hithe prasnayak, udaw karanna

crazy kolla

Member
May 23, 2010
62
2
0
kella aththatama umbata adarei kiyala hithenawanam hitahan...nattan atharala palayan.....habi kello sure ne hondee.....

ow ban ada kale kello hondata sepata budiyala lassana katha ahdanna dakshai eeka mama hondata dannawa
eeth methanadi mage buddiye andha wela nee
anukampawa adaraya issarahata ewit
 

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?
උබ තරන් ඒකි අහින්සක නැ :P
but

ඒකිව අතඅරින්න එපා අතඇරල වගේ හිටපන්

for 3 months

වෙන එකකට යන්න එපා

ඒකි තනියම හිටියොත් උබ සමාව දියන්

;);););)
 

crazy kolla

Member
May 23, 2010
62
2
0
machn a kella bedapu minaha ekka ne hitiye.. akita hoda nisa ne bn horen registr une.. a registr una eka ekkama inna kiyahan bn DONT TRUST GIRLS bn ubata pin one nam godak asarana pawlaka kellekwa mary lkarala a kellata salakahan..
mama werdi wenna puluwn bt meka mage adahasa machn

kathawa etta
duppath pawul wala kello mata adare nene sanaaa
ee ayata upakara kaanna puluwan
mata salli tiyana dawasakata
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
maara scene eka....macho aru maara dial ekak neh..uta e dewal karanna one num ewata wenama aya innawane...Mu register wela tiyenne kellawa ugema kara gannada?

machan oka hena serious case ekak...

Ubalage gedarin dannawadA?
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබ තරන් ඒකි අහින්සක නැ :P
    but

    ඒකිව අතඅරින්න එපා අතඇරල වගේ හිටපන්

    for 3 months

    වෙන එකකට යන්න එපා

    ඒකි තනියම හිටියොත් උබ සමාව දියන්

    ;);););)

    සමාව denna eeki weraddak karada.....?:nerd::nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබ තරන් ඒකි අහින්සක නැ :P
    but

    ඒකිව අතඅරින්න එපා අතඇරල වගේ හිටපන්

    for 3 months

    වෙන එකකට යන්න එපා

    ඒකි තනියම හිටියොත් උබ සමාව දියන්

    ;);););)

    හොඳ අදහසක්.... :):)
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    mehemai machan..mata baya ubat oya kell nisa dawask ube life eka ruin karaganida kiyal..mm mehem kiynne machn kellm yalu wela eyam regster wuna nm a agrlt hoda nisane..kello trst krnn amarui bn..uba dannwd uta tw grl la innw kiyal??? nattm grl kiwwa kataw trst kalad???
     

    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0
    උබ තරන් ඒකි අහින්සක නැ :P
    but

    ඒකිව අතඅරින්න එපා අතඇරල වගේ හිටපන්

    for 3 months

    වෙන එකකට යන්න එපා

    ඒකි තනියම හිටියොත් උබ සමාව දියන්

    ;);););)


    kella wena ekek ekka yalu unatanam getaluwak nee
    mata baya meki monawa ahri karaganiy kiyala ban
    nettam mama melahata kata wahagena innawa
    mama hema pettama balanna oni
    ekima kiyanawa
    magen den wedak nee mama winasa wechcha kenek
    kiyala
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    uba fake id eken awa eka hodai me wage case ekakata.


    kella aththatama ahinsakai nam, eki paw ban. uba eyath ekka hitapan.


    aru ta gema deepan ada hetama. athak payak kapala dapan. ayeth hithannawath bari wenna gema deepan.


     

    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0
    maara scene eka....macho aru maara dial ekak neh..uta e dewal karanna one num ewata wenama aya innawane...Mu register wela tiyenne kellawa ugema kara gannada?

    machan oka hena serious case ekak...

    Ubalage gedarin dannawadA?

    ne machan mage gedarin danne nee
    mama thani welaaa mage yaluwanta kiwoth un
    mata pukenuth hina wei :)


    bt mata tiranayakata enna wenawa adama :)
     

    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0
    mehemai machan..mata baya ubat oya kell nisa dawask ube life eka ruin karaganida kiyal..mm mehem kiynne machn kellm yalu wela eyam regster wuna nm a agrlt hoda nisane..kello trst krnn amarui bn..uba dannwd uta tw grl la innw kiyal??? nattm grl kiwwa kataw trst kalad???


    ow ban kellage moda kama , mata kella sure
    kella mawa dala giyata nam mata upset yanne neeee
    bt kellata mawa oni eth den kellama kiyanawa eyage jivithe wedak ne
    ganan deyak ne kiyala
     

    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0
    පව් පින් නෙමෙයි...හිතට එකඟව තීරනය ගන්න...

    කෙල්ලව විස්වාස නම්....තමන් එයාට අවංකව ආදරේ නම් ප්‍රශ්නයක් නැහැනේ...?

    paw pin peththaka damu :) mata kiyanne ee adaarayak amta lebeida ayeth ??
    mama asarana unoth wena kello mata ehema karaida? nene
     

    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0
    uba fake id eken awa eka hodai me wage case ekakata.


    kella aththatama ahinsakai nam, eki paw ban. uba eyath ekka hitapan.


    aru ta gema deepan ada hetama. athak payak kapala dapan. ayeth hithannawath bari wenna gema deepan.




    deli pihiyak aran gihin poddak athagagena yana eka kajjak nemei
    okawa kotala marala hangana ekath kajjak nemei

    eeth ehema karala wedak ne outa jivitheta muhuna denna ida denawa
    kawada harid awasaka mona yam niyaamayak wela hari okata pala dei :)
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මචං මුලින්ම කෙල්ලට කියපන් divorce වෙන්න කියලා උඹ ඒක කියනකොට එයාගෙ ක්ෂණික ප්‍රතිචාරය බලපන්. divorce එකට කැමති පැත්තට නම් ඉන්නේ සේරටම කලින් divorce 1 අරගෙන ඉන්න. divorce එකට එක අඩියක්වත් පස්සට තියනවා නම් අර උඹ් කියපු සේරම දේවල් කලා කියන එක ඇත්තටම බලහත්කාරයෙන්ම වුනාද කියන එක හිතන්න වෙනවා. අරූ ඒ දේ කරල තියෙන්නෙ බලහත්කාරයෙන් නම් තමන්ගේ නීත්‍යානුකූල බිරිඳ කියලා නෑ ඒක ස්ත්‍රි දූෂණයක් වෙනවා නේද මොකද දෙන්නා දිගටම අඹු සැමියන් ලෙස එකට ජීවත් වුනේ නැති නිසා. තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලනේ කියන්නෙ. හැඟීම් වලින් විතරක් තීරණ ගන්න හදන්න එපා. මචං ආදරය වෙනුවෙන් නොමිලේ කැපකිරීම් කරන එක කොල්ලෝ ගොඩක් වෙලාවට කරන මෝඩ වැඩක්. මම නොමිලේ කියල කිව්වේ තමන්ට ආදරයක් නැති කෙනෙක් වෙනුවෙන් කරන දේවල් වලට. කෙල්ල උඹට පණ වගේ ආදරේද කියන එක තේරුම් ගන්න එක උඹට බාරයි. ජීවිතේ පුරාවට, මැරෙන තුරාවට බලපාන තීරනයක් ගන්න කලින් දෙපාරක් නෙමේ දහපාරක්වත් හිතපන් කොල්ලෝ උබත් එක්ක අපිත් ඉන්නවා හදිස්සි වෙන්න එපා හැම පැත්තක් ගැනම හිතපන්.
     

    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0
    uba fake id eken awa eka hodai me wage case ekakata.


    kella aththatama ahinsakai nam, eki paw ban. uba eyath ekka hitapan.


    aru ta gema deepan ada hetama. athak payak kapala dapan. ayeth hithannawath bari wenna gema deepan.



    ow sahodaraya mawa godak udawiya dnnnawa elakiri eke mama wenadata mehma ianna dial ekak nemei eth ada antha asarana wela :)