~^~ ElaKiri Science Book ~^~

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    කොහේ යන්නද :growl::growl:
    ඉන්නයි කිව්වේ:frown:

    එහෙනන් තව සිංදුවක් අහනවයි?

    මොකො කියන්නේ? පට්ට ආතල් එකක් නෙ අප්ප එන්නෙ...

    මොකො බොරුඅ මං අහන්නේ
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    නාගදීපයට ඉහල අහස් කුස රන්වන් පැහැය ගනී..
    එදා දෙසූ ධම් මෙදා වගේමයි තාමත් සුවඳ දැනේ..
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    කෝ බල්ලෙක්වත් නෑනේ මේකේ...
    මං ඉඳලා අලෙ විකන්නේයි

    මාත් යනො අප්ප, නාගන්න ඕන...
    කට්ටිය ආතල් එකෙ ඉන්න හොඳේ...වලි දාගන් එපා! කරුමෙට හරි එකක් සෙට් උනොත් කියන්න...මම ලොවෙත් එනො...එ නැත්තත් කියන්න හරිය?

    අපි යන්නෙයි එහෙනන් දෙයියනේ කියලා...

    සේරටම බුදුසරණයි!!!
    සැප...

    රෑට සෙට් වෙමු...
    නෑ එක්කො එක ඔන් නෑ
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    කට්ටිය ගොඩක් ජෝතිශ්‍ය ගැන කතාකරල වගේ. මමත් ඉතින් මම හිතන දේ කියන්නන්කො. බුදුහාමුදුරුවො මේක ඇත්ත කියලත් නෑ හැබැයි බොරු කියලත් නෑ. කට්ටිය කියලතියෙනව වගේ මේක හොයාගත්තෙ අවුරුදු දාස් ගානකට කලින් හිටපු රිශිවරු ටඉතින් ඒ කාලෙ මේක හරියට පවත්වාගෙන එන්න ඇති. ගොඩක් දේවල් හරියට කියන්නත් ඇති. අහල ඇතිනෙ ඉස්සර කලුගල් මෙලෙක්වෙන නැකතකට හාමුදුරුකෙනෙක් ඉන්නක් හිටවල තියෙන කතාව එහෙම. ඒව ඔක්කොම ඇත්තනෙ. මම කියන්නෙ මෙකයි ඉස්සර හොදටම මෝලේ තියෙන අය තමයි මේක කරේ නමුත් දැන් බලන්ඩකො ජෝතිශ්‍ය වැඩ කරන්න ඉන්නකට්ටිය දිහා. ගොඩක් වෙලාවට ඒගොල්ලො වැඩිය ඉගනගත්ත අයත් නෙමේනෙ. අනික මේ ශාස්ත්‍රය අවුරුදු දාස් ගානක් තිස්සෙ පැවතගෙන එනකොට සමහර කොටස් නැතිවෙනව වෙනස්වෙනව වගේ දේවලුත් වෙනවනෙ. ඒකහින්ද මම කියන්නෙ මේ ශාස්ත්‍රය හරියටම කවුරුගාවවත් නෑ දැන් එක එක්කෙනා එක එක කතානෙ කියන්නෙත්. ඒකහින්ද කාටවත් දැන් හරියටම කිසිමදෙයක් කියන්න බෑ 50% ක විතර සම්භාවිතාවකට වගේ කියන්ඩ පුලුවන් ඇති. X^2 = 2X කියන සමීකරනෙ විසදන්ඩ කිව්වොත් දෙපැත්තෙන්ම එක Xඑකක් කපල දාල X=2 කියල උත්තරේ කිව්වොත් ඒක වැරදිත් නෑනෙ. ඒත් X=0 කියල උත්තරේකුත් තියෙනවනෙ. මටනම් හිතෙන්නෙ දැන් ඉන්න ජෝතිශ්‍ය කට්ටිය මේවගේ බාගෙට තමයි මේ ශාස්ත්‍රය පාවිච්චිකරල දේවල් කියන්නෙ. ඒගොල්ලො නොදකින පැත්තකුත් තියෙනව කියලයි මට හිතෙන්නෙ.(ඒගොල්ලො අතර මේ ශාස්ත්‍රය හරියටම නැතිහින්ද). මේහින්ද දැන් යන්තන් විතරයි දෙයක් කියන්න පුලුවන් ඒකත් ශුවර් කරන්ඩ අමාරුයි.ඒනිසා මම හිතන්නෙ ජෝතිශ්‍ය කට්ටිය මොනව කිව්වත් ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩිය විස්වාස කරන්න යන්න හොද නෑකියලයි.කොහොමටත් අපි හැමෝම පිලිගන්නවනෙ කර්මය වෙනස්කරන්න පුලුවන් කියල ඒකහින්ද අනාගතේත් වෙනස්කරන්ඩ පුලුවන්නෙ. ජෝතිශ්‍යයෙත් එහෙම කියලතියෙනවනෙ ඒකනිසා අනාගතේ සම්බන්ද කිසිමදෙයක් 100%ක් හරියටනම් කියන්න බෑ. ඒත් යම්තාක් දුරකට පුලුවන්. මේ කොහොම උනත් හොදම වැඩේ මේවගැන හිතන්නැතුව සාමාන්ය විදිහට තමන්ට හොදයි කියල හිතෙන විදිහට පාඩුවෙ වැඩටික කරගෙන ඉන්න එකයි. .:):):):)
     
    • Like
    Reactions: Zeus

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඔව් උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව මචං.
    උඹ කියන්නෙ මිනිහෙක්ගෙ අනාගතය ගැන තීරණය කරන මේ වගේ සාශ්ත්‍රයක් බාගෙට දන්න මිනිස්සුන්ගෙ උපදෙස් පිළිගන්න එක භයානකයි කියලනෙ :)

    මම මේ ගැන මුලින්ම කතා කරද්දිත් කිව්වෙ ජෝතීශ්‍යය තනිකර බොරුවක් කියල නිකම්ම අහක දාන්න එපා කියල විතරයි :)

    බුදු දහමට අනුව නම් මචං මං හිතන්නෙ ජෝතීශ්‍යට මෙලෝ තැනක් හම්බුවෙන්නෙ නෑ.
    මට හරියටම සූත්‍ර වල නම් මතක නෑ
    නමුත් බුදුහාමුදුරුවො භික්ශූන්ට, නැකැත් සාශ්ත්‍රය ගැන යම් අවබෝදයක් ලබාගන්න කියල විනය නීතියක් දැම්මෙ නැකැත් නොදන්නා නිසා එක්තරා සොරු කණ්ඩායමකින් හික්ශූණ්ට කරදර උනාට පස්සෙයි
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    24948_400874942153_506867153_4829449_4813047_n.jpg

    The mind that opens to a new idea never returned to their original size...
     
    Last edited:

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    නෑ. මම දවසක් හැදුවා.ඒත් රසට ආවෙ නෑ.:Pඒකයි ඇහුවෙ.ඔයා හරියටම රෙසිපි එක දන්නවා ඇතිනෙ.:Pඔයාලගෙ ගෙදර හදන ඒවා රසයි කිව්වෙ.:eek:

    මමනම් බොරුවට කිව්වෙ ගෙදර හැදුව රසයි කියල මම හදනව දැකලවත් නෑ තාම ඔයා හදලතියෙනවද කියල දැනගන්නයි එහෙම කිව්වෙ.:P:P:P. ඊයා :shocked::shocked::shocked: මටනම් වමනෙ යන්නත් එනව බුවෑ............ක් :):):)