SL Chicks ගැන කලබොල වෙන අයට ඔවදනක්.
මේක කලින් ත්රෙඩ් එකේ දැම්මේ. ඒත් එක delete වුනානේ. ඒක හින්දා සංවාදය පිණිස ආයෙත් දානවා.
------------------------------
SL Chicks නිසා මහා ප්රශ්න ඇතිවී ඇති බවත් තවත් ඒවා ඇතිවෙන්නට නියමිත බවත් සමහරු අනාවැකි පළ කරති.
SL Chicks නිසා ඇතිවී ඇති කෙහෙල්මල් ප්රශ්නයක් නැති අතර යමක් වී ඇත්නම් ඒ දෙකකි.
1. පත්තරේක ෆොටෝ එකක් දා ගැනීමට නොහැකිව ලත වෙන කෙල්ලෝ (සහ ගෑණු) මේ ත්රෙඩ් එකේ තමන්ගේ ෆොටෝ පල වෙනු සහ ඒවා දැක කොල්ලන් ආතල් ගන්නා අයුරු දැක අමන්දානන්දයට පත්වීම.
2. "අනේ අපේ සංස්කෘතිය කනවෝ", "අනේ මේ මොන අපරාදයක්ද? කාගේ වුනත් සහෝදරියක් මවක් නේද" කියමින් හොටු පෙරාගෙන අඬන කිහිප දෙනෙක් කාඩ්බෝඩ් වීරයන් වෙන්නට වලි කෑම.
ෆොටෝ දාන අයටත් ගාණක් නැත්නම්, ෆොටෝවල ඉන්නා අයටත් අමාරුවක් නැත්නම්, එළකිරි අයිතිකාරයාටත් ප්රශ්නයක් නැත්නම් මේ බබාලාට ඇති ප්රශ්නය කුමක් ද?
දන්නෝ පිළිතුරු දෙත්වා.

( onna kattiya adina widiya) hilkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ඇත්තටම ලැජ්ජ නැද්ද මෙච්චර පරණ සාමාජිකයෙක් වෙලා ඔය දාපු පෝස්ට් තුන් හාරසීය දැම්මෙත් ඔය බිබික්කං ත්රෙඩ් එක සාධාරණීකරණය කරන්න නේද?