වෙනස්_නොවන_ළමාවිය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෙනස්_නොවන_ළමාවිය

    ළමා විය කොයි තරම් සුන්දරද.. ඒ සුන්දරත්වය තියෙන්නේ කරන ක්‍රියාවෙන් වගේම ඒ බාහිර පෙනුමෙනි..
    විතකදි අපිට හෑගෙනවා, කුඩා අවදියේදිම හිටියානම් කොයි තරම් දෙයක් ද යන විත්තිය. ඒත් ඒ වගේ දෙයක් අපි ප්‍රකාශ කලාට අපි දන්නවා, එවන් දෙයක් සිදු නොවෙන විත්තිය.
    කෙසේ නමුත් මං මේ ත්‍රේඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මං පෙර කී කතාව තව දුරටත් බොරුවක් නොවෙන විත්තිය පෙන්නුම් කරන්නයි..


    මේ ත්‍රේඩ් එකෙන් මං කතා කරන්න යන යුවතිය දෑන් 17 වෑනි වියේ පසුවෙනවා..
    සාමානයෙන් 16 වියෑති තරුණියක් ජිවිතයේදි කොයි තරම් විනොදයෙන් ද පසුවෙන්නේ, තමාට අවශ්‍ය විතකදි සාද වලටද ඒ වගේම අධ්‍යාපන පෑත්තෙන් උනත් ඒ වියේදි කොයි තරම් දුරට අපිට ජිවිතයේදි සාර්ථකත්වයක් ඈති කර ගන්න පුලුවන් වෙනවාද..

    කෙසේ නමුත් මං දෑන් කතා කරන්න යන මේ යුවතියගේ ජිවිතයට ඒ හෑම සතුටක්ම භුක්ති විදින්න තරම් වාසනාවක් නොලෑබුනේ කුමන හේතුවක් වෙනුවෙන්ද යන විත්තිය වෛද්‍යවරුන්ට පවා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා..

    ( වයස 17 වුවත් තවමත් සිගිත්තෙකුගේ පෙනුමෙන් ගත කරන මේ තරුණියගේ පින්තුර මදකට බලන්න. )


    1 වෑනි වියේදි..

    48499911.jpg




    3 වෑනි වියේදි..

    35384931.jpg




    මේ අහිංසක යුවතිය ගෑන ඔය යාලුවන්ට හිතෙන දේ,
    මේ ත්‍රේඩ් එකට පොඩි වෙලාවක් හරි වෙන් කරලා පවසන්න අමතක කරන්න එපා..


     
    • Like
    Reactions: Samantha567

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෙනස්_නොවන_ළමාවිය

    7 වෑනි වියේදි..

    53738821.jpg



    8 වෑනි වියේදි..

    95490894.jpg



    12 වෑනි වියේදි..

    81776306.jpg


    13528528.jpg


    13 වෑනි වියේදි..

    91482966.jpg



     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ඇත්තටම හුගක් දුක හිතුනා,හිතාගන්න බෑ දෙවියෝ ඇයි මේවගේ අහිංසක දරුවන්ව මෙහෙම අසරණ කරන්නේ කියලා..:(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    paw...:( neda...
    හ්ම්, එක තමයි.. :(
    ඇත්තටම හුගක් දුක හිතුනා,හිතාගන්න බෑ දෙවියෝ ඇයි මේවගේ අහිංසක දරුවන්ව මෙහෙම අසරණ කරන්නේ කියලා..:(:(
    ඈත්තටම මේ වගේ වෙලාවකදි..
    ඒ වගේ මතයක් එන එක සාධාරණයි..
    :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ සිගිත්තාගේ අම්මාගෙන් කව්_රු හරි වයස ඈහුවා නම් කියන්නේ
    මාස වලිනි..
    උදාහරණයට :- මේ සිගිත්තාගේ වයස 10 ක් නම් මාස 10ක් යනුවෙන් තමයි පවසන්නේ..