kinkong ගේ Paypal reload mattu
මූ තමා අර Mobitel reload & N95 Free දෙන පොන්සේකා
මූ ඔයාලට Reload කරන්නේ ඔයාලා මූගේ Bank Account එකට සල්ලි දාපුවාම එවා Entropay.com එකේ Virtula Visa එක්කට Load කරලා ඔයාලාගේම සල්ලි වලින් කොමිස් එකක් තියන් Money send කරන්න.
මුගෙන් ගන්න ඕන නෑ...
HNB Bank එකට හරි Sampath Bank කට හරි ගිහින් එකක් Open කරලා කාඩ් එක ඒවෙලේම ගන්න පුලුවන්.