අයියේ මගේ ඉතුරැ සල්ලි...
පිදුම - දයාබර රොන් අයියාට
පිදුම - දයාබර රොන් අයියාට
අද සමාජයේ තවත් එක් යථාර්තයක් බොහොම අපූරුවට කියා තියෙනවා.ඇත්තටම බස්රථ වලදී හුගක් අය මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙනවා.හරි අපූරු කාලීන නිර්මාණයක්.
හරිම අපුරුයි සහෝ..
ඔය අත්දැකීමට ගොඩ දෙනෙක් මුහුන දීල ඇති.
අප අවට සුලභව ඇති හා අප හා එදිනෙදා එකට බද්ධ වී ඇති භාවිතයන් උපකල්පනය කොට නිර්මානයක් තුලින් නැවත ජනතාව වෙත එම සංසිද්ධි ආවර්ජනය කරවීම හොඳ නිර්මානකරුවෙකුගේ ගති සොබාවක්..
අපේ පන්හිඳෙන් ලෝකෙට කරන්න පුලුවන් බොහෝ දේ තියෙනවා.. එහෙම කරපු අය ලාංකීය හා විශ්ව ඉතිහාසය පුරාවට බොහෝ ඉන්නවා....
නිර්මානකරුවෝ සමාජයේ ප්‍රගමනය හරි මාවතට සේන්දු කිරීමක් කරනා විප්ලවකරුවෝ කොටසක්..
දැන් මේ නිර්මානය ගෙන විමසා බලද්දී කොන්දාගේ ගති සොබාව අපි කවුරුත් අත් විඳින හා අත්විඳපු එකක්නේ..
ඔතැනට ආදේශ කර බලමු පික්පොකට් කාරයෙක්..දෙන්නගෙ අතර වෙනස තියෙන්නේ එක් කෙනෙක් දැන දැනම මුදල් හොරකම් කරනවා අනිත් එකා තමන්ට නොදැනුවත්ව තමන් සතු මුදලට විදිනවා..
දෙන්නම කරන්නේ හොරකම වෙනස තියෙන්නේ කරන ක්‍රමයේ විතරයි......
දැන් මේ නිර්මානකරුවාගේ නිර්මානයට අනුව කොන්දා හොරකම කිරීමට පෙර මම මේ වගේ සුළු හොරකම් කරනවා කියල දැනුම් දෙන ලේබලයකුත් වාහනයේ පිටිපස අලවගෙන තමයි ජනතාවට පසුව හෝ ඔහු ගැන අනුකම්පාවක් ඇතිවන ලෙස තම කුඩා පරිමානයේ හොරකමට නව අර්ථ කථනයක් දෙමින් එය නොකඩවා කරගෙන යන්නේ....
කාලීන නිමිත්තක්.... සිතා බලන්නට හා විමසා බලන්නට ගොඩක් දේ ගැබ්වුණු නිර්මානයක්..
මල්ලියගේ කුසලතාවය ජනතාවාදිත්වය පෙරමුණු කරගෙන තව ගොඩාක් දිගු දුරක විහිදෙන හා විහිදවිය හැකි එකක් බැව් මා මෙහි ලා ඉඳුරාම පවසමි..
දිගටම නිර්මානකරණයේ යෙදෙන්න..සමාජය සුවපත් කරන්න..
ඔබට ජය...
අංඇවිත්;7397992 said:මාරයි ලිවිල්ල....මචං මම නං පාදඩ පංතියේ මිනිසුන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න තමයි බලන්නේ....
මාව රැවැට්ටුවාම මගේ හිත මාස ගනන් රිදෙනවා ඊට වැඩිය හොඳයි ඈත් වෙලා ඉන්න එක.

mamanam kawadawath oka iwasanne nea..mama wadipura yanne 255 route eke mama conductors la 4 denekta bus eken elita adala aran injure wenna gahala thiyanawa....da lankawe ithin hondin inna bea.....habai mage krame hari dan mara respect deela mata eke ewun katha karanne...ohoma karama...kathakara kra inne nathuwa deepan pain ekak watenna.....(driver kawadawath enne nea beraganna u dakke nea wage innawa....)
මේක මට වෙච්ච දෙයක් නෙවේ..ow ...habai godak bus theyna senaga yana route ekak mama wadiya bus wala yanne nea....habai mata kawru haru ohoma karoth kawada hari allagannawa...ඔය ක්‍රමේත් නරකම නැහැ..මේක මට වෙච්ච දෙයක් නෙවේ..
හැබැයි ඇත්ත සිදුවිමක් ටික ටික වෙනස් කරලා තියෙන්නේ
255 කට කපලා පුරෝගෙන ඒත කොට කොට යන බස් ටිකක් නේද තියෙන්නේ
මමත් නිතර යනවා.. ස්තුතියි ඔබට