Iwara Nowena Kathawak

d3v13

Member
Mar 26, 2010
3,414
33
0
අනේ ඉන්නකෝ එක පාරක් කීවම එයා මිනිමරුවෙක් නෙමේ එයා වැම්පයර් කෙනෙක් :rolleyes::love: Ex- boy friends ලා මට නැහැ :shocked:

ආන්න එහෙම හොන්දයිලු
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඒ පාර ඒ අශ්වයාගේ පිටේ ඇවිත් අන්ජලා එක්ක කල කෙනා අශ්වයාගේ පිටෙන් බැහැලා අන්ජලාට අත දුන්නලු නැගිටින්න

මෙයාලා වැම්පයර්ස් ලා කියලා කවුරුවත් දන්නේ නැහැ ඒත් එයාලගේ ඇස් වල පාට වෙනස් වෙනවා ඒවට වශී වෙනවා :yes:
එයාල වැම්පයර් පරම්පරවෙන් ඉතුරු වුන කිහිප දෙනෙක් ගෙන් දෙන්නෙක් විතරයි..එයාලා ලේ දැක්කම විතරයි එයාලගේ වෙනස් වෙන්නේ
 
Last edited:

d3v13

Member
Mar 26, 2010
3,414
33
0
ඒ පාර ඒ අශ්වයාගේ පිටේ ඇවිත් අන්ජලා එක්ක කල කෙනා අශ්වයාගේ පිටෙන් බැහැලා අන්ජලාට අත දුන්නලු නැගිටින්න

මෙයාලා වැම්පයර්ස් ලා කියලා කවුරුවත් දන්නේ නැහැ ඒත් එයාලගේ ඇස් වල පාට වෙනස් වෙනවා ඒවට වශී වෙනවා :yes:

:shocked::confused: mama 17ta adui:sorry::sorry:
 
789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
ඒ පාර ඒ අශ්වයාගේ පිටේ ඇවිත් අන්ජලා එක්ක කල කෙනා අශ්වයාගේ පිටෙන් බැහැලා අන්ජලාට අත දුන්නලු නැගිටින්න

මෙයාලා වැම්පයර්ස් ලා කියලා කවුරුවත් දන්නේ නැහැ ඒත් එයාලගේ ඇස් වල පාට වෙනස් වෙනවා ඒවට වශී වෙනවා :yes:
එයාල වැම්පයර් පරම්පරවෙන් ඉතුරු වුන කිහිප දෙනෙක් ගෙන් දෙන්නෙක් විතරයි..එයාලා ලේ දැක්කම විතරයි එයාලගේ වෙනස් වෙන්නේ
'
eeta passe spidermanui supermanui horu tika alla gatta:D
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
dan kathawa yanne twilight 4 widiyatalu...mee para bella swan anjalalu...
නැහැ Vampire diaries වගේ :rolleyes:

the-vampire-diaries-cast-picture.jpg
 
789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
ඒකනේ මල්ලි මට බාල අපරාද කරන්න බැහැ නේ 789 කියන්නෙත් මල්ලි කෙනෙක් මම හිතන්නේ හී හී :rofl:

ඒ නිසා මෙයා අලුත්ම චරිතයක් :rolleyes:
ow mama thama podi eka :P
 
gamaya1

Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    anjalata vampire loku wela kattiyawa dala vampire ekka yanna giyalu...dan ithuru 3n dena rowinwa hoyagena kale madatama yanawalu...
    kale maddata yanakota mee gollanta lassana music ekak ahenawa,kattiya music eka passen yanakota mee gollan dakinawa lassana namuth amuthu maligawak wage ekak...kattiya dan eka athulata yanawa...