13:13 (Boys vs Girls - Version 2 )

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ekatamai penna naththe me tike
    apinam ithin awilla yanwane kohoma hai:)
    ඒක තමා
    එයා වැඩිය එන්නේ නෑ දැන් :)
    අනිවා එහෙම තමා ඉන්න ඕන :yes:
    නිදි මත නැච්ච මචන්
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    naha jk..
    siawata nidi matha nadda
    හෙහෙ අවුලක් නෑ මචන් එහෙම කීවත් ඒක ඉතින් ඇත්තනේ:lol::(
    මට පුරුදු වෙලා ඒක අත ඇර ගන්න බෑ දැන්..හ්ම්ම්
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හෙහෙ අවුලක් නෑ මචන් එහෙම කීවත් ඒක ඉතින් ඇත්තනේ:lol::(
    මට පුරුදු වෙලා ඒක අත ඇර ගන්න බෑ දැන්..හ්ම්ම්

    :shocked::shocked:
    mala case ekakne ban
    nidi peththak wath ganin
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :shocked::shocked:
    mala case ekakne ban
    nidi peththak wath ganin
    :( වෙලාවකට කරුමයක් මචන් නින්ද යන්නේ නැති එක
    හෙහෙ එහෙමවත් තමා කරන්න වෙන්නේ :yes::lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :shocked:
    gedain case nadda matanam 12 panna hatiya denawa wade
    habao padam kaana kotanam ehema naha:no::lol:
    නෑ නෑ මචන්
    ගෙදරින් මුකුත් කියන්නේ නෑ ..ඒකනේ මෙහෙම වෙලා තියෙන්නේ:lol:
    හෙහෙ පාඩම් නොකරනවනම් කලින් ම නිදා ගන්න පුලුවන් නේ එතකොට
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑ නෑ මචන්
    ගෙදරින් මුකුත් කියන්නේ නෑ ..ඒකනේ මෙහෙම වෙලා තියෙන්නේ:lol:
    හෙහෙ පාඩම් නොකරනවනම් කලින් ම නිදා ගන්න පුලුවන් නේ එතකොට

    anu aiya ehenam mama yanwa nida ganna passe set wemu
    GOOD NIGhT bRo
    GoodNightMoon.jpg