ජයසූරිය 2007 දී සමුගත්තා නම් ඔහු ප්‍රේක්ශක හිත් තුල සැමදා විශිශ්ටයෙකු ලෙස ජීවත් වන්නට තිබිනි.ජයසූරිය හිටියා නම් යන්න හිත් තුල රැව් පිලිරැව්දෙන්න තිබිනි.
I agree![]()



ජයසූරිය 2007 දී සමුගත්තා නම් ඔහු ප්‍රේක්ශක හිත් තුල සැමදා විශිශ්ටයෙකු ලෙස ජීවත් වන්නට තිබිනි.ජයසූරිය හිටියා නම් යන්න හිත් තුල රැව් පිලිරැව්දෙන්න තිබිනි.
I agree![]()



Oya Padaththalaya ta dan pana na.
Lakunu 1y 2y gahanne...
Mam nam kamati Oka Out wenawata...
idiriyata th Wediwediyen 0ma lebewa


සම්පූර්න ඇත්ත කතාව
තවත් සනත්ට ගෞරවාන්විත සමු ගෑනීමක් ලැබෙන එකක් නම් නෑ
2012 wenakan hitiyoth Bat karanna yanna kalin binduwak dala eliyen thiyenna thamai thiyenne!


apoi anthimata mu cricket bord 1 awith aravinda wa elawai da dane na
Come on Sana, retire wenna kalin century set ekak dalama yanna ape rata wenuwen
Future Of Sri Lankan Cricket...
Join this group show your support for the Sri Lankan Cricket!!
http://www.facebook.com/group.php?gid=207679878908
Amathi thuma parliment eke penna hitiye na i think England gihin

ඇමති නෙමෙයිනේ තාම මන්ත්‍රී..
ENGLAND වල මේ දවස් වල සෙල්ලම් කරනවනේ ඒකයි..
එක මැච් එකක හොදට ගහලා තිබුනා..
ඕකත ඇති වෙයි ආයෙ ටීම් එකට එන්න..


සනත් ජයසූරිය ශ්‍රීලංකාව බිහිකල විශිශ්ටතම ක්‍රීඩකයෙකි.අපි නම් ක්‍රිකට් ගැන දන්න දවසේ පටන්ම ජයසූරිය ගැනද දන්නෙමු.ක්‍රිකට් ගැන මෙලෝ හසරක් නොදැන සිටි ජනතාව අතරට ක්‍රිකට් ගෙන යෑමේ කාර්යයේදී ජයසූරියද අති මහත් සේවයක් ඉටු කලේය.
ජයසූරිය ලෝකයේම ක්‍රිකට් උඩු යටිකුරු කල ක්‍රීඩකයෙකි.ජයසූරිය නිසා එකල පන්දුයවන්නන්ට ක්‍රීඩාවෙන් සමු ගැනීමට පවා සිදුවිය.
බොහෝ දෙනෙක් විශ්වාස තබා සිටියේ ජයසුරිය ගැනමය.ජයසූරිය දැවී ගිය පසු තරඟය පරාජය වූවාක් ලෙස බොහෝ දෙනා සැලකූහ.
ඔහු බොහෝ වාසනාවන්ත ක්‍රීඩකයෙකි.කතාවට කියන ලෙස ජයසූරිය ගහන මැච් පරදින්නේ නැත.ඒක ප්‍රායෝගික වූ සත්‍යයකි.
96 ලෝක කුසලානය දිනා දීමේදී ජයසූරිය විශිශ්ට සේවයක් ඉටු කලේය.තරඟාවලීයේ දක්ශතම ක්‍රීඩකයා වූයේ ඔහුය.ඉන් වසර කිහිපයකට පසු ඔහුට කණ්ඩායමේ නායකත්වය හිමිවිය.ශ්‍රී ලාංකාව බිහිකල දක්ශතම නායකයන් අතර ජයසූරියද සිටී.එක් වරක් ටෙස්ට් තරඟ 9 ක් පිට පිට ජයගෙන තිබූ අවස්ථාවක් ද එම සමයේදී දක්නට ලැබුනි.2003 ලෝක කුසලානයේදී කණ්ඩායම අවසන් පූර්ව තරඟය තෙක් රැගෙන එන්නට ඔහු සමත් විය.ඉන්පසු නායකත්වයෙන් ගෞරවාන්විව ඉවත් වී නවක ක්‍රීඩකයෙකුට එම අවස්ථාව ලබා දීමට ඔහු කටයුතු කලේය.2007 ලෝක කුසලානයේදීද ජයසූරිය විශිශ්ට දස්කම් දැක්වීය.එම තරඟාවලියේදී කණ්ඩායම අවසන් තරඟය තෙක් රැගෙන ඒමට ඔහුගේ දායකත්වය අති මහත් විය.
2007 ලෝක කුසලානයෙන් පසුව ජයසූරිය ක්‍රීඩාවෙන් සමුගනු ඇතැයි බොහෝ දෙනෙකු සිතූහ.එම සමයේ ජයසූරිය සිටියේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමු ගන්නා වයසකය.
ඒත් ජයසූරිය සමු ගැනීමක් ගැන කතා කලේ නැත.ඊට ටික කලකට පසු ටෙස්ට් තරඟ වලින් ඉවත් වී නැවතත් ටෙස්ට් තරඟ වලට පැමිණ යලිත් ටෙස්ට් පිටියෙන් සමු ගත්තේ තමන් 2012 ලෝක කුසලානය තෙක් එක්දින තරඟ ක්‍රීඩා කරන බව පවසමිනි.
සියල්ල වෙනස් වූයේ කාලයත් සමගය.කලක් ජයසූරියගේ ප්‍රහාර දෙස දෑස් දල්වා බලා සිටි ප්‍රේක්ශකයින් ඔහු කොයි වෙලේ දැවි යා දැයි දෙගිඩියාවෙන් තරඟ නරඹන්නට වූහ.
ජයසූරිය කණ්ඩායමේ සිටීම ප්‍රේක්ශකයන්ට හිසරදයක් බවට පත් වූයේ 'මෙයා අදත් ඉන්නවදැයි'යන ප්‍රශ්නයත් සමඟිනි.
ජයසූරිය 2007 දී සමුගත්තා නම් ඔහු ප්‍රේක්ශක හිත් තුල සැමදා විශිශ්ටයෙකු ලෙස ජීවත් වන්නට තිබිනි.ජයසූරිය හිටියා නම් යන්න හිත් තුල රැව් පිලිරැව්දෙන්න තිබිනි.
ජයසූරියගේ සමු නොගැනීම කණ්ඩායමටද අහිතකර ලෙස බලපෑවේ අදටත් සාර්තක ආරම්බක පිතිකරු යුගලක් නොමැති බැවිනි.තරංග තමත් 100% විශ්වාස කල නොහැක.වාසනාවකට මෙන් දිල්ශාන් එකවරම ආරම්බක පිතිකරුවෙකු ලෙස දස්කම් නොදක්වන්නට තත්වය තවත් නරක වන්නට තිබිනි.
කෙසේ වෙතත් 90 දශකයෙන් මෙහාට අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් ගෞරවාන්විතව ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයන් සිටීදැයි සැකසහිතය.ලංකාව බිහිකල ශේශ්ටතම නායකයා වී අර්ජුන ක්‍රීඩාවෙන් සමුගත්තේ කණ්ඩායමේ ස්ථානය අහිමි වී සමුගැනීම සඳහා දුන් තරඟ 3ක් ක්‍රීඩා කිරීමෙනි.
අරවින්දට ද කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබුනත් යලිත් කණ්ඩායමට පැමිණ හොදින් ක්‍රීඩා කරමින් යම් තරමකට ගෞරවාන්විතව සමු ගත්තේය.
රොශාන් මහානාම සමු ගත්තේ තමන්ගේ සමු ගැනීම වේදනාකාරී බව පවසමිනි.කළුවිතාරණ සමු ගත්තේ කණ්ඩායමේ ස්ථානය අහිමි වීමෙනි.හශාන් දන්නා තරමින් සමු ගැනීමක් සිදු කලේ නැත.
අතපත්තු සමුගත්තේ තේරීම් කමිටුව සමඟ ඇති වූ මතබේද මත ඉන්දියාවේ අයිසීඑල් අත්සන් කිරීම හේතුවෙනි.
ශ්‍රී ලංකාව බිහිකල විශිශ්ටම වේග පන්දුයවන්නා වන වාස් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කොට සමුගැන්වීමක් ලෙස ටෙස්ට් පිට්යෙන් ඉවත් වූවත් තවමත් එක්දින තරඟ වලින් ඉවත් වී නැත.
දැන්නම් ජයසූරියටද ගෞරවාන්විතව සමු ගැනීමට හැකි වේදැයිසැක සහිතය.මීළඟ තරඟාවලියෙන් ඔහුව ඉවත් කර ඇත.
කෙසේ නමුත් සමු ගැනීම නොගැනීම තීරණය කල යුත්තේ ඔහුවිසිනි.නමුත් ඔහුට ආදරය කල ප්‍රේක්ශකයන් ඔහුගේ සමුගැනීම ගෞරවාන්විත එකක් වේ නම් වඩා සතුටු වනු ඇත.
සමහරවිට ගෞරවාන්විත සමුගැනීම අපේ රටේ ක්‍රිකට් වලට අදාල නොවන දෙයක් ලෙසට ජයසූරියටද සිතනවා වන්නට පුළුවන..




ow mama dakka 84k da koheda gahala tiyenawa.... ow kiyanne ba machan![]()
mention the source machan
btw
this is so true
sana could have been a legend
but now he is just another FAIL mp


මේ පිලිබඳව කතා කරලා වැඩක් නැහැ බන්.මට කියන්න තියෙන්න මේක තවත් පුස් වෙඩිල්ලක් පමණක් බවයි!!!![]()
බොහොම වැදගත් ලිපියක් මචං. උඹ කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. සනත් තමන්ගේ තත්වේ නැති කර ගත්තේ විහින්. අපරාදේ.
රෙප්+++
godak eunta mula mathaka naha.sinhala minissunge thiyena jarama gathiya oka thama.dan war ekak thibbada kiyalawath mathaka naha ithin cricket gahapu sanath jayasuriyawa mathaka thiyei da?

