එලස්ස්
ඒක කොහොම ෆිල්ම් එකක්ද ?
ගොඩක් පරණයි ද මචන්![]()



![]()
හොයාගෙන පුලුවන්නම් බලන්න.... ගින්දරම ගින්දර....![]()




නැ කිසිම අවුලක් නැහැ... හොද එකක්........
..අහල නම් තියෙනවා
ගින්දර නම් අවුලක් නෑ..සැර වැඩි වෙයිද දන්නේ නෑ හැබැයි![]()



නැ කිසිම අවුලක් නැහැ... හොද එකක්........
අමුතුම කතාවක් තියෙන්නේ


කෙල්ලෙක් වත් සෙට් වෙන්න ඇති කතා කරන්න..කෝ අනික් කෙනා
රැපි ඩාක් ??



සිරාවටකෙල්ලෙක් වත් සෙට් වෙන්න ඇති කතා කරන්න..![]()


ඊට පස්සේ වැලලිලා තිබුනූ මේ ත්රෙඩ් එක කව්ද එකෙක් ආයෙ උඩට ගත්තලූ

කව්ද බන් ඒ ගත්ත එකා.......ඊට පස්සේ වැලලිලා තිබුනූ මේ ත්රෙඩ් එක කව්ද එකෙක් ආයෙ උඩට ගත්තලූ![]()


