To GTRZ (All Should Sign Here)

~Signature Need~

  • Total voters
    117

Wthilina

Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ane manda oya sigi thiyena kale gaththa screen shot thiyenawanam methana dannako..man dakala na.sigi kiyanne mokadda kiyala danneth na.godak aya kiwwata...
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අපිට සිගි ඕනේ (~We Need Signature~)
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    45 60.00%
    අපිට සිගි එපා (~We Don't Need Signature~)
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    30 40.00%
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙනවා නම් හොදයි. ඒත් ඉතින් සාධාරණ හේතුවක් තියනවනේ අයින් කරන්න. හිතේ කහටක් නෑ අයින් කරා කියලා. තියනවා නම් කැමතී හැමෝම.
    :)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සිගිය තිබ්බොත් වටිනා
    ඒත් නැති තරමට හොදයි
    තියන ඒත් හොදයි එක නැතුව පාලුයි
     
    මට මෙතනදි කියන්න තියෙන්නෙ සිග්නේචර් එකක් විදිහට අපි පාවිච්චි කරන්නේ ඒ ඒ පුද්ගලාගේ අනන්‍යතාවය(හෝ ගති ලක්ෂණ-ස්වබාවය-මනෝභාවයන්...ආදී)පෙන්වන සළකුණක්.එහෙම බැලුවම කෙනෙක්ට තමන්ගෙ සභ්‍ය-අසභ්‍ය ව්‍යාපාරයක් වුනත් පබ්ලිස් කරන්න පුලුවන්.(මටත් තිබුනා මගේ ...ෂොප් එක ලේසියෙන් පබ්ලිස් කරන්න-සමහරු එහෙමත් කලා.ඒත් මම ඊට වඩා දෙයක් කලා):D
    මතකනේ පහුගිය චන්ද කාලේ....හැබැයි මම නං පාවිච්චි කලේ අපේ සිංහලකම ගැන අදහසක් දෙන්න වචන කීපයක්..සෑහෙන පිරිසක් සිංහල දාගන්න හැටි -තැන ගැන ඒකෙන් දැනගත්තා.ඉතිං ඒතරම් වටින දෙයක් පවා අහිමි වුනා....
    මම කියන්න කැමතියි ධාරිතාවය හෝ අන්තර්ගතය ගැන ගැටළුවක් විතරක් නං ඒ ඒ කෙනාට තම සීගිය පාලකයන්ට මුලින්ම පෙන්වලා පොඩි සාකච්චාවකින් නිසි මාවතකට එන්න පුලුවන්.
    එවගේම එළකිරියට සුවිශේෂ නව මාදියක සිග් රටාවකින් (දේශයත්වය-බුදු දහම-ලංකාවේ ලස්සණ හෝ තවත් විප්ලවීය ......)දෙයක් කරන්න පුලුවන් නං හොඳයි.
    අඩු තරමේ දැනට තියන නීති ඇතුළේ ඉතාම කුඩා හෝ පනිවුඩයක් දෙන්න පුලුවන් ක්‍රමයක් තියනවානං මමත් කැමතියි.

    2zzkh1u.jpg
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    කාටද?:rolleyes:ඒකෙනුත් නිරන්තර පනිවුඩයක් දෙන්න පුලුවන් සමාජයට.

    ekata sigi ekama ona na..thaman dana post walin puluwan eka karanna..dan EK eke wadihariyak thiyenne wadak nathi dewal..issara EK ekata awama ganna dewal godai..bt dan eka sampurnayen wenas..api EK eke active naththeth ekai wadipura..mageth issara hitiya yaluwo godak dan EK na..:dull::frown:
     
    මම දන්නෙ නෑ-මට හිතාගන්න බැ මේ කියන අලුත්- පරණ වෙනස.මේක නිතරම කියවෙනවා.මමත් දැනට තියන පරනම පිටු කියෙව්වා.(මුල් යුගයේ ඒවා නං නෑනේ.)මේක කාලයේ වෙනස.අපි මේවා දරාගන්න ඕන නේද?පරණ සීයලා-ආච්චිලා කියනවා...අපේ කාලේ අද වගේ නෙවෙයි...අපි හරි ධාර්මිකයි....බෝ පැල වගේ...බැලුවම අදට අන්තයි සමහර දේවල්.:dull:අපි කාලයේ වෙනස තේරුම්ගනිමු.අනික ඔයාල මඟහරින එක නෙවෙයි කරන්න ඕන.වැඩිපුර ඇවිල්ලා ඒ කියන තත්වය නැවත් හදාගන්න එක නේද?:D
    අනික ඒ යුගයේ අන්තර්ජාලය පාවිච්චි කලේ වැඩිහිටියෝ.දැන් ඉතාම ළපටි දරුවොත් අය්යලා වෙලා...ඒ වෙනසත් හිතන්න.හැමතැනම-හැමෝටම ඕන දෙයක් කියන්න පහසුකම තියනවා.මේ විදිහට මඟහැරලා ගියොත්,ලෝකය යන වේගය හමුවේ හූල්ල හූල්ලා ඉන්න තමයි වෙන්නෙ.
    සමාවෙන්න!
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    මම දන්නෙ නෑ-මට හිතාගන්න බැ මේ කියන අලුත්- පරණ වෙනස.මේක නිතරම කියවෙනවා.මමත් දැනට තියන පරනම පිටු කියෙව්වා.(මුල් යුගයේ ඒවා නං නෑනේ.)මේක කාලයේ වෙනස.අපි මේවා දරාගන්න ඕන නේද?පරණ සීයලා-ආච්චිලා කියනවා...අපේ කාලේ අද වගේ නෙවෙයි...අපි හරි ධාර්මිකයි....බෝ පැල වගේ...බැලුවම අදට අන්තයි සමහර දේවල්.:dull:අපි කාලයේ වෙනස තේරුම්ගනිමු.අනික ඔයාල මඟහරින එක නෙවෙයි කරන්න ඕන.වැඩිපුර ඇවිල්ලා ඒ කියන තත්වය නැවත් හදාගන්න එක නේද?:D
    අනික ඒ යුගයේ අන්තර්ජාලය පාවිච්චි කලේ වැඩිහිටියෝ.දැන් ඉතාම ළපටි දරුවොත් අය්යලා වෙලා...ඒ වෙනසත් හිතන්න.හැමතැනම-හැමෝටම ඕන දෙයක් කියන්න පහසුකම තියනවා.මේ විදිහට මඟහැරලා ගියොත්,ලෝකය යන වේගය හමුවේ හූල්ල හූල්ලා ඉන්න තමයි වෙන්නෙ.
    සමාවෙන්න!

    hehe mama ehema kiyanne na bro..and matath thama 17..mama EK awe mata 14 wage weddi..and e kale hati baladdi dan epa wenawa..oya e days wala hitiyanam oka therewi..and dan inna memebersla hodai bt samaharak pirisak thamai okkoma kanne..:frown:
     
    :yes:ඔවු පිරිස වැඩියි-මතවාද වැඩියි.බහුතරය අනුන්ගෙන් යැපෙන ළමයි.ඉතිං මේක ස්වබාවිකයි.ඒවගේම විවිධත්වය(යම් පමණකට)රසවත්.සියල්ල පෙරා ඉවසීමෙන් යමු.:)