CONGRATULATION "Shammee"

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ඔන්න අපේ එලකිරි එකේ ඉන්න වලි කෙල්ල 6,000 ක් ගහන්න යන්න්නෙ..... මෙයා තමයි shammee.... :):):)
ඕ.... :shocked::shocked: එහෙම නම කිව්වට දන්නේ නැත්ද..??:baffled::baffled:
අර අපේ පන්ඩිත කෙල්ල අනේ... :D

ඔව් ඔව් එයා තමයි... :yes: ඔන්න දැන් බලා ගන්න මෙන්න මෙයා තමයි.... :):)
image.php


මේ ඉන්නේ එයාලූ...
image.php


:):) ඔන්න මගෙන් උනුසුම් සුභ පැතුම්.... :):)

gccongratulations17.gif


RAfairyuniglobe-congratulations.gif





 
  • Like
Reactions: gms1 and shammee