Do U eat CHICKEN..? ඔබත් කුකුල් මස් අනුභව කරන්නෙක්ද?
බොහෝ මිනිසුන් පවසන්නේ "මම කන්නේ කුකුල් මස් විතරයි" කියායි. මරණයටම බිහිවන මෙම සතුන් අපගේ මේසයට ඒමට පෙර කතාව මෙසේවේ............
තම දෙමාපියන් කවුද යන වග නොදන්නා මෙම පැටවුන් මස් පිණිස ඇතිකරන බොයිලර් කුකුල් පැටවුන්වේ.
බිත්තර වලින් බිහිවූ පසු විශාල වශයෙන් පෙට්ටි වලින් බිමට දමන පැටවුන් මෙයින් පිටවන්නේ අපි අනුභව කරන මස් ලෙස පමණකි.
බොයිලර් කුකුල් කූඩු
දහස් ගණනින් පැටවුන් මෙම කූඩු වලට දමයි. පැටවුන් විශාල වෙත්ම ඉඩප්රමාණය අවම බැවින්,
►කෑම ඇති ස්ථානයට යාමට බැරි වී බඩගින්නේ මියයයි.
►තුවාල සිදුවී මියයයි.
►රෝග පැතිරීම වැඩි බැවින් මියයයි.
►මේවා පිරිසිදු කිරීමක් නොමැති බැවින් කුකුල් වසුරු වලින් ඇතිවන ඇමෝනියා කුකුලන්ගේ පෙනහලු වලට එකතුවී අපගේ ශරීරයටද එක්වේ. මෙමගින් මිනිසුන්ට සමේ රෝග ඇතිවේ.
ලෙඩවෙන කුකුලන්.
කුකුල් පැටවුන් ජානමය ලෙස වෙනස් කළ බෙහෙත් ලබාදී උන්ගේ වර්ධනය වේගවත් හා විශාල කරයි. සති 6ක් තුලදී වර්ධනය අවසන්වේ. සමහර කුකුලන් වැඩි විශාලත්වය නිසා ඇවිදීමට හෝ බැරි ලෙස විශාලවේ. මෙයට හේතුව ශරීරය වැඩුනත් හදවත වැඩී නැති වීමයි.
ගොවිපළ වලින් 99% ක්ම E-coil bacteria නම් රෝගී තත්වයෙන් ඇත. එයට හේතුව අපිරිසිදුකමයි.
►වයසක පිරිමි කුකුලන් බිත්තර නොදමන නිසාත් ශරීරයෙන් කුඩා නිසා මස් වලට නුසුදුසු බැවින් පන පිටින්ම කුණු කූඩයට විසිකර දමයි.
හොට කැපීම
කූඩුවල ඇති තදබදය නිසා හොටින් ඇන තුවාල සිදුකරගැනීම වැළැක්වීමට කුඩා කාලයේදීම රත්වූ තියුනු තලයකින් හොට කපාදමයි. මෙමගින් ඇතිවන තුවාලයෙන්ද විශාල ලෙස මරණයට පත්වේ.
බිත්තර දැමීම
අඟල් 18 පළල අඟල් 20ක් දිග කූඩුවක ගැහැණු සතුන් 10ක් පමණ බිත්තර සඳහා ඇතිකරයි. දමන බිත්තරය පහලින් ඇති රදවනයන්ට වැටේ. මෙම සතුන්ට තම පිහාටුවක්වත් දිග ඇරීමට නොලැබේ.
►මෙහි එකතුවන ඇමෝනියා වලින් ඇස් අන්ධවීම බහුලව සිදුවේ.
►පිහාටු දිග ඇරීමක් නොමැති නිසා ඒවායේ රෝග ඇතිවේ.
►මෙම කූඩු වලින් බිමට වැටීමෙන් පහළ ඇති වසුරු වලට වැටී මියයයි.
►බිත්තර දැමීම අඩුවූ විට පිහාටු කපා දින 14ක් අහාර හා ජලය අඩුකර ශරීරයෙන් බලෙන් බිත්තර ලබාගනී. මෙය "Forced Molting" ලෙස හඳුන්වයි.
ප්රවාහනය
ඉතා දිගු දුරක්, ඉතාම කුඩා කූඩුවල දමා ප්රවාහනය කරයි. මෙහිදී ඇතිවන වර්ශාව, රස්නය නිසා ප්රවාහනයේදී විශාල ලෙස මියයයි. වාහන වලින් වැටීමෙන්ද විශාල තුවාල සිදුවේ.
මරණය
►කකුල් වලින් එල්ලී තම මරණය එනතෙක් ඔවුන් බලා සිටී.
►පනපිටින් උණු ජලයට දමා පිහාටු ඉවත්කරයි.
►බෙල්ල සිදුරුකර බඩපලා අවයව ඉවත් කරයි, තවමත් සතා මියගොස් නැත.
►නැවත කකුල්වලින් එල්ලා උණු ජලය මතින් යැවීමට සලසයි. තවමත් මොවුන් තටු ගසමින් ජීවිතය ඉල්ලා කෑ ගසයි...........
කුකුල්මස් අනුභව කරන්න එපා යයි මම නොකියමි, එහෙත් මෙතරම් වේදනා දීම කුමන ආගමක සාධාරනය කරයිද.....?

Ayee nam kannee naa na na naa nahamai..........!!