ගහ උඩට නග්ග බ්ලැක් ලිස්ට් මෙම්බර් බුදු අම්මො ගාගෙන පහලට බස්සලු
...මිනිහ හොදටම බය වෙලා...කට්ටියම අහනවලු මොකද්ද ගහ උඩදි දක්කෙ කියල...බය වෙලා ඉන්න හින්ද මොකුත් කියගන්න බැරිව බ්ලැක් ලිස්ට් මෙම්බර් ඇන්ජලා දිහා බලාගෙන ඉන්නවලු
...බ්ලැක් ලිස්ට් මෙම්බර් ගහ උඩදි මොකද්ද දැක්කෙ???
![]()
දැන් Black list member ගස් නගින්න දන්නේ නැති වුනත් බැරිමරගාතේ ගහ උඩට නැගැලා ගියාලු උඩටම නැග්ගත් මුකුත්ම නැහැලූ...
අන්ජලා බොරුවට බය වෙලාද කොහෙද කියලා හිතන් අයේ ගහෙන් බහින්න හදනකොටම බ්ලැක් ගේ මූනට එක පාරටම ලේ බේරෙන්න ගත්තාලූ....
බ්ලැක් උඩ බලද්දී මිනියක් ඇවිත් ඇගට වැටුනාලූ බ්ලැක් බය වුන පාර ගහේ අත්තත් කඩාගෙන මිනියත් එක්කම බිමට වැටුනලූ....
දැන් කට්ටියම භය වෙලා...
මිනියේ බෙල්ල ගාවින් කවුද හපලා...එත් ඒ රොවින් නෙමේ .... වෙන කවුද කෙනෙක්...
මොකක් හරි භයානක දෙයක් මේ දූපතේ වෙන බව ඉවෙන් වගේ AC ට තේරුනා.ගැහැනු ලමයි දෙන්න බය වෙන නිසා AC කීවා සතෙක් කාල බය වෙන්න දෙයක් නැහැ කියලා...
ඒත් එ මිනියේ බෙල්ලේ තිබුනේ මිනිස් නියපොතු පාරවල්...![]()
eeta passe spidermanui supermanui horu tika alla gatta![]()
ඊලගට එන්න තියන සීසන් එකේ එකේ ඇඩ් එකක් ද? 
onna dan kattiya kalawa athlata awidhagena yanakota issarahata waddek awalu...
wedda ahuwalu kattiya koheda mangachchanne kiyala...anjala hithuwalu muu kiwwe kunuharpayak kiyala mala panala weddata gahanna haduwalu...

spidermanonna dan kattiya kalawa athlata awidhagena yanakota issarahata waddek awalu...
wedda ahuwalu kattiya koheda mangachchanne kiyala...anjala hithuwalu muu kiwwe kunuharpayak kiyala mala panala weddata gahanna haduwalu...

onna dan kattiya kalawa athlata awidhagena yanakota issarahata waddek awalu...
wedda ahuwalu kattiya koheda mangachchanne kiyala...anjala hithuwalu muu kiwwe kunuharpayak kiyala mala panala weddata gahanna haduwalu...
spiderman![]()
haffoi ehemadaeyata spiderman 4 movie eke act karanna hambuwelalu, kalaawata enna widiyak naalu

ko mama nane![]()
ah elakiriac ge mobile ekata mokakdo wikaara message ekak aawalu, eka mokakda kyala hoya ganna ac 789 te call karalu