amma gahai kiwwalu.yako 300-400 kiyanne kaju atada kos atadaspread scene එක ගැන මම දන්නේ මෙච්චරයි....
උඹ එක rep level එකක ඉද්දි උඹට එක මෙම්බර් කෙනෙක්ට රෙප් අඩු කරන්න හරි එකතු කරන්න හරි පුලුවන් එක පාරයි...
ඒ මෙම්බර්ට ආයෙත් රෙප් දෙන්නනම් උඹ ඊලග රෙප් ලෙවල් එකට යන්න ඕනි..
ඒ කියන්නේ උඹේ රෙප් පොයින්ට්ස් වැඩි කර ගන්න ඕනි..
300==>400, 400==>500 ඔය වගේ...











