Song Mean Need.. Plz

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    රෑ අදුරු අහසේ සිත්තම් කල එකම සඳ නුඹයි
    එසේ වූ නුඹට මා තවත් එක් අයෙක් පමණක් නම් මියයනවා හැර මා වෙන කුමක් කරන්නද ??
    මා අදුරේ හෙලා ඔබ ඈත සැඟවී ඇත. හදවත නොනිමි කදුලක පැටලී ඇත.
    අහම්බයකින් මෙන් මා හදවතේ කොනකට නුඹ පැමිණි විට එය ඉකි ගසන්නේ ඇයි??

    ඉකි බිඳිමින් මා පැතූ ආදරය නොපිපි කොඳ කුසුමක් මෙනි.
    ඉතින් ඔබ ජීවිතය මුලාවී යන අයුරු දැක දැකත් එම ආදරය නැති
    කර ගන්නේ කෙසේද?
    ජීවිතයේ තත් මම නොහැඩවුවෙමි (නොගැසුවෙමි). එහෙත් ලතැවුල් ඉබේම වැයේ..
    ඔබ නැති වූ කල ‍මේ ජීවිතය හිම‍ මෙන් දිය වී යනු ඇත.

    මුකුලිතව සිතට වතට(මුහුණට) නෙතට ආ කදුළු මා සිත තුල ඇති දුක දැක දැකත්
    නෙතින් වෙන්ව ගියා. හරියට ඒ දුක දැක දැක ඔබ වෙන්ව ගියා වගේමයි....
     
    • Like
    Reactions: anuru_1

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    රෑ අදුරු අහසේ සිත්තම් කල එකම සඳ නුඹයි
    එසේ වූ නුඹට මා තවත් එක් අයෙක් පමණක් නම් මියයනවා හැර මා වෙන කුමක් කරන්නද ??
    මා අදුරේ හෙලා ඔබ ඈත සැඟවී ඇත. හදවත නොනිමි කදුලක පැටලී ඇත.
    අහම්බයකින් මෙන් මා හදවතේ කොනකට නුඹ පැමිණි විට එය ඉකි ගසන්නේ ඇයි??

    ඉකි බිඳිමින් මා පැතූ ආදරය නොපිපි කොඳ කුසුමක් මෙනි.
    ඉතින් ඔබ ජීවිතය මුලාවී යන අයුරු දැක දැකත් එම ආදරය නැති
    කර ගන්නේ කෙසේද?
    ජීවිතයේ තත් මම නොහැඩවුවෙමි (නොගැසුවෙමි). එහෙත් ලතැවුල් ඉබේම වැයේ..
    ඔබ නැති වූ කල ‍මේ ජීවිතය හිම‍ මෙන් දිය වී යනු ඇත.

    මුකුලිතව සිතට වතට(මුහුණට) නෙතට ආ කදුළු මා සිත තුල ඇති දුක දැක දැකත්
    නෙතින් වෙන්ව ගියා. හරියට ඒ දුක දැක දැක ඔබ වෙන්ව ගියා වගේමයි....

    Maxxa onna rep ekak dunna :D:D:D
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මෙහෙමයි මචන් මූ ඈස්කිමෝවෙ ඉන්න තරුණ ඩයර්ල් 1ක්,,මූට ලෙඩක් තියෙනවලු දකින දකින හෑමදේම පේන්නේ වතුරේ තියෙන හිම තට්ටු වගේ ලු,,ඉතින් ඔහොම ඉන්නකොට මිනිහා ගොඩක් ආදරේ කරපු කෙල්ලත් මූට පෙන්න ගත්තලු හිම වගේ,,ඉතින් මිනිහ හිතුවෙ මේ වෙන කෙල්ලෙක් කියල,,ටඉතින් මේකි මිනිහට පෙම්බස් දොඩනකොට මිනිහට මළපෑන්නලු,,ඊට පස්සේ මිනිහ ඒකිට බෑනල අන්තිමේදි කනේ පාරකුත් ගහුවලු,,එතකොට මිනිහට එක පාරටම පේන්න ගත්තලු අනේ මේ ඉන්නේ මගේ ආදරවන්තියම තමයි කියලා,ඉතින් එතකොට ප්‍රමාද වෑඩියි,,මේ කෙල්ල පස්ස නොබල දිව්වලූ,,එදයින් පස්සෙ මුගේ මූන වත් බෑලුවේ නෑහෑලූ,,ඉතින් ඒ දුකට මිනිහා තනියම හිම පිරිච්ච ගගක් ලගට ගිහින් මිනිහගේ දුක තුනී කරගන්න තමන්ට පහළවෙච්චි කවි සිතුවිළි ඔහේ කියාගෙන ගියාලු,,ඉතින් මේක අහගෙන හිටපු ඈස්කිමෝ ගීතරචකයෙක් මේකට දව වචන ටිකකුත් දාල හොද ගීතයක් විදිහට ඉදිරිපත් කලාලු,"“The Adventures of One eskimO”" කියලා,පස්සේ මේ ගීතය ගොඩාක් ලෝකේ රටවල් ගොඩක ජනප්‍රිය උනාලු,,ඉතින් ඔකේ සිOහළැ පරිවර්ථනය තමයි ඔය අද නිකුත් වෙලා තියෙන්නේ,,හරිම කනගාටුයි,,

    ඔන්න ඕකයි ඈත්ත සිද්දිය

    eskimo.jpg
     
    Last edited: