වෙනස්_නොවන_ළමාවිය
ළමා විය කොයි තරම් සුන්දරද.. ඒ සුන්දරත්වය තියෙන්නේ කරන ක්‍රියාවෙන් වගේම ඒ බාහිර පෙනුමෙනි..
විතකදි අපිට හෑගෙනවා, කුඩා අවදියේදිම හිටියානම් කොයි තරම් දෙයක් ද යන විත්තිය. ඒත් ඒ වගේ දෙයක් අපි ප්‍රකාශ කලාට අපි දන්නවා, එවන් දෙයක් සිදු නොවෙන විත්තිය.
කෙසේ නමුත් මං මේ ත්‍රේඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මං පෙර කී කතාව තව දුරටත් බොරුවක් නොවෙන විත්තිය පෙන්නුම් කරන්නයි..
මේ ත්‍රේඩ් එකෙන් මං කතා කරන්න යන යුවතිය දෑන් 17 වෑනි වියේ පසුවෙනවා..
සාමානයෙන් 16 වියෑති තරුණියක් ජිවිතයේදි කොයි තරම් විනොදයෙන් ද පසුවෙන්නේ, තමාට අවශ්‍ය විතකදි සාද වලටද ඒ වගේම අධ්‍යාපන පෑත්තෙන් උනත් ඒ වියේදි කොයි තරම් දුරට අපිට ජිවිතයේදි සාර්ථකත්වයක් ඈති කර ගන්න පුලුවන් වෙනවාද..
කෙසේ නමුත් මං දෑන් කතා කරන්න යන මේ යුවතියගේ ජිවිතයට ඒ හෑම සතුටක්ම භුක්ති විදින්න තරම් වාසනාවක් නොලෑබුනේ කුමන හේතුවක් වෙනුවෙන්ද යන විත්තිය වෛද්‍යවරුන්ට පවා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා..
( වයස 17 වුවත් තවමත් සිගිත්තෙකුගේ පෙනුමෙන් ගත කරන මේ තරුණියගේ පින්තුර මදකට බලන්න. )
1 වෑනි වියේදි..
3 වෑනි වියේදි..
මේ අහිංසක යුවතිය ගෑන ඔය යාලුවන්ට හිතෙන දේ,
මේ ත්‍රේඩ් එකට පොඩි වෙලාවක් හරි වෙන් කරලා පවසන්න අමතක කරන්න එපා..

neda... 