ඔව් මචන් ඒකනේko kattiya nahane

ow ban sign kala dan dawas 2 kata issella


matath dan echchara enna wenne naha ban mata AL me year eke


අම්මෝ මචන් එහෙනම් මෙහෙ මොකද කරන්නේ
තව මාස 3නේ..එලට කරගන්න මචන්..මගෙන් සුබ පැතුම්![]()

ow ban padam karanawa eth ada mahansi ban wedding ekakata giya yaluwekuge
anika man campus yanna hithanne naha ban thanx![]()
මහන්සත් ි එනවනේඔව් මචන් 24 පැයේම පාඩම් කරන්නත් බෑ නේ ඉතින්මහන්සත් ි එනවනේ
හ්ම්ම් බලහන් මචන් ට්රයි කරලා එනිවේ ජයවේවා කිවා ඔන්න
මොනවද කරන්නේ ?
:විරිත්තීම:
man commerce karanne goda yane ekanam karanna puluwan
thanx machan

