![]()
සිගිරියේ මේ ස්ථානය මොකක්ද ?
නයි පෙන ගල කියලා
හේමාල් ගෙ පින්තූර නං නියමයි!
අමල්කා, ඔය පේන පොකූණ වෙන්න ඕන shaft එකේ මුදුන!
හැබැයි සෝපානයකින් බිමට බහින්න නං ඒක පොළව මට්ටමින් උඩට එසවෙන්න ඕන. ඒ කියන්නෙ එසවුම් පුලි පද්ධතිය ඊටත් උඩින් තියෙන්න ඕන නේද? මගේ හිතේ ඕවයි ගොඩක් කෑලි ලී වලින් තියෙන්න ඇති!
සෝපානය වුණත් රන් එබ්බුවාට කොටසක් ලී වෙන්න ඇති! නැත්තං ඕක ඔසවන්න තිබ්බ ක්‍රමය ඔතන ඉතුරු වෙලා තියෙන්න ඕන. ඒ තරම් විශාල කුහරයක යන ගල් සෝපානයක් ඔසවන්න ලී පුලියකට අමාරුයි!
අනිත් දේ තමා, සෝපානයක අත්‍යාවශ්‍යම අංගය, Counter Balance එක. ගොඩාක් බර සෝපානයකට අති විශාල counter balance එකක් ඕන වෙනවා! කිව්වත් වගේ කෝ ඒ counter balance කරපු ගල් ගෙඩිය? ඒකත් කුහරෙ ඇතුළෙද?![]()

බොහෝ දුරට මෙතන තියෙන්නෙ ඇත්තෙ සරල ලීවර ක්‍රමයකින් ක්‍රියා කල සෝපානයක් වෙන්න ඕනෙ. මිනිස් ශ්‍රමය යොදාගන්නත් ඇති සමහර විට. කොහොමත් කිව්වත් වගේ ගලින් කල එකක් වෙන්න බෑ. සෝපානය ගල ඇතුලෙ ඉදන් ක්‍රියා කෙරෙව්ව කියලා මටත් හිතෙනවා. ගල මුදුනෙ යමක් තිබුණත් ඉතිං මේ වෙද්දි විනාශ වෙලා හෝ කැණිම් වලදි එහාට මෙහාට වෙලා ඇති.ලොවපුරා පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් මවිත කරවන සීගිරිය බලකොටුවේ සෝපානය ලබාගන්නටත් බොහෝදෙනා අදටත් වෙර දරනවා. මෙය ලී වලින් කල සෝපානයක් (කර්කටක යන්ත්‍රය) බව සදහන් වෙන අතර සමහර තැන්වල තනි රනින් කල සෝපානයක් බවත් සදහන්.
මේ කතාවට අනුව ඇතුලෙන් කුහරයක් තියෙන බව නම් පැහැදිලියි. ඒ වගේම ගල ඇතුලෙ මාලිඟාව ගැනත් පුංචි ඉඟියක් දෙනවා (මේ විස්තරේ කියෙව්වෙ කොහෙන්ද කියලා මතක නෑනෙකෙසේ වෙතත් සිංහකට අසලින් ඉහලට දිවෙන සේ නිර්මාණය කරලා තියෙන කුහරය තුල මේ සෝපානය තිබුණු බව බොහෝ දෙනාගේ මතයයි.
) මුදුනෙන් සෝපානයේ exit එක තියෙන්නෙ කොතනද කියලා හොයාගන්න පුළුවන් ඔය පොකුණ අවට පරීක්ෂා කලොත්. අදහසක් නම් තියෙනවා ...... මෙහෙම ත්‍රෙඩ් එකක කියන්න හොඳ නෑ ...... වෙලාවක කරලම බලනවා මිසක්.
ඒ වගේ ...... මේ පින්තූර ටික දිහාම බලන් ඉඳලා දැන්නම් මටත් ශුවර් නෑ නෑ වගේ.
ඔව්නේ ...... ගල මුදුනෙ වෙන ඔය වගේ පොකුණක් පේන්න නෑ 
මේකනම් අපි උඩ ලකුණු කරලා තිබ්බ පොකුණ වෙන්න බෑ නේද? ...... මොකද පෙනුමෙන් මේක ඊට වඩා පොඩි පාටයි. කලින් කියපු එකේ පුංචි සොරොව්වක් හිටන් තියෙනවා, ....... හැබැයි අපි ඇත්තටම හොයන එක මේකද දන්නෙත් නැහැ.මම හිතන්නෙ ඔය පෙන්නන්නෙ මෙ photo ඒක වෙන්න ඔනෙ
ඒ වගේ ...... මේ පින්තූර ටික දිහාම බලන් ඉඳලා දැන්නම් මටත් ශුවර් නෑ නෑ වගේ.ඔව්නේ ...... ගල මුදුනෙ වෙන ඔය වගේ පොකුණක් පේන්න නෑ
මේකනම් අපි උඩ ලකුණු කරලා තිබ්බ පොකුණ වෙන්න බෑ නේද? ...... මොකද පෙනුමෙන් මේක ඊට වඩා පොඩි පාටයි. කලින් කියපු එකේ පුංචි සොරොව්වක් හිටන් තියෙනවා, ....... හැබැයි අපි ඇත්තටම හොයන එක මේකද දන්නෙත් නැහැ.

අම්මෝ ..... ගල් බෝර දාන්න යන්නෑ, අපි එහෙම කරන්නෑනෙ පුරාවස්තු වලට (හොඳ ළමයිනෙ)බලමු අපි වැඩේ බාර දුන්න මල්ලියා photo ටික කොටාගෙන ආවොත් හරි!
මොකද්ද thread එකේ දාන්න බැරි කරන්න හදන වැඩේ? ඕකට ගල් බෝර එහෙම දාන්න ගිහිං පොලිසි ගානෙ යන්න නං එපා!!!
ඇතුළෙ කුහරයක් ද බලන්න මොකෝ ඕක අපි වතුරෙ ඔබන්නද! අර පොකුණට පැනල බැලුවොත් නං හරි. හැබැයි ඕක කරන්න අපේ තාත්තයි තව අඳුරන කොල්ලො 2,3 කුයි විතරක් අරන් යන්න වෙනවා! අම්මල එහෙම දැන ගත්තොත් කුරුණෑගලින් එහාට යන්න වෙන්නෙ Visa අරන්, ඉන්දියාව පැත්තෙන් තමා!
..... ඔක්කොමත් හරි ගෙවල් වලින් පර්මිශන් ගන්න එක තමා ටිකක් අමාරු
. ඒත් ඉතිං මට නම් ආයෙ කාලෙකට ඔය පැත්තෙ එන්න වෙන්නෑනෙ. නැත්නම් ට්‍රිප් එකක් organize කරන්නත් තිබ්බා ලබන මාසෙ දිහාටවත් 
lakunu karapu eka meka thamai.mama sigiri giya 2010/4/26 mama gathu photo
thamai mama dammai.meka sure karala kiyanawa, kiwwa kotuwa meka thamai.anith pokunath mama laga thiyanawa.mama dannam.mama video kara
ewath dannam.habi mata time eka thamai problem eka.ida labunu gama dannam.
anith pokuna
මම අහලා තියෙනවා සීගිරිය ගල ඇතුලට යන්න රහස් දොරක් සිංහ පාදය ගාව තියෙනවා කියලා. මේක ඇත්තක්ද. මට කියනවාද.