moko hadissiya
Nikan... Kiyawala balapallakoooo mean eka... dannawanam matath kiyapalla
moko hadissiya
ane sama mama danneth ne mokada kiyanne Rakithagen wath ahala balamuad??
Ehenam uta eya nathuwa inna baha kiyanne ei..yako mama kiyapu eka thama seen eka aye balapan boru nam
රෑ අදුරු අහසේ සිත්තම් කල එකම සඳ නුඹයි
එසේ වූ නුඹට මා තවත් එක් අයෙක් පමණක් නම් මියයනවා හැර මා වෙන කුමක් කරන්නද ??
මා අදුරේ හෙලා ඔබ ඈත සැඟවී ඇත. හදවත නොනිමි කදුලක පැටලී ඇත.
අහම්බයකින් මෙන් මා හදවතේ කොනකට නුඹ පැමිණි විට එය ඉකි ගසන්නේ ඇයි??
ඉකි බිඳිමින් මා පැතූ ආදරය නොපිපි කොඳ කුසුමක් මෙනි.
ඉතින් ඔබ ජීවිතය මුලාවී යන අයුරු දැක දැකත් එම ආදරය නැති
කර ගන්නේ කෙසේද?
ජීවිතයේ තත් මම නොහැඩවුවෙමි (නොගැසුවෙමි). එහෙත් ලතැවුල් ඉබේම වැයේ..
ඔබ නැති වූ කල මේ ජීවිතය හිම මෙන් දිය වී යනු ඇත.
මුකුලිතව සිතට වතට(මුහුණට) නෙතට ආ කදුළු මා සිත තුල ඇති දුක දැක දැකත්
නෙතින් වෙන්ව ගියා. හරියට ඒ දුක දැක දැක ඔබ වෙන්ව ගියා වගේමයි....


