EΜΙFΞXΛ;7387432 said:මං ඒත් බැලුව floppy disk එක මෙච්චර ඝනකම් උනේ කොහොමද කියල...අන්තිම pic එක දැක්කම තමයි වැඩේ click උනේ![]()




නියමයි බ්‍රෝ
හරිම නිර්මානශිලිනේ
මට මේක තේරුනේ අන්තිම එක බැලුවම
නිර්මාණශීලීත්වය කියන්නෙ හරිම අපූරු දෙයක්. මටත් අන්තිම පින්තූරෙ දැක්කම තමයි තේරුනේ.