Elakiri.com eke hitapu kattiya ko?

Status
Not open for further replies.

KishanW

Member
Apr 12, 2007
9,629
24
0
USA

අප්පද බොල.... මේ අපේ මහ ලොකු අය්යා නේද....?? අය්යෝ... විලිලැජ්ජයි.... තූ නොදකින්... කතාව නම් බෝධිසතවයෝ වගේ... :nerd::nerd:

dakina deeth penena deeth athara wenasa sirasa FM :rofl::lol:
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාඩ් බෝඩ් වීරයාගේ
    කුජීත වැඩ

    ඇත්තටම මූ නම් නීල හොරෙක්ම තමයි
    කිසිම හිරිකිතයක් නැති එකෙක් තමයි
    කුජීතම කුජීත වල්ම වල් බඩුවක්



    මතකද උඹට දීපු බන talks ටික... :P:P අම්මෝ.. ඒවා ඇහුවහම වඩාගෙන උම්මා එක්ක දෙන්න හිතුනා නේද... :lol::lol:
    ඌ පට්ට හොරෙක් බං.... ඕවා ඒ කාලේ කවුරුත් විස්වාස කරේ නෑ... :rolleyes::rolleyes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඕකට තමා අර කියන්නේ ව්්‍යන්ගාර්තෙද මොකක්ද කියල...

    ලියන්න අමාරුම නම් නිවාඩු පාඩුවේ පස්සේ ලියලා පෙන්නපන්:P
     

    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA

    මතකද උඹට දීපු බන talks ටික... :P:P අම්මෝ.. ඒවා ඇහුවහම වඩාගෙන උම්මා එක්ක දෙන්න හිතුනා නේද... :lol::lol:
    ඌ පට්ට හොරෙක් බං.... ඕවා ඒ කාලේ කවුරුත් විස්වාස කරේ නෑ... :rolleyes::rolleyes:

    umma nemei thoththu :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලියන්න අමාරුම නම් නිවාඩු පාඩුවේ පස්සේ ලියලා පෙන්නපන්:P

    :lol::lol: ape shine mallita aksarawinyase pottak petalila ban !! ou honda eka !! :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    oya kattiya giya eka gana sathutui. mokada un hithagena hitiye meka athule prashna wawannnanee.. kohoma unath dan thawath sit wala athi.somadasa....m mmmmmm pothak liyanna puluwan charthayak.ohoma aya EK 1ke ithihaseth hitiyanee...hodin idan bella kapana ewun :P

    :yes: :yes: :yes: Siraa!
     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    mama hithanne elakiri kiyanne democratic site ekak
    apita kamathi deval katha karanna, ape adahas udahas nidahse prakasha karanna puluwan freedom eka uparima thiyana site ekak kiyala.
    prajathanthrawadayata patahani ekadipathnta mey site eka dirawanne na eka nisa eyalage thani balaya pennana puluwan site eyala hadagena yanawa eta passe nikan sama duthayo ewanawa mokada mey paththa thathwaya balagena yanna wade 100% waradi
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ත්‍රෙඩ් එක දිගටම තියා ගත්ත නම් මම ගිහින් එනකම් මම ලස්සන ෆිල්ම් එකක් පෙන්නනවා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මතකද උඹට දීපු බන talks ටික... :P:P අම්මෝ.. ඒවා ඇහුවහම වඩාගෙන උම්මා එක්ක දෙන්න හිතුනා නේද... :lol::lol:
    ඌ පට්ට හොරෙක් බං.... ඕවා ඒ කාලේ කවුරුත් විස්වාස කරේ නෑ... :rolleyes::rolleyes:

    ow ban mama unath wisa kare naa ... abuddassa kaleth nowena weda den wenne... :baffled: :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama liyapu eka balapan. Umba matath baninne. Mama liyapu eka theru ganin :P mama ronta support ekata nemei liyala thiyenne. mama kiwwe horek mattu wenna issella panala yanwa kiyana eka.

    ඒක තමයි එහෙනම් මේ සමුගැනීමට හේතුව... :lol::lol:
     
    Status
    Not open for further replies.