okkotama kalin hondata kanna oone
marray kalata passe hambawenawa ne sira kamak

okkotama kalin hondata kanna oone

Machanlaaa Marry karannama one da? samahara kattiyanam kiyanne marry karannama ona kiyala... bt samahara ayanam marry nokara thanikadawa inna eka
thamai hodai kiyanne.... oya gollo hithane kohomada?

මේකෙන් අදහස් කරන්නේ විවාහය ලියාපදිංචි කරන්නම ඕනද කියන එක වෙන්නැති
දරුවන්ගේ හා වෙනත් නිතිමය අවශ්‍යතා සඳහා මෙන්ම අපේ ආගමික-සංස්කෘතික පසුබිම අනුව නීත්‍යානුකූලව විවාහ වෙන එක හොඳයි.ඒ නැතත් හොඳ අවබෝධයක් තියන දෙන්නෙක්ට (හෝ තනිවම)මියෙනතුරු සතුටින් එක්ව ජීවත්වෙන්නත් බැරි කමක් නෑ.යුරෝපයේ එකටජීවත්වීම කියන්නෙත් ක්‍රමයක්.ලොකු උත්තරයක් ලියන්න වෙන මාතෘකාවක්.නමුත් මේක කාගෙන්වත් අහන්න තරම් දෙයකුත් නෙවෙයි.තමන්ගේ කැමැත්ත අනුව තීරණය කල යුතු දෙයක්.

Wagakeem godai, bandeem godai, nandammala-lelila, nenala-massinala, thawa eki meki noki... prashna godakata madi wenawa
wagakeem sahenna wadi..jiwithe sarala na..nidahas na..lamai gena balanna ona..unta ugannanna ona..ewata wiyadam daranna ona, unwa parissam kara ganna ona, ammala thathala gena balanna ona, nona gena balanna ona
ammoooo......me wage nidahasak thiyenawada ithin oya okkama karanna giyama
eth ithin oya okkama bandala owa karanne
thanikadawa inna puluwannam kochchara hondada
oya therun aran tiyanawa weradi wage
marry nokara thanikadawa ennawa kiyanne living together newe
badinnema nethiwa ennawa![]()
නෑ මම කිව්වෙ බඳින්න බැරිනං ලිවින්ටුගෙදර් ඉන්න පුලුවන් කියලයි.තනිකඩව ඉන්න එක ගැන කාටවත් බලපෑම් කරන්න බෑනේ?සුරක්ෂිතබාවය/ආර්ථික ශක්තිය/...ආදිය සම්පූර්ණ නං තනිකඩව ඉන්න එක දාහෙන් සම්පතයි.
ඒත් බැඳලා පරපුරක් හදලා තමන්ගෙම කියලා ලෝකයක් ගොඬනඟාගන්න එකට ලෝකයෙ සහයෝගය වැඩියි.believe me , I'm a brother who did not participate to the sister's weddingමේකෙන් අදහස් කරන්නේ විවාහය ලියාපදිංචි කරන්නම ඕනද කියන එක වෙන්නැති
දරුවන්ගේ හා වෙනත් නිතිමය අවශ්‍යතා සඳහා මෙන්ම අපේ ආගමික-සංස්කෘතික පසුබිම අනුව නීත්‍යානුකූලව විවාහ වෙන එක හොඳයි.ඒ නැතත් හොඳ අවබෝධයක් තියන දෙන්නෙක්ට (හෝ තනිවම)මියෙනතුරු සතුටින් එක්ව ජීවත්වෙන්නත් බැරි කමක් නෑ.යුරෝපයේ එකටජීවත්වීම කියන්නෙත් ක්‍රමයක්.ලොකු උත්තරයක් ලියන්න වෙන මාතෘකාවක්.නමුත් මේක කාගෙන්වත් අහන්න තරම් දෙයකුත් නෙවෙයි.තමන්ගේ කැමැත්ත අනුව තීරණය කල යුතු දෙයක්.
නෑ මම කිව්වෙ බඳින්න බැරිනං ලිවින්ටුගෙදර් ඉන්න පුලුවන් කියලයි.තනිකඩව ඉන්න එක ගැන කාටවත් බලපෑම් කරන්න බෑනේ?සුරක්ෂිතබාවය/ආර්ථික ශක්තිය/...ආදිය සම්පූර්ණ නං තනිකඩව ඉන්න එක දාහෙන් සම්පතයි.
ඒත් බැඳලා පරපුරක් හදලා තමන්ගෙම කියලා ලෝකයක් ගොඬනඟාගන්න එකට ලෝකයෙ සහයෝගය වැඩියි.
Even if you not married then you can get nominations for the
.True I don't know why the world is helping too much bised for the ppl who
are married.Even if you not married then you can get nominations for the
presidental election.

Machanlaaa Marry karannama one da? samahara kattiyanam kiyanne marry karannama ona kiyala... bt samahara ayanam marry nokara thanikadawa inna eka
thamai hodai kiyanne.... oya gollo hithane kohomada?