Do U eat CHICKEN..? ඔබත් කුකුල් මස් අනුභව කරන්නෙක්ද?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Do U eat CHICKEN..? ඔබත් කුකුල් මස් අනුභව කරන්නෙක්ද?

    බොහෝ මිනිසුන් පවසන්නේ "මම කන්නේ කුකුල් මස් විතරයි" කියායි. මරණයටම බිහිවන මෙම සතුන් අපගේ මේසයට ඒමට පෙර කතාව මෙසේවේ............

    kcb9xl.jpg

    තම දෙමාපියන් කවුද යන වග නොදන්නා මෙම පැටවුන් මස් පිණිස ඇතිකරන බොයිලර් කුකුල් පැටවුන්වේ.
    බිත්තර වලින් බිහිවූ පසු විශාල වශයෙන් පෙට්ටි වලින් බිමට දමන පැටවුන් මෙයින් පිටවන්නේ අපි අනුභව කරන මස් ලෙස පමණකි.

    බොයිලර් කුකුල් කූඩු

    i50tx1.jpg

    දහස් ගණනින් පැටවුන් මෙම කූඩු වලට දමයි. පැටවුන් විශාල වෙත්ම ඉඩප්‍රමාණය අවම බැවින්,
    ►කෑම ඇති ස්ථානයට යාමට බැරි වී බඩගින්නේ මියයයි.
    ►තුවාල සිදුවී මියයයි.
    ►රෝග පැතිරීම වැඩි බැවින් මියයයි.

    ►මේවා පිරිසිදු කිරීමක් නොමැති බැවින් කුකුල් වසුරු වලින් ඇතිවන ඇමෝනියා කුකුලන්ගේ පෙනහලු වලට එකතුවී අපගේ ශරීරයටද එක්වේ. මෙමගින් මිනිසුන්ට සමේ රෝග ඇතිවේ.

    ලෙඩවෙන කුකුලන්.

    333bvab.jpg

    කුකුල් පැටවුන් ජානමය ලෙස වෙනස් කළ බෙහෙත් ලබාදී උන්ගේ වර්ධනය වේගවත් හා විශාල කරයි. සති 6ක් තුලදී වර්ධනය අවසන්වේ. සමහර කුකුලන් වැඩි විශාලත්වය නිසා ඇවිදීමට හෝ බැරි ලෙස විශාලවේ. මෙයට හේතුව ශරීරය වැඩුනත් හදවත වැඩී නැති වීමයි.
    ගොවිපළ වලින් 99% ක්ම E-coil bacteria නම් රෝගී තත්වයෙන් ඇත. එයට හේතුව අපිරිසිදුකමයි.

    ►වයසක පිරිමි කුකුලන් බිත්තර නොදමන නිසාත් ශරීරයෙන් කුඩා නිසා මස් වලට නුසුදුසු බැවින් පන පිටින්ම කුණු කූඩයට විසිකර දමයි.

    212a9lh.jpg

    හොට කැපීම

    2h4gv0n.jpg

    කූඩුවල ඇති තදබදය නිසා හොටින් ඇන තුවාල සිදුකරගැනීම වැළැක්වීමට කුඩා කාලයේදීම රත්වූ තියුනු තලයකින් හොට කපාදමයි. මෙමගින් ඇතිවන තුවාලයෙන්ද විශාල ලෙස මරණයට පත්වේ.

    බිත්තර දැමීම

    2evge3p.jpg

    අඟල් 18 පළල අඟල් 20ක් දිග කූඩුවක ගැහැණු සතුන් 10ක් පමණ බිත්තර සඳහා ඇතිකරයි. දමන බිත්තරය පහලින් ඇති රදවනයන්ට වැටේ. මෙම සතුන්ට තම පිහාටුවක්වත් දිග ඇරීමට නොලැබේ.

    ►මෙහි එකතුවන ඇමෝනියා වලින් ඇස් අන්ධවීම බහුලව සිදුවේ.

    in63py.jpg

    ►පිහාටු දිග ඇරීමක් නොමැති නිසා ඒවායේ රෝග ඇතිවේ.

    20hwnm.jpg

    ►මෙම කූඩු වලින් බිමට වැටීමෙන් පහළ ඇති වසුරු වලට වැටී මියයයි.

    24dnaci.jpg

    ►බිත්තර දැමීම අඩුවූ විට පිහාටු කපා දින 14ක් අහාර හා ජලය අඩුකර ශරීරයෙන් බලෙන් බිත්තර ලබාගනී. මෙය "Forced Molting" ලෙස හඳුන්වයි.

    14vtmqr.jpg

    ප්‍රවාහනය

    308wmf7.jpg

    ඉතා දිගු දුරක්, ඉතාම කුඩා කූඩුවල දමා ප්‍රවාහනය කරයි. මෙහිදී ඇතිවන වර්ශාව, රස්නය නිසා ප්‍රවාහනයේදී විශාල ලෙස මියයයි. වාහන වලින් වැටීමෙන්ද විශාල තුවාල සිදුවේ.

    මරණය

    ►කකුල් වලින් එල්ලී තම මරණය එනතෙක් ඔවුන් බලා සිටී.

    6t1b89.jpg

    ►පනපිටින් උණු ජලයට දමා පිහාටු ඉවත්කරයි.

    2zocl0y.jpg

    ►බෙල්ල සිදුරුකර බඩපලා අවයව ඉවත් කරයි, තවමත් සතා මියගොස් නැත.

    21kffqx.jpg

    ►නැවත කකුල්වලින් එල්ලා උණු ජලය මතින් යැවීමට සලසයි. තවමත් මොවුන් තටු ගසමින් ජීවිතය ඉල්ලා කෑ ගසයි...........

    2hyh0rb.jpg

    කුකුල්මස් අනුභව කරන්න එපා යයි මම නොකියමි, එහෙත් මෙතරම් වේදනා දීම කුමන ආගමක සාධාරනය කරයිද.....?
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :eek::eek::eek::eek: ගොඩක් වටිනව මචන් මේ පෝස්ට් එක දැම්ම එක. බොහොම පින්
     
    මේ අසරණ සතුන් ගැන ඇත්තෙන්ම කතා කල යුතුයි හිතක් පපුවක් තියන හැමෝම.
    -ඇති කරලා සතුන් මරා කන්න පෙළෙඹවූ තිරශ්චීන ආගම් ගැන-ක්‍රමවේදය ගැන පමණක් නොව,ප්‍රථිපලය ගැනත්.
    දිගු සාකච්චාවකට ආරම්භයක් දුන්නාට ඔබට තුති!
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    gamaka watina kama oka thama..lanakwa watinakama oka..ape paththe ona masak thiyanwa...serama fresh pita...mey jarawa dakkahama kanna hithenawada...mewa dakala mas kanne naha kiyanne modayo...api sathtu maragena kawa kiyala paw wenne nah..hethuwa api kanne aharaya sandhaa...winodaya sandaha saththu maranwanam thama paw...

    mas kana hama ekama paw karayek nam ithin..sinhayo jeewitha kale purama paw wada ne karanne....sathtunta nidahase jeewath weemata aithiyak thiyenna ona..laba sanadaha mey wage amana widihata saththunta hinsa karana eka paw...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    gamaka watina kama oka thama..lanakwa watinakama oka..ape paththe ona masak thiyanwa...serama fresh pita...mey jarawa dakkahama kanna hithenawada...mewa dakala mas kanne naha kiyanne modayo...api sathtu maragena kawa kiyala paw wenne nah..hethuwa api kanne aharaya sandhaa...winodaya sandaha saththu maranwanam thama paw...

    mas kana hama ekama paw karayek nam ithin..sinhayo jeewitha kale purama paw wada ne karanne....sathtunta nidahase jeewath weemata aithiyak thiyenna ona..laba sanadaha mey wage amana widihata saththunta hinsa karana eka paw...

    mona hethuwata sathun maruwath eka nam paw thama machan....
    mama igenagena thiyenne ehemai.
     
    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0
    godak watina thread ekak.. meka balala ekkenek kukul mas kana eka nawaththuwath eka oyata godak pinak..
     
    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0
    gamaka watina kama oka thama..lanakwa watinakama oka..ape paththe ona masak thiyanwa...serama fresh pita...mey jarawa dakkahama kanna hithenawada...mewa dakala mas kanne naha kiyanne modayo...api sathtu maragena kawa kiyala paw wenne nah..hethuwa api kanne aharaya sandhaa...winodaya sandaha saththu maranwanam thama paw...

    mas kana hama ekama paw karayek nam ithin..sinhayo jeewitha kale purama paw wada ne karanne....sathtunta nidahase jeewath weemata aithiyak thiyenna ona..laba sanadaha mey wage amana widihata saththunta hinsa karana eka paw...

    sinhhayo kiyanne kakul hathare sathek ne.. :eek::eek:

    api saththu maragena kana eka paw.. mokada api nirmansha wuna kiyala eka ape pewathmata badhawak nemei..
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.

    ubath hariyata kana palenna beepu minihek "SURAMERAYA MAJJA PAMADATTANA " kiyanne mada pawanata arakku biwwata kamak naha kiyala kiyana porak wagene as arala balapan aye ara pic diha........... :growl::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    api saththu maragena kana eka paw.. mokada api nirmansha wuna kiyala eka ape pewathmata badhawak nemei..[/QUOTE]

    හරියට හරි සහොදරයා !! මිනිහ කියන්නෙ ශාක භක්ශක සතෙක්.............
    එක දැනගන්න විදිහ තමා හැම ශාක භක්ශකයෙක්ම වතුර බොන්නෙ හොම්බෙන් , නමුත් මාන්ශ භක්ශක සත්තු වතුර බොන්නෙ දිවෙන් .........ඉතින් අපි වතුර බොන්නෙ හොම්බෙන් මිසක් දිවෙන් නෙමෙ නෙද .....................

    lion-drinking-photo0001.jpg

    Whitetail-Deer-B-Female-Drinking-Water.Jpg

    man-drinking-water.jpg
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉතා විස්තරාත්මක පොස්ට් එකක්. බොරුවට සිල් ගන්න අයට දැන් තේරෙනවා ඇති මේකේ බරපතලකම (මොකද සමහරු හිතන්නේ කුකුල් මස් කන එක පව් නෑ කියලනේ)
    බොහොම පින් මේ වැඩේට :)
     
    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0
    api saththu maragena kana eka paw.. mokada api nirmansha wuna kiyala eka ape pewathmata badhawak nemei..

    හරියට හරි සහොදරයා !! මිනිහ කියන්නෙ ශාක භක්ශක සතෙක්.............
    එක දැනගන්න විදිහ තමා හැම ශාක භක්ශකයෙක්ම වතුර බොන්නෙ හොම්බෙන් , නමුත් මාන්ශ භක්ශක සත්තු වතුර බොන්නෙ දිවෙන් .........ඉතින් අපි වතුර බොන්නෙ හොම්බෙන් මිසක් දිවෙන් නෙමෙ නෙද .....................

    lion-drinking-photo0001.jpg

    Whitetail-Deer-B-Female-Drinking-Water.Jpg

    man-drinking-water.jpg

    hmmm.. eka aththa.. :yes::yes: