කොහේ යන්නදඅම්ම ගහයි බැට් එකෙන් කිව්වලු...
ලොකු අය්යා මට ගේම අදින්න හදන්නේ...අපි යනො


ඉන්නයි කිව්වේ

කොහේ යන්නදඅම්ම ගහයි බැට් එකෙන් කිව්වලු...
ලොකු අය්යා මට ගේම අදින්න හදන්නේ...අපි යනො



කොහේ යන්නද
ඉන්නයි කිව්වේ![]()




කට්ටිය ගොඩක් ජෝතිශ්‍ය ගැන කතාකරල වගේ. මමත් ඉතින් මම හිතන දේ කියන්නන්කො. බුදුහාමුදුරුවො මේක ඇත්ත කියලත් නෑ හැබැයි බොරු කියලත් නෑ. කට්ටිය කියලතියෙනව වගේ මේක හොයාගත්තෙ අවුරුදු දාස් ගානකට කලින් හිටපු රිශිවරු ටඉතින් ඒ කාලෙ මේක හරියට පවත්වාගෙන එන්න ඇති. ගොඩක් දේවල් හරියට කියන්නත් ඇති. අහල ඇතිනෙ ඉස්සර කලුගල් මෙලෙක්වෙන නැකතකට හාමුදුරුකෙනෙක් ඉන්නක් හිටවල තියෙන කතාව එහෙම. ඒව ඔක්කොම ඇත්තනෙ. මම කියන්නෙ මෙකයි ඉස්සර හොදටම මෝලේ තියෙන අය තමයි මේක කරේ නමුත් දැන් බලන්ඩකො ජෝතිශ්‍ය වැඩ කරන්න ඉන්නකට්ටිය දිහා. ගොඩක් වෙලාවට ඒගොල්ලො වැඩිය ඉගනගත්ත අයත් නෙමේනෙ. අනික මේ ශාස්ත්‍රය අවුරුදු දාස් ගානක් තිස්සෙ පැවතගෙන එනකොට සමහර කොටස් නැතිවෙනව වෙනස්වෙනව වගේ දේවලුත් වෙනවනෙ. ඒකහින්ද මම කියන්නෙ මේ ශාස්ත්‍රය හරියටම කවුරුගාවවත් නෑ දැන් එක එක්කෙනා එක එක කතානෙ කියන්නෙත්. ඒකහින්ද කාටවත් දැන් හරියටම කිසිමදෙයක් කියන්න බෑ 50% ක විතර සම්භාවිතාවකට වගේ කියන්ඩ පුලුවන් ඇති. X^2 = 2X කියන සමීකරනෙ විසදන්ඩ කිව්වොත් දෙපැත්තෙන්ම එක Xඑකක් කපල දාල X=2 කියල උත්තරේ කිව්වොත් ඒක වැරදිත් නෑනෙ. ඒත් X=0 කියල උත්තරේකුත් තියෙනවනෙ. මටනම් හිතෙන්නෙ දැන් ඉන්න ජෝතිශ්‍ය කට්ටිය මේවගේ බාගෙට තමයි මේ ශාස්ත්‍රය පාවිච්චිකරල දේවල් කියන්නෙ. ඒගොල්ලො නොදකින පැත්තකුත් තියෙනව කියලයි මට හිතෙන්නෙ.(ඒගොල්ලො අතර මේ ශාස්ත්‍රය හරියටම නැතිහින්ද). මේහින්ද දැන් යන්තන් විතරයි දෙයක් කියන්න පුලුවන් ඒකත් ශුවර් කරන්ඩ අමාරුයි.ඒනිසා මම හිතන්නෙ ජෝතිශ්‍ය කට්ටිය මොනව කිව්වත් ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩිය විස්වාස කරන්න යන්න හොද නෑකියලයි.කොහොමටත් අපි හැමෝම පිලිගන්නවනෙ කර්මය වෙනස්කරන්න පුලුවන් කියල ඒකහින්ද අනාගතේත් වෙනස්කරන්ඩ පුලුවන්නෙ. ජෝතිශ්යයෙත් එහෙම කියලතියෙනවනෙ ඒකනිසා අනාගතේ සම්බන්ද කිසිමදෙයක් 100%ක් හරියටනම් කියන්න බෑ. ඒත් යම්තාක් දුරකට පුලුවන්. මේ කොහොම උනත් හොදම වැඩේ මේවගැන හිතන්නැතුව සාමාන්‍ය විදිහට තමන්ට හොදයි කියල හිතෙන විදිහට පාඩුවෙ වැඩටික කරගෙන ඉන්න එකයි. .![]()


නෑ. මම දවසක් හැදුවා.ඒත් රසට ආවෙ නෑ.ඒකයි ඇහුවෙ.ඔයා හරියටම රෙසිපි එක දන්නවා ඇතිනෙ.
ඔයාලගෙ ගෙදර හදන ඒවා රසයි කිව්වෙ.
![]()


. ඊයා 

මටනම් වමනෙ යන්නත් එනව බුවෑ............ක් 


කෝ මේ කට්ටිය..![]()
