~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඒ මොකෝ ඒ?
කමක් නෑ කොහෙන්හරි මල්නෙ :P
:P time wasting :P
:rolleyes::rolleyes::rolleyes:
Habai issarahata site ekak register wenna mail ID eka wagema FB ID ekath ona wei wage mehema goyoth.:nerd::nerd: :rolleyes::rolleyes:
purple_lotus_flower.jpg

මේ මල කොහොමද :nerd::nerd:
 
Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල

    බොරුවට ශොක් වෙන්න ඕනෙ නෑ ඉතින්

    ඔය මල් නෑනෙ
    තියෙන්නෙ ඕකිඩ්,රෝස්,ඩැෆඩිල්,ටියුලිප්,සූරියකාන්ත,අයිරිස් වගේ මල්

    ඇත්තමද මල්ලි.:shocked::shocked::P

    හ්ම්ම් හ්ම්ම්
    බාන් බඩී එකේ :P:lol::lol:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔන්න මම ගානක් දාන්නම්.:)

    (a+(a+( a+ .....+a^1/2)^1/2 )^1/2 )^1/2 <{1+ (4a+1)^1/2}/2
    බව ගණිත අභ්යුහනයෙන් පෙන්වන්න..:yes:
    කලින් දැකල තියෙනවද කොහේද ? :cool::cool:
    දුශ්‍යන්ත සර්ගෙ ට්යුට් එකක ගාණක්ද ?
    ඔව්.ඒක තමා.මම මීට පස්සෙ Chem ගනන් දාන්නෙ නෑ.:(
    :eek::eek::eek:

    ඒ මොකෝ ඒ.:confused::confused:
    :nerd::nerd:Time wasting වගේ. එළකිරි එකෙන් නම් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.:D
    ඒත් ඉස්සරහට හදන්න වෙයි මෙහෙම ගියොත්.:nerd::nerd: FB නැහැ කිව්වම කට්ටිය නෝන්ඩියට හිනා වෙන්නෙත්.:baffled::baffled:
    මම එළකිරි ආවෙ Riligious & Help forum නිසා.
    ඒත් දැන් නම් වැඩිපුරම එන්නෙ විද්‍යා පොතට.:D:D
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    බොරුවට ශොක් වෙන්න ඕනෙ නෑ ඉතින්

    ඔය මල් නෑනෙ
    තියෙන්නෙ ඕකිඩ්,රෝස්,ඩැෆඩිල්,ටියුලිප්,සූරියකාන්ත,අයිරිස් වගේ මල්

    හ්ම්ම් හ්ම්ම්
    බාන් බඩී එකේ :P:lol::lol:
    අපෝ බාන් බඩි නෙමෙ මල්ලි.ෆාම් විල් තමා ගහන්න ඕනි.අන්න ගේම්.:yes::)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔන්න මම ගානක් දාන්නම්.:)

    (a+(a+( a+ .....+a^1/2)^1/2 )^1/2 )^1/2 <{1+ (4a+1)^1/2}/2
    බව ගණිත අභ්යුහනයෙන් පෙන්වන්න..:yes:
    මේක මේ දාලා තියෙන විදිය හරිද ?
    (a+........ (a+((a + a^1/2)^1/2)^1/2)^1/2) ^1/2
    නෙමෙයි නේද ?
    ආහ්...
    අසමානතාවය තියෙන නිසා කොහොමත් මම හිතන්නෙ
    a<b , b<c නම්
    a<c එකත් ඕන වෙයි.:eek::eek:
    මම දැන් යනවා.Clz එකක් තියෙනවා.:nerd:ආයිත් එන්නෙ හවසට.:eek::eek: කවුරුවත් හැදුවෙ නැත්නම් හදන්න උත්සහ කරන්නම්.:nerd::nerd:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    කලින් දැකල තියෙනවද කොහේද ? :cool::cool:
    දුශ්‍යන්ත සර්ගෙ ට්යුට් එකක ගාණක්ද ?

    :nerd::nerd:Time wasting වගේ. එළකිරි එකෙන් නම් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.:D
    ඒත් ඉස්සරහට හදන්න වෙයි මෙහෙම ගියොත්.:nerd::nerd: FB නැහැ කිව්වම කට්ටිය නෝන්ඩියට හිනා වෙන්නෙත්.:baffled::baffled:
    මම එළකිරි ආවෙ Riligious & Help forum නිසා.
    ඒත් දැන් නම් වැඩිපුරම එන්නෙ විද්‍යා පොතට.:D:D

    සර්ගෙ තමා.:yes:

    ඇත්තම කිව්වොත් මමත් FB යන්නෙ ගේම් ගහන්නයි.ඉස්සර ෆාම් විල්,සොරොරිටි ලයිෆ්,බාන් බඩී අරක මේක කිය කියා අනන්තවත් ගේම් ගහුවා.Time wasting නම් තමා.:yes:.ඒවට ඇඩික්ට් වෙලා හිටියෙ.ඒත් A/L ඉවර උනාම වෙන කරන්න වැඩක් තිබුනෙ නෑනෙ.ඒකයි.:)
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ලිය මඩුලු තුරු සිරස එපා මල් පළදින්න
    වසන්තය නිමා විය කොවුලනේ ගොළු වන්න
    සොබාදම් නෑසියනි සැලී.....
    සැලී කම්පා වන්න

    එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට...
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    කන්ෆියුස් වෙන්න එපෝ...

    බාන් බඩී එකේ
    ඔය තියෙන්නෙ අයිරිස් මල්

    21064_106043329413789_100000243684477_152496_1651026_n.jpg
    :D:Dමම ඔය ගේම් දෙකම දැකල තියෙනවා.:D
    මම නම් farm mania තමයි සෙල්ලම් කරන්නෙ. එකම වෙනස ඔන්ලයින් නෙමෙයි :P

    මම යනවා.. කට්ටියටම සුබ දවසක් :):)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    සර්ගෙ තමා.:yes:

    ඇත්තම කිව්වොත් මමත් FB යන්නෙ ගේම් ගහන්නයි.ඉස්සර ෆාම් විල්,සොරොරිටි ලයිෆ්,බාන් බඩී අරක මේක කිය කියා අනන්තවත් ගේම් ගහුවා.Time wasting නම් තමා.:yes:.ඒවට ඇඩික්ට් වෙලා හිටියෙ.ඒත් A/L ඉවර උනාම වෙන කරන්න වැඩක් තිබුනෙ නෑනෙ.ඒකයි.:)
    :yes::yes::yes::)
    ලිය මඩුලු තුරු සිරස එපා මල් පළදින්න
    වසන්තය නිමා විය කොවුලනේ ගොළු වන්න
    සොබාදම් නෑසියනි සැලී.....
    සැලී කම්පා වන්න

    එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට...
    :):):)ලස්සනයි.. මොකක්ද මල්ලි තීම් එක. මට තේරෙන් නෑ.:(:(