Elakiri.com eke hitapu kattiya ko?

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කුඩු චන්ඩිද බන් අනේ හොදයි බන් පරණ බස් එක කුඩු කොරාම ඉන්සූරන්ස් එකෙන් වන්දි දෙනවා අලුත් බස් එකක් ගන්නවා
    අනික අපි කුඩු කොරන කම් බලන් ඉන්නවා නේ බන් නේද


    :lol::lol::lol::lol:

    උන් හිතන් ඉන්නේ අපි බබ්බු කියලා බං.. ඒකයි... :P පව් ඉතින්... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් මම සිංහල වැඩිය දන්නෙ නෑනේ... O/L වලට A එකක් දාගත්තෙත් මාර ගේමක් දීලා

    :rofl::rofl: ganan ganna epa ban cj adareta ehema kiyala thiyenne !! :D:yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා ඔය හුගක්ම හොද අය වගේ ඉන්න අය හුගක් වෙලාවට ජරා වැඩ යටින් කරනවා වැඩියි
    ඒ වගේම අමුම ජරා විදියට පේන්න ඉන්න අයගේ සමහර වේලාවට ඒ තරම්ම නරක නැ
    ව්‍යතිරේක මේවාට තියෙනවා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ekane ban nodakin ma kiwwa !! :dull: yako ape isskoletath ekka lejjai !! :growl::growl: nirmana horakamata samawak denna baa... :no: wililajjawe baaa :angry:

    හොරකං කර කර මේකේ දීපු talk කොහොමද..?? මමත් මුලදි හිතන් හිටියෙ හරි හොඳ මනුස්සයෙක් කියලා... ඔය එයාව වටගටගෙන අයියා... බයියා කියන අයත් මේවා දැනගන්නවා නම් හොඳයි.... :rofl:

    තව තියෙනවා මචං කට්ටියගේ විස්තර.... :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා ඔය හුගක්ම හොද අය වගේ ඉන්න අය හුගක් වෙලාවට ජරා වැඩ යටින් කරනවා වැඩියි
    ඒ වගේම අමුම ජරා විදියට පේන්න ඉන්න අයගේ සමහර වේලාවට ඒ තරම්ම නරක නැ
    ව්‍යතිරේක මේවාට තියෙනවා

    ammapa umba ahala pahalaka nane seeni handak kate danna !! :D:rofl: sahathika eththa ban ! :yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒක තමයි එහෙනම් මේ සමුගැනීමට හේතුව... :lol::lol:

    thwa godak oya wage lassna ewa thiyanwa. mama mukuth nokia kaviyak liyala nikan hitiya mokada yana ekata mada gahala yawanna ona nathi nisa.

    Namuth dan malbaba kiyanawa u kaviyak deela graphic karanna kiyala dunnama ron silva eka shape eke dalalu minihage pot eke. Ahuwama reply karanneth nalu.
    Enisa thama mewa damme.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    thwa godak oya wage lassna ewa thiyanwa. mama mukuth nokia kaviyak liyala nikan hitiya yana ekata mada gahala yawanna ona nathi nisa.

    Namuth dan malbaba kiyanawa u kaviyak deela graphic karanna kiyala dunnama ron silva eka shape eke dalalu minihage pot eke. Ahuwama reply karanneth nalu.
    Enisa thama mewa damme.


    හිතුනොත් උගේ රෙදි එහෙත් ගලවන්න හිතෙනවා
    පව් නෙ පය ගහපු අත්ත නැතිකරන්න හොද නැති නිසා ඉන්නවා

     

    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA
    උම්මා තොත්තු... :rofl::rofl::rofl:

    :rofl:aaye ahala katha seeen thamai dan EK eketh yanne :P
    api ee dawas wala ewwata anam manam kiuwata dan ewwa pissu hadenawa eka paththakin :baffled:

    mama giya!
    malkavi ayya n cool aiyya TATA!
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔව් බන් මම සිංහල වැඩිය දන්නෙ නෑනේ... O/L වලට A එකක් දාගත්තෙත් මාර ගේමක් දීලා

    උඔට කොහොම හරි A එකක් හරි අරන් තියෙනවා
    මට තියෙන්නේ D එකක් බන්

    හැබැයි මට වෙලාවට ඔය ලෙඩේ තියෙන්නේ ඒ හින්දා නෙමේ
    සන්නා අපිට හදවපු සිංහල උණ හින්දා:baffled:
    තවමත් හොද කර ගන්න බැරිව ඉන්නේ:baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා ඔය හුගක්ම හොද අය වගේ ඉන්න අය හුගක් වෙලාවට ජරා වැඩ යටින් කරනවා වැඩියි
    ඒ වගේම අමුම ජරා විදියට පේන්න ඉන්න අයගේ සමහර වේලාවට ඒ තරම්ම නරක නැ
    ව්‍යතිරේක මේවාට තියෙනවා
    :yes: aththa aththa.. meke samaharu bokka deegena hitiya kiyala hithagena innakota balan yaddi yati aramunu kochchara thibila thiyenawada.. :rolleyes: dan ithin meka nathi karanna hadanawa unta one una de karaganna bari unahama :lol:

    Nathi karanna bari dewal nathi karanna ba.. kawru monawa kiwwath ehema wenne na :lol: :lol: :lol:
     
    Status
    Not open for further replies.