Elakiri.com eke hitapu kattiya ko?

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    umbata wada nam un lokui thamai:nerd::lol:! parade honda thread wath daannahitapu set ekak!:(

    hehe dana honda thread gana mata kiyanna ona na. Kochchra copy kalla thamange nama dala post kalla thiyanwada kiyala :rofl:

    Umbath oya ekek thama dan fake ID eken enne kelin enna bari nisa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යනකොට හිස් අතින් යනවා
    එනකොට හිස් අතින්ම එනවා
    එනවා යනවා යනවා එනවා
    අපි නම් හොද තැනක නැවතිලා ඉන්නවා

    යන අය යනවා
    ඉන්න අය ඉන්නවා
    එන අය එනවා
    යන අය යනවා


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    hehe dana honda thread gana mata kiyanna ona na. Kochchra copy kalla thamange nama dala post kalla thiyanwada kiyala :rofl:

    Umbath oya ekek thama dan fake ID eken enne kelin enna bari nisa


    කොන්ද පණ තියෙන මිනිස්සු දැන් අඩුයි නෙ අයියා
    මේත් ඇවිල්ල යායට පායන එකෙක්
    ඒ කියන්නේ තමන්ගෙ කුණු හෝදගන්නෙ නැතුව වෙන උන්ගේ කුණු හෝදනවා

     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    hehe dana honda thread gana mata kiyanna ona na. Kochchra copy kalla thamange nama dala post kalla thiyanwada kiyala :rofl:
    Umbath oya ekek thama dan fake ID eken enne kelin enna bari nisa


    :yes::yes: Matath hithuna athana nam sadahan wena pudgalayekma awith dooo kiyaaaa:yes::yes::yes: (eth nikan illan mamaite gaa ganna one nathi nisa kiwwe naha )
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඒගොල්ලො කොහෙ ගියත් එලකිරි.com වගේ එකක් හොයා ගන්න බැරිවෙයි....
    එලකිරි වලට ජය වේවා.......!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ඉතින් මහ ලොකු කට්ටියක්ද..?? ඔය කට්ටිය ඉතින් මේකට කෙලවන්න බලාගෙනනේ ගියේ.... සමහරු ඉතින් තමන්ගේ වල් කම්... හොර වැඩ මාට්ටු වෙයි කියලා බයටත් මේකෙන් මාරු වුනා.. සමහරු තම්න්ගේ පෞද්ගලික අභිමතාර්ඨ ඉෂ්ට කර ගන්න මේක පාවිච්චි කරන්න හදලා බැරි වුනහම යන්න ගියා... ඔය කවුරු ගියත් ඉතින් මේකට මුකුත් වෙන්නේ නෑ... කලබල වෙන්න එපා... :D

    එලකිරි එකෙ හිටිය හොදම කම්බ හොරු සෙට් එක ගිය එක නම් හරිම හොදයි
    කියල කොරගන්න බැරි දෙයක්
    මේත් ඇවිල්ල දැන් ඒ මල්ල්ලෙන් එලියට පැනපු එකෙක්ද කොහෙද

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    somadasala nam fake id walin athi :P giya aya enawa fake id walin :rolleyes: oya kattiya elakiri eken giyayn passe ek eke godak prashna adu una.. :P uba unta kade yanawa thamai..

    thamange paudgalika abimatharthaya itu karaganna awith metana nata nata hitapu kattiyane oya :P ara ronsilva ganath lassana kathandara thiyenawa :rofl:

    uba meke ahala thiyenne elakiri ekata moko wela thiyenne kiyala nikan thoththa babek wagene? ubata hari adarei elakiri ekata neda? :D honda thread watenne nalu? issarata wada kochchara honda thread watenawada dan ? uba nikan boruwata prashna athikaranna thama dangalanne :P :lol: uba ungana hondata danna ekekne :lol: un karana chater wada walata lajjawak athuwa elakiri enna puluwanda ban ayeth :lol: :lol: :lol:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva


    කොන්ද පණ තියෙන මිනිස්සු දැන් අඩුයි නෙ අයියා
    මේත් ඇවිල්ල යායට පායන එකෙක්
    ඒ කියන්නේ තමන්ගෙ කුණු හෝදගන්නෙ නැතුව වෙන උන්ගේ කුණු හෝදනවා


    අනේ මේ
    මල් බබාට මොකෝ වෙලා තියෙන්නේ???
    සංසාරේ කලකිරිලද? නිකන් ජීවිතේම එපා වෙලා වගේ ටෝක්නෙ දෙන්නෙ..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    hehe dana honda thread gana mata kiyanna ona na. Kochchra copy kalla thamange nama dala post kalla thiyanwada kiyala :rofl:

    Umbath oya ekek thama dan fake ID eken enne kelin enna bari nisa
    :lol: eeya cn eka :rofl: uba kiyanna aththe ara ronsilva gana wenna athi neda? :rolleyes: ara kavi hora gana :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒගොල්ලො කොහෙ ගියත් එලකිරි.com වගේ එකක් හොයා ගන්න බැරිවෙයි....
    එලකිරි වලට ජය වේවා.......!

    අන්න හරි ලොක්කා එලකිරි කියන්නේ නිතරම අවංකව වැඩකරන හොද දේවල් දෙන සයිට් එකක් ඔය එක එක ගොන් සයිට් වගේද ඔයිට වඩා හොදයි ඔය කියන වෙන ස‍යිට් වලට කුජීත ඩොට් කොම් කිව්ව නම්

    එලකිරි එක හැමදාම එලකිරි වැඩ කරන නිසා තමයි ලංකාවේ එලකිරි එකට මේවගේ තැනක් ඇවිල්ල තියෙන්නෙ

     

    CME

    Active member
  • Apr 20, 2009
    370
    146
    43
    waradeemak na... ehema thamai.. enawa yanawa.. oya nam kiyapu kattiya mehen giya aluth batch eka.. aluth kattiya enawa.. ehema thamai... meheta issaralaaama apu kattiya dan meke na..

    but some old members still here with ek, like u
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මේ
    මල් බබාට මොකෝ වෙලා තියෙන්නේ???
    සංසාරේ කලකිරිලද? නිකන් ජීවිතේම එපා වෙලා වගේ ටෝක්නෙ දෙන්නෙ..
    තමන්ගේ නියම මුණ පෙන්න බැරි මිනිස්සුන්ට කියන්න හොද නමක් තියෙනවා මෙතන ඒක කියන්න බෑනේ මචන් එකයි සීන් එක මචන්

     

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    Still ALIVE :D

    had great time with EK guys sometime ago... i hardly see most of em now in here.. new faces..
    same with me life get busy so no time to be here as old days... btw i miss those days...

    what is happening guys ??? :D
     

    CME

    Active member
  • Apr 20, 2009
    370
    146
    43
    ek admin is the best.. not like other site's admins )) other admins suX to the maX.
    Ek admin RoX all the way. he is a good man,
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: eeya cn eka :rofl: uba kiyanna aththe ara ronsilva gana wenna athi neda? :rolleyes: ara kavi hora gana :lol:

    ඇයි බන්
    කවියක් ලස්සනට හදල දෙන්න කිව්වම ග්‍රැපික්ස් දාල එක ගොහින් වෙන සයිට් වල හොරෙන් දාන එකා අන්න නියම පල් හොරු

     
    Status
    Not open for further replies.