singlish to sinhala

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matath meka hambuna daws wala ohoma hithuna.eth passe me kramaya hodai kyala danuna.dn meka tamai mama use karane

    යාලුවා, එහෙම කිව්වාට විතරක් මදි..
    යාලුවා දෑන් මේ දාපු ත්‍රේඩ් එකට සිංහලෙන්ම ( සිංහල අකුරු වලින්ම ) පිලිතුරු දෙන්න,
    එතකොටයි අනිත් යාලුවන් උනත් යාලුවා කියන කරුණු ඈත්ත කියලා පිලිගන්නේ..
     
    48489941.gif

    මේ ක්‍රමය මට නම් ලේසියි...... ;)
     
    යාලුවා, එහෙම කිව්වාට විතරක් මදි..
    යාලුවා දෑන් මේ දාපු ත්‍රේඩ් එකට සිංහලෙන්ම ( සිංහල අකුරු වලින්ම ) පිලිතුරු දෙන්න,
    එතකොටයි අනිත් යාලුවන් උනත් යාලුවා කියන කරුණු ඈත්ත කියලා පිලිගන්නේ..

    බොහොම සිතුතියි මචන්.මම දිගටම සිංහලෙන් පොස්ට් කරන්නම්.උබට මේ ක්‍රමය අවුල් ද??
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ ක්‍රමය මට නම් ලේසියි...... ;)

    කෙලින්ම සින්ග්ලිශ් වලින් ගැහුවම කන්වට් වෙලා එකපාර වදිනවට වඩා

    • වෙන සයිට් එකකට ගිහිල්ල්ල
    • type කරල ඒ ටික කන්වට් උනාම
    • ඒ ටික කොපි කරල
    • ආපහු අපිට ඕන සයිට් එකට ඇවිල්ල ඒ ටික පේස්ට් කරන එක
    ලේසි නම්
    ඔව් උඹෙ ක්‍රමය ලේසියි :D
    ;)
     
    එල එල මචං.උබ දාල තිබ්බ ක්‍රමේ මට අවුල් වගේ බන්.එක ඔෆිස් ඕපන් කරගෙන කරන්න එපා නේ.එක මට හරි යන එකක් නෙමෙයි බන්.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එල එල මචං.උබ දාල තිබ්බ ක්‍රමේ මට අවුල් වගේ බන්.එක ඔෆිස් ඕපන් කරගෙන කරන්න එපා නේ.එක මට හරි යන එකක් නෙමෙයි බන්.

    ඔෆිස් කිව්වෙ වර් එක්සෙල් වගේද ?
    මන්ද මගෙ නං හොදට වැඩ කළා මචං :)

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඔෆිස් කිව්වෙ වර් එක්සෙල් වගේද ?
    මන්ද මගෙ නං හොදට වැඩ කළා මචං :)

    අනික කොපි පේස්ට් කර කර චැට් කරන්න පුළුවනැයි නේ? :P
    ඒකනෙ අපිට තියන ලොකුම ප්‍රශ්නෙ :lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අනික කොපි පේස්ට් කර කර චැට් කරන්න පුළුවනැයි නේ? :P
    ඒකනෙ අපිට තියන ලොකුම ප්‍රශ්නෙ :lol::lol:

    අන්න පොයින්ට් එක මචං :lol:
     
    අනික කොපි පේස්ට් කර කර චැට් කරන්න පුළුවනැයි නේ? :P
    ඒකනෙ අපිට තියන ලොකුම ප්‍රශ්නෙ :lol::lol:

    අපෝ සිංහලෙන් ට්ය්පේ කර කර කෙල්ලත් එක්ක චැට් කරන්න පුලුවන්ද??
    වෙලාවට මට නම් කෙල්ලෙක් නැ.හිටියා නම් මමත් ඔය ක්‍රමය ට්‍රය් කරලා බලනවා.
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අන්න පොයින්ට් එක මචං :lol:

    ;););)

    අපෝ සිංහලෙන් ට්ය්පේ කර කර කෙල්ලත් එක්ක චැට් කරන්න පුලුවන්ද??
    වෙලාවට මට නම් කෙල්ලෙක් නැ.හිටියා නම් මමත් ඔය ක්‍රමය ට්‍රය් කරලා බලනවා.

    කෙල්ලොත් එක්ක නෙමෙයි බං
    මම කිවුවෙ එළකිරියෙ චැට් ත්‍රෙඩ් වල(සිංහල චැට් ත්‍රෙඩ් වල)
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මංද බං
    මටනං
    කාර් තියෙන කාලෙක මිනිහෙක් කරත්තෙකින් යනව දැක්ක වගේ ම්ක දැක්කම :)
    කමක් නෑ අපිට මොකෝ ;)