Elakiri.com eke hitapu kattiya ko?

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    ඒක කිව්වේ මේකට පස්සෙ අපරදේ ඒක රෙකොඩ් කරගන්න තිබ්බ
    එහෙනම් අරුගෙත් අද මෙතන රෙදි ගැලවෙනවා

    :yes: sirawata aparade record karanna thibbe :lol: paw ban :rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GTRZ ayyata hithenne nadda mehema??
    අය්යා ඔයගෙ ජිවිත කාලය තුල කරපු හොද දෙවල් creation වලින් elakiri එකක් වන එක ඔයගෙ ලොකු achievement එකක්.
    mey thread eka dakala
    ඔයගෙ achievement තුල තාමත් ඔයගෙ creation එක වෙනුවෙන් සටන් කරන්න කට්ටිය ඉතුරු වෙල ඉන්නව කියල ඔය)ට හිතෙන්නෙ නැද්ද
    එය් ගන ඔයට අඩම්බර හිතෙන්නෙ නැද්ද???:rolleyes::rolleyes::rolleyes:

    meka magema creation eka nemei. mama meka patan gaththa namuth members la 1000s walin meka me thanata genna udaw una.
    Satan karanna kattiya ithuru wela nemei dan issaratath wada godak wadi wela innawa.

    Anika dan elakiri eka ayemath ekama pawlak wela thyianwa. Eka thama itha watinama de :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rolleyes: :lol: mu nam arahe gihin pashchath bagaya puda karanne... uge paudgalika dewal itu akraganna thama :rolleyes: un nam ea gana dannawath athi :lol: mu mokaada kiyala.. :rofl: mekata enneth eke indala kick ekak nathi nisa thamai.. :yes: thamange thawa eka eka dewal loketa pennanna one unahama mekata enawa meke kattiya wadi nisa.. arahe gihin kattiyata kiyala aragena loku karagena enawa :rofl: galel deseth gihin hitiyane mu.. laja nathiwa shik :lol: chater.. melo rahak nathi ekek... paw.. Beela nasthi wenawa :rofl:
    :lol::lol::lol::lol:

    අනේ දාහකින් හොයාගන්න බැරි මිනිහෙක් බන්
    රටක් වටින සම්පතක්
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    kattiya inna welawe...

    mama podi wadak kiyannam...

    api 2010 ekata get ekak karamuda?

    lokka reply ekak danna, api kattiya set karannam
    :yes:

    aniwaryen karanawa. Awrudda anthima wenna. mokada thawa aluth wada godak karanan thiyanawa issrahata ena masa keepaye.
    Api ewa passe katha karamu.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kattiya inna welawe...

    mama podi wadak kiyannam...

    api 2010 ekata get ekak karamuda?

    lokka reply ekak danna, api kattiya set karannam
    :yes:

    අදහස නම් හොඳයි... ඒත් ඉතින් මෙතන ඕවා කතාකරන්න බෑ.... වෙන තැනක කතා කරමු... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා කාලයක් තිස්සේ දැනගෙන හිටියා.. ඒත් ඉතින් පව් කියලා ඉවසන් හිටියා.. පව් කියලා ඉන්නකොට ඔලුවට අත හෝදන්න එනවනේ බං... ඉතින් පව් පිං අමතක කරන්න සිද්ද වුනා... :P තව කට්ටියගේ පිං අතේ වැඩ තියෙනවා.. ඒවත් වෙලාවට එලියට දාන්න පුලුවන් ඉතින්...

    ow ow eka eththa... pawa dennanwa eliyata danna puluwan nam loku deyak :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මුවා ගියාට පස්සේ මුව හමට තලනවා කියන්නේ මේකද? :D

    ඌ ඇවිල්ලා අවුස්සලා ගියා

    දැන් ඉතිං ඉවරයි නේ

    muwa giye na api yawwa. Muwa awith kiyana dewal ai minissu wiswasa nokaranna thama mewa kiyanne.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අදහස නම් හොඳයි... ඒත් ඉතින් මෙතන ඕවා කතාකරන්න බෑ.... වෙන තැනක කතා කරමු... :D

    aniwaryen karanawa. Awrudda anthima wenna. mokada thawa aluth wada godak karanan thiyanawa issrahata ena masa keepaye.
    Api ewa passe katha karamu.

    :D:D:D:D

    to malkavi- dan meka balagena athine...ethakota ape apoi kiyala hithei..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුවා ගියාට පස්සේ මුව හමට තලනවා කියන්නේ මේකද? :D

    ඌ ඇවිල්ලා අවුස්සලා ගියා

    දැන් ඉතිං ඉවරයි නේ

    :lol::lol::lol:

    අනිත් අය නම් මෙහෙන් ගිහිල්ලා තමන්ගෙම මුව හම් හදාගෙන තඩි බෑවා...
    අපි ඉතින් තඩි බෑවෙ මුව හම පෙරවා ගත්ත බල්ලන්ට... අනිත් එක මේ ත්‍රෙඩ් එක දාපු මුවා ගියා නෙමෙයි... යැව්වා... ;);)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    muwa giye na api yawwa. Muwa awith kiyana dewal ai minissu wiswasa nokaranna thama mewa kiyanne.
    :yes: aniwaren.. somaya hithana widiyata natanna baha meke :rofl: :lol: u sahenan balaporoththu thiyagena thread eka danna athi.. :lol: Paw appa :rofl: dan u maanasikawa ada watila athi... :lol: :lol:
     
    Status
    Not open for further replies.