The Count of Monte Cristo : Alexandre Dumas
Little house series: Laura Ingalls Wilder
නියම කථා ටික සහෝ..
මොන්ත ක්‍රිස්ථො එකත් හොඳයි..

ලෝරාගෙ පොත් 8ක් තියෙනවා නේ ඔය සීරිස් එකේ..


මම පොඩි කාලෙ ඔක්කොම කියෙව්වා..
01. Masterman Ready by Frederick Marryat...
02. Tarzan series - Edgar Rice Burroughs...
03. The Coral Island by R M Ballantyne...
මම කියවපු ගොඩක් පොත් තියෙනවා...... එකක් තෝර ගන්න බෑනේ.........
මාස්ටර්මන් රෙඩී රොබින්සන් කෲසෝ වගේමයි..

actually like swiss family robinson
tarzan ekath maru..

Korel Island nam aniwa read karanna watina book ekak
හ්ම්ම්ම් ඉස්සර පිස්සු හැදිල වගේ ශර්ලොක් හෝම්ස් පොත් කියෙව්වා 
මාටින් වික්‍රමසිංහගේ පොත් වලත් ආසයි
sherlock homes ekath niyamai..
ලංකාවෙ මම කියවපු හොඳම පොත් මර්ටින් වික්‍රමසිංහගේ සහ සයිමන් නවගත්තේගමගෙ පොත් තමයි..
