ane manda oya sigi thiyena kale gaththa screen shot thiyenawanam methana dannako..man dakala na.sigi kiyanne mokadda kiyala danneth na.godak aya kiwwata...




කාටද?sigi eka kannada ban???
ඒකෙනුත් නිරන්තර පනිවුඩයක් දෙන්න පුලුවන් සමාජයට.කාටද?ඒකෙනුත් නිරන්තර පනිවුඩයක් දෙන්න පුලුවන් සමාජයට.


මම දන්නෙ නෑ-මට හිතාගන්න බැ මේ කියන අලුත්- පරණ වෙනස.මේක නිතරම කියවෙනවා.මමත් දැනට තියන පරනම පිටු කියෙව්වා.(මුල් යුගයේ ඒවා නං නෑනේ.)මේක කාලයේ වෙනස.අපි මේවා දරාගන්න ඕන නේද?පරණ සීයලා-ආච්චිලා කියනවා...අපේ කාලේ අද වගේ නෙවෙයි...අපි හරි ධාර්මිකයි....බෝ පැල වගේ...බැලුවම අදට අන්තයි සමහර දේවල්.ekata sigi ekama ona na..thaman dana post walin puluwan eka karanna..dan EK eke wadihariyak thiyenne wadak nathi dewal..issara EK ekata awama ganna dewal godai..bt dan eka sampurnayen wenas..api EK eke active naththeth ekai wadipura..mageth issara hitiya yaluwo godak dan EK na..![]()
අපි කාලයේ වෙනස තේරුම්ගනිමු.අනික ඔයාල මඟහරින එක නෙවෙයි කරන්න ඕන.වැඩිපුර ඇවිල්ලා ඒ කියන තත්වය නැවත් හදාගන්න එක නේද?
මම දන්නෙ නෑ-මට හිතාගන්න බැ මේ කියන අලුත්- පරණ වෙනස.මේක නිතරම කියවෙනවා.මමත් දැනට තියන පරනම පිටු කියෙව්වා.(මුල් යුගයේ ඒවා නං නෑනේ.)මේක කාලයේ වෙනස.අපි මේවා දරාගන්න ඕන නේද?පරණ සීයලා-ආච්චිලා කියනවා...අපේ කාලේ අද වගේ නෙවෙයි...අපි හරි ධාර්මිකයි....බෝ පැල වගේ...බැලුවම අදට අන්තයි සමහර දේවල්.අපි කාලයේ වෙනස තේරුම්ගනිමු.අනික ඔයාල මඟහරින එක නෙවෙයි කරන්න ඕන.වැඩිපුර ඇවිල්ලා ඒ කියන තත්වය නැවත් හදාගන්න එක නේද?
අනික ඒ යුගයේ අන්තර්ජාලය පාවිච්චි කලේ වැඩිහිටියෝ.දැන් ඉතාම ළපටි දරුවොත් අය්යලා වෙලා...ඒ වෙනසත් හිතන්න.හැමතැනම-හැමෝටම ඕන දෙයක් කියන්න පහසුකම තියනවා.මේ විදිහට මඟහැරලා ගියොත්,ලෝකය යන වේගය හමුවේ හූල්ල හූල්ලා ඉන්න තමයි වෙන්නෙ.
සමාවෙන්න!

i personally dnt lyk the siggy thing![]()


hehe mama ehema kiyanne na bro..and matath thama 17..mama EK awe mata 14 wage weddi..and e kale hati baladdi dan epa wenawa..oya e days wala hitiyanam oka therewi..and dan inna memebersla hodai bt samaharak pirisak thamai okkoma kanne..![]()
ඔවු පිරිස වැඩියි-මතවාද වැඩියි.බහුතරය අනුන්ගෙන් යැපෙන ළමයි.ඉතිං මේක ස්වබාවිකයි.ඒවගේම විවිධත්වය(යම් පමණකට)රසවත්.සියල්ල පෙරා ඉවසීමෙන් යමු.