙනවද ? මම කැමතිම පොත් දෙක.:yes::yes: Trojen war eka gana thiyena ewata thamai mama kamathi.:yes:
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මැච් එක පැරදී
    බට් ජයා හොදයි නේද

    ඕකේ අය්යා සුබ රැයක් බුදු සරණයි :)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :) Illiad, Odessey කිවල තියෙනවද ? මම කැමතිම පොත් දෙක.:yes::yes: Trojen war eka gana thiyena ewata thamai mama kamathi.:yes:

    හෝමර්ගෙ නේද.කියවලා නම් නෑ.:(අහල තියනවා.:yes:
    Troy ෆිල්ම් එකෙ Trojan war එක ගැන ගොඩක් තියනවනෙ.බලල තියේද?

    මම දැන් යන්න ඕනි.සුභ රැයක්.:)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හෝමර්ගෙ නේද.කියවලා නම් නෑ.:(අහල තියනවා.:yes:
    Troy ෆිල්ම් එකෙ Trojan war එක ගැන ගොඩක් තියනවනෙ.බලල තියේද?

    මම දැන් යන්න ඕනි.සුභ රැයක්.:)
    Niyama story eka.:yes::yes: Aniwa read karanna.. E books wala trogen war eka thiyena tika missing.:(:( Film eka math balala thiyenawa:yes:

    Bye sis.. I also have to go:)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මම පෝස්ට් එකක්ම හදල දාන්නම්. :yes:අනන්තයට එක පාරටම යන්න බැහැනේ.:cool::rolleyes::D

    පොඩි ගැටලුවක් ..
    කෝණයක් 3 ට බෙදන්න පුලුවන්ද ??:cool:

    අපිත් ගොඩක් ඔය ගැන හොයලතියෙනව. පස්සෙ හම්බවුන විස්තරවල හැටියට කෝනයක් 3කට බෙදන්ඩ බෑ කියල කවුද ඔප්පු කරල තියෙනවලු.:(:(:(:(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :(:(:(
    ඔව් ඔව්,, ඒත් 6 වෙනි ක්‍රීඩකයා විදියට ඇවිත් වැඩක් නෑ :(:(

    ඔව් සනා අනිවා ඉන්න ඕනෙ. සන්ගක්කාරයගෙ කට විතරයි ඌ ගහලත් නෑනෙ මැච් එකේ.:angry::angry::angry::angry::angry:
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    tt5213019fltt.gif

    sci.png

    ************************************************

    SCIENCE MEGA THREAD
    by
    Elakiri Maths and Science Society
    "SCIENCE 4 ALL"
    ************************************************

    අපේ අරමුණු
    Our purposes

    අපි කුඩා කාලෙ ඉඳලා ඉගෙන ගත්ත දේ අමතක නොවී අපේම සොයුරු සොයුරියන් එක්ක බෙදා හදා ගන්න.

    සාමන්‍ය පෙල උසස් පෙල නංගිලා මල්ලිලා ට අපිට හැකි පමණින් උදව් කරන්න.

    විද්‍යාව නම් නිමක් නැති සයුරේ කිමිදීමට කැමති ඔබ හඳුනා ගන්න.

    ඉතින් යහපත් අරමුණක් පෙරදැදිව අරඹන්න යන මේ ව්‍යායාමයට ඔබ සැමට ආරාධනා කරමු.

    ෴ එලකිරි-ගණිත හා විද්‍යා සංගමය ෴

    අපිත් එක්ක එකතු වෙන්න
    එලකිරි ගණිත විද්‍යා සංගමය

    හොද ත්‍රෙඩ් එකක්..මමත් සයන්ස් වලට ආසයි!:D..ඒත් මං වැඩිය ඒ ගැන දන් නෑනෙ..:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හොද ත්‍රෙඩ් එකක්..මමත් සයන්ස් වලට ආසයි!:D..ඒත් මං වැඩිය ඒ ගැන දන් නෑනෙ..:(
    ඒකට කමක් නෑ සහෝ.. :yes::yes:
    ඔයාට ඕන වෙලාවක මේකට එකතු වෙලා කථා කරන්න පුළුවන්.:yes::yes:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අපිත් ගොඩක් ඔය ගැන හොයලතියෙනව. පස්සෙ හම්බවුන විස්තරවල හැටියට කෝනයක් 3කට බෙදන්ඩ බෑ කියල කවුද ඔප්පු කරල තියෙනවලු.:(:(:(:(
    :yes::yes::yes:කෝණයක් තුනට බෙදන්න පුලුවන්. හැබැ අනන්ත වාරයක් උත්සහ කරන්න වෙනවා.;):D:D ඒ කියන්නෙ බෑ කියන එකම තමයි.:shocked: