යාලුවෙක් නැහැ නෙ බන්.. අනික $4319ක් තියනව මාරු කර ගන්න
tho horakan karapuwada?
යාලුවෙක් නැහැ නෙ බන්.. අනික $4319ක් තියනව මාරු කර ගන්න
කෝ මේ DOD & එයා ගෙ ෆේක් එකවුන්ට් එකයි?? පණ දාගෙන මම එව්ව විදිහට පී.එම් එකක් එඩිට් කරනවද?? ඇඩ්මීන්ට් රිපෝට් කරන්න බයද?![]()


ඊ-බේ එකේ බඩු විකුණලා ගත්තෙ බන්...
mokada akek wath kiyala denni na oka.ai danne na.unta padu wenawada kiyala dunna kiyala.
ebay ake sell karana hati salli ganne nathuwa kiyala dunnoth nam umba gana sure karanna puluwan old member kenik wage...ela porak kiyala.mokada akek wath kiyala denni na oka.ai danne na.unta padu wenawada kiyala dunna kiyala.
![]()
මටත් paypal සල්ලි ලන්කාවට ගන්න විදිහක් නැහ. ඒක නිසා මම එවා වක්රාකරව ඉන්ටර්නේට් එකේ ආයෝජනය කරලා ලංකාවෙ අයගෙන් සල්ලි ගන්නවා. ඒහෙම කරන කෙනෙක්ට වංචාවක් කරන්න ඕනේ නැහ. මම නම් මෙතනදි kingkong බොරුකාරයෙක් කියලා හිතන්නෙ නැහ.

munta therenne naha bun !!![]()










මූට මේ මෙම්බර්ස් ලා බේර ගන්න මාර උණක් ඇවිත් තියෙන්නෙ මොකද දන්නවද? මූත් මේ බිස්නස් එකම කරනවා... මම මූට වඩා ලාබෙට මේක කරන නිසා මූ බය වෙලා... මම කාගෙන්වත් කොමිස් තියා ගන්නෙ නැහැ... ඔයාලා ගන්න $$$ ගාන එහෙමම දෙනවා.. මම කාබ් වලට ලෝඩ් කරන්නෙ ලංකාවෙ එකවුන්ට් තියන අයට විතරයි.. ඒ උනත් මම කොමිස් ගන්නෙ නැහැ.. එලකිරි එකේ ජාතිවාදය අවුස්සන මේ වගේ පඩත්තර බල්ලන්ගෙ කතා අහනවද නැද්ද කියන එක ඔයාලට බාරයි... අනිත් එක මම දැනට එලකිරි එකේ පරණම මෙම්බර් කෙනෙක් එක්ක $100 ගනුදෙනුවක් කලා.. මේ ඩොඩ් මහ ලොකුවට මාට්ටු කියලා බෙරිහන් දෙනවා... මොකක්ද මාට්ටු? කෝ සාක්ෂි?